කිරිබාස්
Appearance
(කිරිබටි වෙතින් යළි-යොමු කරන ලදි)
Republic of Kiribati Ribaberiki Kiribati | |
---|---|
උද්යෝග පාඨය: "Te Mauri, Te Raoi ao Te Tabomoa" "සුවය, සාමය,සෞභාග්‍යය" | |
අගනුවර සහ විශාලතම නගරය | Tarawa[1][2][3] |
නිල භාෂා(ව) | |
ජනවාර්ගික කණ්ඩායම් (2000) | 98.8% Micronesian 1.2% others[4] |
ජාති නාම(ය) | I-Kiribati |
රජය | Presidential republic |
Anote Tong | |
Teima Onorio | |
ව්‍යවස්ථාදායකය | House of Assembly |
Independence | |
• from the United Kingdom | 12 July 1979 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 811 km2 (313 sq mi) (186th) |
ජනගහණය | |
• 2010 ඇස්තමේන්තුව | 103,500 (197th) |
• 2010 ජන සංගණනය | 103,500 |
• ඝණත්වය | 135/km2 (349.6/sq mi) (73rd) |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $599 million[5] |
• ඒක පුද්ගල | $5,721[5] |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $167 million[5] |
• ඒක පුද්ගල | $1,592[5] |
මාසද (2013) | 0.607[6] මධ්‍යම · 133rd |
ව්‍යවහාර මුදල | Kiribati dollar Australian dollar (AUD) |
වේලා කලාපය | UTC+12, +13, +14 |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | +686 |
ISO 3166 code | KI |
අන්තර්ජාල TLD | .ki |
කිරිබටි (/ˌkɪrɪˈbæs/; KEER-ə-bahss හෝ /ˌkɪrɪˈbɑːti/; KEER-ə-BAH-tee),[7] නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ කිරිබටි ජනරජය යන නමිනි. මෙය, මධ්‍යම ඝර්මකලාපීය පැසිෆික් සාගරයේ පිහිටි දිවයිනකි. කිරිබටි ජනරය, කොරල් පර 32 කින් ද නැවත සාදා ගන්නා ලද කොරල් දිවයිනකින් ද නිර්මාණය වී තිබේ. එය වර්ග කි.මි. 3,500,000 පුරා පැතිර පවතී. නිරක්ෂ රේඛාව මත පිහිටි දූපතකි. නැගෙනහිර දේශසීමාව ජාත්‍යන්තර දින රේඛාව වෙයි. කිරිබටි යන නාමය ප්‍රධාන දූපත් සමූහයේ 'ගිල්බට් දූපත්' (Gilbert Islands) යන නාමයෙන් නිරුක්ති වූ, 'ගිල්බට්ස්' යන දේශීය උච්චාරණයෙන් බිදී ආවකි. 1979 දි එක්සත් රාජධානිය වෙතින් මෙරටට නිදහස ලැබිණි. පොදු රාජ්‍ය මණ්ඩලයේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ද සාමාජික රටක් වන කිරිබටි 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලැබීය.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ http://www.kiribatitourism.gov.ki/index.php/aboutkiribati/aboutkiribatioverview |title = Kiribati government website |publisher = Government of Kiribati | accessdate = 2014-05-29
- ^ https://www.cia.gov/library/publications/the-world-factbook/geos/kr.html |title = CIA
- ^ http://publications.europa.eu/code/en/en-5000500.htm |title = European Union - list of countries in the world
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CIA
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ a b c d "Kiribati". International Monetary Fund. සම්ප්‍රවේශය 19 April 2012.
- ^ "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
- ^ "Kiribati: definition of Kiribati in Oxford dictionary (British & World English)". Oxford University Press. සම්ප්‍රවේශය 2014-12-31.