ටැන්සානියා

විකිපීඩියා වෙතින්
United Republic of Tanzania

Jamhuri ya Muungano wa Tanzania  (Swahili)
Tanzania හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Uhuru na Umoja" (Swahili)
"Freedom and Unity"
ජාතික ගීය: Mungu ibariki Afrika
God Bless Africa
Location of  ටැන්සානියා  (dark blue) in Africa  (light blue subregion=the African Union)
Location of  ටැන්සානියා  (dark blue)

in Africa  (light blue subregion=the African Union)

Tanzaniaහි පිහිටීම
අගනුවරDodoma
විශාලතම නගරයDar es Salaam
නිල භාෂා(ව)
ජාති නාම(ය)Tanzanian
රජයUnitary presidential constitutional republic[2][3]
• President
Jakaya Kikwete
Mizengo Pinda
• Speaker
Anne Makinda
Mohamed Othman
ව්‍යවස්ථාදායකයNational Assembly
Independence from the United Kingdom
9 December 1961
10 December 1963
• Merger
26 April 1964
• Current constitution
25 April 1977
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
947,303 km2 (365,756 sq mi) (31)
• ජලය (%)
6.4[4]
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
50.76 million[5] (29)
• 2012 ජන සංගණනය
44,928,923[6]
• ඝණත්වය
47.5/km2 (123.0/sq mi)
දදේනි (ක්‍රශසා)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$127,69 billion[7]
• ඒක පුද්ගල
$2,591[8]
දදේනි (නාමික)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$49.18 billion [5]
• ඒක පුද්ගල
$998[9]
ගිනි (2012)37.8[10]
මධ්‍යම
මාසද (2013)0.488[11]
පහළ · 159
ව්‍යවහාර මුදලTanzanian shilling (TZS)
වේලා කලාපයUTC+3 (EAT)
• ගිම්හාන (DST)
UTC+3 (not observed)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+255[note 1]
ISO 3166 codeTZ
අන්තර්ජාල TLD.tz
  1. Revised to $41.33 billion[12]

ඛණ්ඩාංක: 6°18′25″S 34°51′14″E / 6.307°S 34.854°E / -6.307; 34.854


ටැන්සානියා එක්සත් සමුහාණ්ඩුව

tiny globe
                කොඩිය
ආදර්ශ පාඨය නිදහස සහ ඒකත්වය
ජාතික ගීය දෙවි පිහිටයි අප්‍රිකා
ගොනුව:250px-LocationTanzania.svg.png
අගනුවර ඩුඩුමා
විශාලම නගරය ඩාර් එස් සලාම්
රාජ්‍ය භාෂාවන් ස්වාහිලි, ඉංග්‍රීසි (උසස් අධිකරණ, උසස් අධ්‍යාපනය)
රාජ්‍යය සමුහාණ්ඩුව
ජනාධිපති ජැකයා කික්වට්
අගමැති මිසෙන්ගෝ පින්ඩා
නිදහස එක්සත් රාජධානිය සිට
ටැන්ගැන්යිකා 9 දෙසැම්බර් 1961
සැන්සිබාර් 12 ජනවාරි 1964
මර්ජර් 26 අ‍ප්‍රේල් 1964
                වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 945 203
වර්ග සැතපුම් 364 898
ජලය (%) 6.2%
                වර්ග ප්‍රමාණය
2009 තක්සේරුව 43 739 000
2005 ජන සංගණනය 37 445 392
ඝනත්වය වර්ග කිලෝමීටර 46.3
වර්ග සැතපුම් 119.9
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 53.790 බිලියන
සාමාන්‍ය ඩොලර් 1 353
(සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 20.668 බිලියන
සාමාන්‍ය ඩොලර් 520
ගිනි (2000 – 01) 34.6 (මධ්‍ය්‍ය)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2008) 0.530 (මධ්‍යය)
මුදල් ටැන්සානියන් ෂිලිං (TZS)
මං තීරුව වම
අන්තර්ජාල TLD .t2
දුරකථන සංකේත + 2552

ටැන්සානියාව, නිල වශයෙන් ටැන්සානියානු එක්සත් ජනරජය (ස්වෙයිලී: [Jamhuri ya Muungano wa Tanzania] Error: {{Lang}}: text has italic markup (help)),[13] යනු නැගෙනහිර අප්‍රිකාවේ රටකි. එයට උතුරින් මායිම් වන්නේ කෙන්යාව සහ උගන්ඩාව වෙති; බස්නාහිරින් රුවන්ඩාව, බුරුන්ඩි, සහ කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය වෙති; දකුණු දෙසින් සැම්බියාව, මලාවි, සහ මොසැම්බික් වෙති. රටෙහි නැගෙනහිර මායිම නිමැවී ඇත්තේ ඉන්දියානු සාගරයෙන් සහ අප්‍රිකාවේ උසම කන්ද වන, ඊසාන දිග ටැන්සානියාවේ කිලිමන්ජාරෝ වෙතිනි. ටැන්සානියා එක්සත් සමුහාණ්ඩුව දුපත් 26 කින් සමන්විතය. රටේ වර්තමාන ජනාධිපති ජතායා මිර්ෂෝ කික්වෙට් 2005 වසරේ දී පත් විය. 1996 සිට රටේ අගනුවර වන්නේ ඩොඩෝමාය. එහි පාර්ලිමේන්තුව හා රාජ්‍ය කාර්යාල පිහිටා ඇත. නිදහස් කාලය අතරතුර ඩර්සලාම් නගරය රටේ දේශපාලන අගනුවර විය. වර්තමානයේ එම නගරය ටැන්සානියා‍වේ ආර්ථික අගනුවර වේ. ඩාර්සලාම්හි රටේ ප්‍රධානතම වරාය පිහිටා ඇත. 1964 වර්ෂයේ රාජ්‍ය දෙකක එකතුවකින් ටැන්ගන්යිකා එක්සත් සමුහාණ්ඩුව හා සැන්සිබා ස්ථාපිත කල අතර, පසුව එය ටැන්සානියා එක්සත් සමුහාණ්ඩුව වශයෙන් නම් කෙරුණි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; sim නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. David Lawrence (2009). Tanzania: The Land, Its People and Contemporary Life. Intercontinental Books. pp. 146–. ISBN 978-9987-9308-3-8.
  3. "About the United Republic of Tanzania". Permanent Representative of Tanzania to the United Nations. සම්ප්‍රවේශය 31 January 2015.
  4. 4.0 4.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; BFF නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. 5.0 5.1 "Tanzania". The World Bank. සම්ප්‍රවේශය 4 July 2015.
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; 2012 census නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. "World Development Indicators". The World Bank. සම්ප්‍රවේශය 4 July 2015.
  8. "World Development Indicators". The World Bank. සම්ප්‍රවේශය 4 July 2015.
  9. "World Development Indicators". The World Bank. සම්ප්‍රවේශය 4 July 2015.
  10. "GINI Index". The World Bank. සම්ප්‍රවේශය 14 October 2014.
  11. "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
  12. "UPDATE 2-Tanzania's GDP expands by 32 pct after rebasing – officials". Reuters. 19 December 2014. සම්ප්‍රවේශය 19 December 2014.
  13. Tanzania. Dictionary.com. Dictionary.com Unabridged (v 1.1). Random House, Inc. (accessed: 27 March 2007). This approximates the Kiswahili pronunciation [tanzaˈni.a]. However, /tænˈzeɪniə/ is also heard in English.

මූලාශ්‍ර[සංස්කරණය]


උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/> ටැග සොයාගත නොහැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=ටැන්සානියා&oldid=450275" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි