කොමරොස්
Union of the Comoros | |
---|---|
උද්යෝග පාඨය: "Unité – Solidarité – Développement" (ප්‍රංශ) "Unity – Solidarity – Development" | |
![]() Location of කොමරොස් (dark blue) – in Africa (light blue & dark grey) | |
අගනුවර සහ විශාලතම නගරය | Moroni |
නිල භාෂාව(න්) | |
ආගම | Sunni Islam |
ජාති නාම(ය) | Comoran[1] |
රජය | Federal presidential republic |
Ikililou Dhoinine | |
| |
ව්‍යවස්ථාදායකය | Assembly of the Union |
Independence | |
• from France | 6 July 1975 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 2,034 km2 (785 sq mi) (178tha) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• 2010 ඇස්තමේන්තුව | 798,000b (163rd) |
• ඝණත්වය | 275/km2 (712.2/sq mi) (25th) |
දදේනි (ක්‍රශසා) | 2013 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $919 million[2] (179th) |
• ඒක පුද්ගල | $1,297[2] (179th) |
දදේනි (නාමික) | 2013 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $655 million[2] (185th) |
• ඒක පුද්ගල | $925[2] (158th) |
ගිනි (2004) | 64.3[3] ඉතා ඉහළ |
මාසද (2013) | ▼ 0.488[4] පහළ · 159th |
ව්‍යවහාර මුදල | Comorian franc (KMF) |
වේලා කලාපය | UTC+3 (EAT) |
• ගිම්හාන (DST) | UTC+3 (not observed) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +269 |
ISO 3166 code | KM |
අන්තර්ජාල TLD | .km |
|
කොමරොස් නිල වශයෙන් කොමරොස් සංගමය නම්වේ. ඉන්දියානු සාගරයේ පිහිටි ආචිපිලාගෝ දුපත් වර්ගයකි. එය පිහිටියේ නැගෙනහිරින් අප්‍රිකානු තීරයත්, උතුරින් මොසැම්බින් ඇල මාර්ගයේ කෙලවරත්, ඊසාන දිශාවෙන් මොසැම්බික් සහ වයඹ දිශාවෙන් මැඩගස්කරයටත් මායිමවය වේ. කොමරොස් හට ආසන්නව අනෙකුත් රටවල් වන්නේ වයඹ දිශාවෙන් ටැන්සානියාව හා ඊසාන දිශාවෙන් සීෂෙල්ස්ය. අගනුවර මොරෝනි වන අතර එය ග්‍රැන්ඩි කමාහි පිහිටා ඇත. වර්ග කි.මී. 1862 (වර්ග සැතපුම් 719) (මයෝටි ඇර) වර්ගඵලයෙන් අප්‍රිකානු රාජ්‍යයන් අතරින් තුන්වන කුඩාම රටයි. එය ජනගහනයෙන් 798,000 (මයෝටි හැර) අනිත් අප්‍රිකානු රාජ්‍යයන් අතරින් 6 වැනි තැන ගන්නා කුඩාම රටයි. නමුත් එය අප්‍රිකාව තුළ වැඩිම ජනගහනයක් වෙසෙන රටකි. එහි නම අරාබි වචනයක් වන කමා (චන්ද්‍රයා) යන්නෙන් බිදී ආ එකකි. ආචිපිලාගෝ ඇති සංස්කෘතිමය හා ඓතිහාසික විවිධත්වය හා ජාතියක් වශයෙන් නොයෙක් ශිෂ්ටාචාරයන්ගේ එකතුවකි. මයෝමි තරඟකාරි දුපතක් වුවත් රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ භාෂාවයි. කොමරොස් සංගමයේ භාෂාවන් වර්ග තුනක් වන කොමොරියන්, අරාබි සහ ප්‍රංශ භාෂා ඊට අයත්වේ.
- ↑ "Comoros". State.gov. 5 May 2010. Retrieved 1 June 2010.
- ↑ 2.0 2.1 2.2 2.3 "Comoros". International Monetary Fund. Retrieved 17 April 2012.
- ↑ "GINI index". World Bank. Retrieved 26 July 2013.
- ↑ "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. Retrieved 27 July 2014.