ඊජිප්තුව
අරාබියේ මිස්ර් ජනරජය جمهورية مصر العربية (අරාබි) ගුම්හූරියා මිස්ර් අල් අරාබියා | |
---|---|
![]() Location of ඊජිප්තුව (dark green) in the Arab League (green) – [Legend] | |
අගනුවර සහ විශාලතම නගරය | කයිරෝ |
නිල භාෂා(ව) | Arabic[1] [a] |
ජනවාර්ගික කණ්ඩායම් | 99% Egyptians 0.9% Nubians 0.1% Greeks |
ජාති නාම(ය) | Egyptian |
රජය | Semi-presidential republic |
Establishment | |
• Unification of Upper and Lower Egypt | ක්‍රි.පූ. 3100c. |
• End of protectorate with the United Kingdom | 28 February 1922 |
18 June 1953 | |
11 September 1971 | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 1,002,450 km2 (387,050 sq mi) (30th) |
• ජලය (%) | 0.632 |
ජනගහණය | |
• Sept, 2010 ඇස්තමේන්තුව | 79,089,650 [2] |
• 2006 ජන සංගණනය | 76,699,427 [2] |
• ඝණත්වය | 82.3/km2 (213.2/sq mi) (120th) |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $496.604 billion[3] |
• ඒක පුද්ගල | $6,347[3] |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $215.845 billion[3] |
• ඒක පුද්ගල | $2,758[3] |
ගිනි (1999–00) | 34.5 මධ්‍යම |
මාසද (2010) | ▲ 0.620[4] දෝෂය: අනීතික HDI අගය · 101st |
ව්‍යවහාර මුදල | Egyptian pound (EGP) |
වේලා කලාපය | UTC+2 (EET) |
• ගිම්හාන (DST) | UTC+3 (EEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +20 |
අන්තර්ජාල TLD | .eg, مصر. |
↑ a. Arabic is the official language;[1] spoken languages & varieties are: Egyptian Arabic, Sa'idi Arabic, Eastern Egyptian Bedawi Arabic, Sudanese Arabic, Domari, Nobiin, Beja & Siwi. Main taught foreign languages are English, French, ජර්මානු & Italian. |
ඊජීප්තුව නිල වශයෙන් අරාබියේ මිස්ර් ජනරජය අප්‍රිකානු සහ ආසියානු මහාද්වීප 2ටම පැතිරී ඇති ස්වෛරීය රාජ්‍යයකි. එය ගිනිකොණ ආසියාවේ භූමියෙහි සිනායි අර්ධද්වීපය නිර්මාණය කරයි. ඊජීප්තුව අන්තර් මහාද්වීපික රටකි. එය ප්‍රධාන වශයෙන් උතුරු අප්‍රිකාව, මෙඩිටරේනියන් ප්‍රදේශය, අප්‍රිකානු මහාද්වීපය, නයිල් ගඟ, ඉස්ලාමීය ලෝකය සහ රතු මුහුද මූලික කොට ගත්තකි. වර්ග ප්‍රමාණ වර්ග කිලෝමීටර් 1,010,000 (390,000 වර්ග මීටර) කි. ඊජීප්තුව උතුරින් මධ්‍යධරණී මුහුද, ගිණිකොණින් ගාසා තීරය සහ ඊශ්‍රායලයටත්, නැගෙනහිරින් රතු මුහුදටත්, දකුණු සුඩාන් සහ බටහිර ලිබියාවට බටහිර දෙසිනුත් සීමා වේ. ඊජීප්තුව මධ්‍යම නැගෙනහිර හා අප්‍රිකාව අතර ප්‍රසිද්ධ රටකි. ජනගහනය වන මිලියන 77.4 නයිල් ගඟ අසබඩ භූමි ප්‍රමාණ වර්ග කි.මී 40,000 (15,000 වර්ග සැතැප්ම) වන එකම ආරුබල් කෘෂිකාර්මික බිමෙහි ජීවත් වෙයි. සහරා කාන්තාරයේ වැඩි ප්‍රමාණයක් ජනාවාස නොමැති තරම්ය. එහි ඉතා සුළු ප්‍රදේශයක පමණක් ජනාවාස පිහිටා තිබේ. ඊජීප්තු ජාතිකයින් වැඩි කොටසක් නාගරික ප්‍රදේශවල සිටින අතර, අනෙකුත් පිරිස් ජනගහනයෙන් අධික වූ කයිරෝ, අලෙක්සැන්ඩ්‍රියා සහ අනෙකුත් මූලික නගරවල හා නයිල්, ඩෙල්ටාව තුළ ජීවත් වෙයි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ 1.0 1.1 Constitution of Egypt, Article.2: “Islam is the Religion of the State. Arabic is its official language, and the Islamic Jurisprudence (Sharia) ia a principal source of legislation.”
- ↑ 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;popclock
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ 3.0 3.1 3.2 3.3 "Egypt". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
- ↑ "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.