මොනාකෝ

විකිපීඩියා වෙතින්
Principality of Monaco

Principauté de Monaco [lower-alpha 1]
Monaco හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Deo Juvante" (ලතින්)
"දෙවියන්ගේ සහාය ඇතිව"
ජාතික ගීය: Hymne Monégasque
English: Monégasque Anthem
Location of  මොනාකෝ  (green) in Europe  (dark grey)  –  [Legend]
Location of  මොනාකෝ  (green)

in Europe  (dark grey)  –  [Legend]

අගනුවරමොනැකො[a][1][2]
විශාලතම QuartierMonte Carlo
නිල භාෂා(ව)French[3]
Common languages
ජනවාර්ගික කණ්ඩායම්
ආගම
Roman Catholicism
ජාති නාම(ය)
  • Monégasque
  • Monacan[c]
රජයUnitary parliamentary Constitutional monarchy
• Monarch
Albert II
Michel Roger
Laurent Nouvion (REM)
ව්‍යවස්ථාදායකයNational Council
Independence
1297
1861
1911
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
2.02 km2 (0.78 sq mi) (248th)
• ජලය (%)
negligible[4]
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
37,800[5] (217th)
• 2008 ජන සංගණනය
35,352[4]
• ඝණත්වය
18,713/km2 (48,466.4/sq mi) (1st)
දදේනි (ක්‍රශසා)2010[b] ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$4.694 billion[6][7] (156th)
• ඒක පුද්ගල
$132,571[6][7] (1st)
දදේනි (නාමික)2010[b] ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$5.424 billion[6] (148th)
• ඒක පුද්ගල
$153,177[6] (1st)
ව්‍යවහාර මුදලEuro () (EUR)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright[8]
ඇමතුම් කේතය+377
ISO 3166 codeMC
අන්තර්ජාල TLD.mc
  1. ^ Monaco is a city-state. However, government offices are located in the Quartier of Monaco-Ville.
  2. ^ GDP per capita calculations include non-resident workers from France and Italy.
  3. ^ Monacan is the term for residents.

මොනාකෝ රාජ්‍යයේ නිල නාමය වනුයේ ප්‍රින්සිපැලිටි ඔෆ් මොනාකෝ යන්නය. (Principality of Monaco) මධ්‍යධරණී මුහුදේ උතුරු මැදට වන්නට නිරිත දිග යුරෝපයේ පිහිටි කුඩා ස්වෛරී රාජ්‍යයකි. මොනාකො තුන් පැත්තකින්ම වටවී ඇත්තේ එහි අසල්වැසි රටවන ප්‍රංශයෙනි. රට මැද සිට ඉතාලියට ඇති දුර කි.මි. 16 (සැතපුම් 9.9) කි. එහි භූමි ප්‍රමාණය වර්‍ග කි.මී. 2.02 km2 (0.78 sq mi)වේ. ජනගහනය 36,371 කි. මෙය ලෝකයේ දෙවනුවට කුඩාම රට වන අතර ලෝකයේ ජන ඝනත්වය අධිකම රට ද වෙයි.

මොනාකෝ යනු රටේ නම, මෙන්ම (එහි තිබෙන එකම නගරය වන) අගනුවරෙහි නමද වන්නේ ය. එය බදුවලින් තොර වූ කෙම්බිමක් ලෙස ප්‍රකටය. ජනගහනයෙන් බහුතරයක් එනම් 84% ක් පමණ ධනවත් විදේශිකයෝ වෙති. බොහෝ විට මෙම රට හඳුන්වනු ලබන්නේ යුරෝපයේ "ලාස් වේගා‍ස්" යනුවෙනි. මොනාකෝහි පාලනය ව්‍යවස්ථානුරූප රාජාණ්ඩු ක්‍රමයකි. පාලනය කරනුයේ කුමාරයෙකු විසිනි. දැනට රාජ්‍ය නායකයා වනුයේ II වැනි ඇල්බට් කුමාරයයා. 1297 සිට ග්‍රිමාල්ඩ් රාජවංශිකයින් විසින්( House of qrimaldi) මෙම රාජ්‍ය පාලනය කරන ලදී. වර්ෂ 1861 දී අත්සන් කරන ලද ප්‍රංශ - මොනාකො ගිවිසුම මඟින් මෙම රාජ්‍යයෙහි ස්වෛරීභාවය නිල වශයෙන් පිළිගනු ලැබිණි. මොනාකෝ නිදහස් රාජ්‍යයක් වන නමුදු එහි ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ ප්‍රංශයටය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "United-Nations data, country profile". සම්ප්‍රවේශය 29 October 2013.
  2. "Constitution of Monaco (art. 78): The territory of the Principality forms a single commune.". සම්ප්‍රවේශය 29 October 2013.
  3. "Constitution de la Principauté". Council of Government. 22 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2008.
  4. 4.0 4.1 වේබැක් මැශින් මගින් Monaco en Chiffres (සංරක්ෂණය කළේ 15 නොවැම්බර් 2009), Principauté de Monaco. Retrieved 7 June 2010.
  5. "Population et emploi / IMSEE — Monaco IMSEE" (ප්‍රංශ බසින්). Imsee.mc. සම්ප්‍රවේශය 6 September 2012.
  6. 6.0 6.1 6.2 6.3 "National Accounts Main Aggregates Database". United Nations Statistics Division. සම්ප්‍රවේශය 8 October 2012.
  7. 7.0 7.1 "World Development Indicators". World Bank. සම්ප්‍රවේශය 8 October 2012. Note: "PPP conversion factor, GDP (LCU per international $)" for France (0.8724) was used.
  8. "What side of the road do people drive on?". Whatsideoftheroad.com. සම්ප්‍රවේශය 28 May 2012.


උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=මොනාකෝ&oldid=606690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි