බුරුන්ඩි
බුරැන්ඩි ජනරජය | |
---|---|
ජාතික ගීය: Burundi bwacu (Our Burundi) | |
![]() Location of බුරුන්ඩි (dark blue) – in Africa (light blue & dark grey) | |
Vehicular languages | Kirundi, Swahili |
ජාති නාම(ය) | Burundian |
රජය | Republic |
• ජනාධිපති | පියර් කුරැන්සිසා |
ටෙරන්ස් සිනුන්ගුරැසා | |
ගර්වේස් රැෆිකිරි | |
නිදහස | |
• from බෙල්ජියමෙන් | 1962 ජූලි 01 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 10,745 sq mi (27,830 km2) (145th) |
• ජලය (%) | 7.8 |
ජනගහණය | |
• 2011 ඇස්තමේන්තුව | 10,216,190[1] (89th) |
• 2008 ජන සංගණනය | 8,053,574[2] |
• ඝණත්වය | 367.0/km2 (950.5/sq mi) (45th) |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $3.397 billion[3] |
• ඒක පුද්ගල | $410[3] |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.489 billion[3] |
• ඒක පුද්ගල | $180[3] |
ගිනි (1998) | 42.4[4] දෝෂය: අනීතික Gini අගය |
මාසද (2010) | ▲ 0.282 දෝෂය: අනීතික HDI අගය · 166th |
ව්‍යවහාර මුදල | Burundi franc (FBu) (BIF) |
වේලා කලාපය | UTC+2 (CAT) |
• ගිම්හාන (DST) | UTC+2 (not observed) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | 257 |
ISO 3166 code | BI |
අන්තර්ජාල TLD | .bi |
|
ටිවා, ටුට්සි සහ හුටු ජනයා ශතවර්ෂ 5 කට පෙරත් බුරුන්ඩි රාජ්‍යය බිහිවූ පසුවත් එහි ජිවත් විය. ටුට්සිවරුන් විසින් අවුරුදු 200 ක පමණ කාලයක් රාජධානියක් ලෙස බුරුන්ඩි පාලනය කර ඇත. 20 වැනි ශතවර්ෂය ආරම්භයේ දී ජර්මානුවන් හා බෙල්ජියම් ජාතිකයන් එම ප්‍රදේශය අත්පත් කරගත්හ. බුරුන්ඩි හා රුවන්ඩා ප්‍රදේශ රුවන්ඩා උරුන්ඩි යන නමින් යුරෝපානු ජනපද ලෙස පැවතිණි. දේශපාලන අස්ථාවරභාවයත් මෙම රාජ්‍යයේ පැවති අතර, එය ටුට්සි හා හුටු ජන කොටස්වල සමාජ වෙනස්කම් වලට බලපෑවේය. එම තත්ත්වය 20 වැනි ශතවර්ෂයේ මැද භාගයේ ඇතිවූ සිවිල් යුද්ධයට හේතුවිය. වර්තමානයේ බුරුන්ඩි නියෝජිත ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුවක් වශයෙන් පාලනය වේ. 62% බුරුන්ඩි ජාතිකයන් රෝමානු කතෝලික වන අතර, 8% - 10% අතර ප්‍රතිශතයක් මුස්ලිම් වේ. ඉතිරිය විවිධ ඇදැහිලි හා වෙනත් ක්‍රිස්තු ආගම් අඳහයි.
බුරුන්ඩි ලෝකයේ දිළිඳු රටවල් 10 න් එකකි. එය ලෝකයේ රාජ්‍යයන් අතරින් අඩුම ඒක පුද්ගල ආදායම ලබන රටවල් අතර සිටී. බුරුන්ඩිහි දළ ගෘහස්ථ නිෂ්පාදනයද අඩු අගයන් ලබා ඇති අතර එම තත්ත්වය ඇතිවීමට සිවිල් යුද්ධ, දූෂණය, දුර්වල අධ්‍යාපනය සහ ඒඩ්ස් (AIDS)රෝගයද බලපා ඇත. බුරුන්ඩි සැලකිය යුතු සංක්‍රමණයක් අතින් ජනාකීර්ණ වුවකි. බුරුන්ඩියෙහි ස්වභාවික සම්පත් අතර කොබෝල්ට් සහ තඹ යන ලෝහ වේ. සමහර අපනයන බෝග අතර කෝපි හා සීනි වේ.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;cia
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ 3rd general census (2008)
- ↑ 3.0 3.1 3.2 3.3 "Burundi". International Monetary Fund. Retrieved 2011-04-21.
- ↑ "Distribution of family income – Gini index". The World Factbook. CIA. Retrieved 2009-09-01.