භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය

විකිපීඩියා වෙතින්
භූමි ප්‍රමාණය අනුව රටවල්.

මෙය සම්පූර්ණ භූමි ප්‍රමාණය අනුව ලෝකයේ ස්වෛරී රටවල් ලැයිස්තුව වේ. සංඛ්‍යාන කටයුතු සඳහා, ස්වෛරී රාජ්‍යයන්ගෙන් වෙන්ව පරාධීන භූමිප්‍රදේශයන් ලැයිස්තුගත කොට ඇති අතර ඒවා ඇලකුරු මගින් දක්වා ඇත. අගයයන් නිරූපණය කරන්නේ, භූමි හා රට අභ්‍යන්තරයෙහි වූ ජල තලයන් (විල්, ජලාශ, ගංගා) සමන්විත සම්පූර්ණ වර්ගඵලයන් වේ. සමුද්‍රීය අභ්‍යන්තර ජලතල (වෙරළ සහිත ජලතල), දේශභූමික ජලතලයන් හා බහිෂ්කාර ආර්ථීක කලාපයන් ඇතුලත් කර නොමැත. විවිධ රටවල් ඇන්ටාක්ටිකාව (14.4 මිලියන කිමි² සම්පූර්ණ වර්ගඵලය) පිළිබඳව ඉදිරිපත් කරන අයිතිවාසිකම්ද එලෙසම ජනාශ්‍රිත‍ නොවූ පරාධීන භූමිප්‍රදේශයන්ද ඇතුලත් කොට නොමැත. [1] ලෝකයේ මුළු භූමි ප්‍රමාණය 148,939,063 කිමී² වේ[තහවුරු කර නොමැත] (ලෝකයේ පෘෂ්ඨ වර්ගඵලයෙන් 29% ක් පමණ).

භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත ප්‍රදේශයන්[සංස්කරණය]

අනුස්ථිතිය
රට මුළු ප්‍රමාණය කිමී² (වර්ග සැත) භූමිය කිමී² (වර්ග සැත) ජලය කිමී² (වර්ග සැත) % ජලය සටහන්
 ලෝකය 510,072,000
(196,940,000)
148,940,000
(57,510,000)
361,132,000
(139,434,000)
70.8
70001000000000000001  රුසියාව 17,098,242
(6,601,668)
16,377,742
(6,323,482)
720,500
(278,200)
4.21 ලෝකයේ විශාලතම රට වෙයි.
 ඇන්ටාක්ටිකාව 14,000,000
(5,400,000)
14,000,000
(5,400,000)
0
(0)
0 13,720,000 වර්ග කිලෝ මීටර (5,300,000 වර්ග සැතපුම්) භූමි ප්‍රදේශයෙන් (98%) අයිස් වලින් වැසී ඇත.[Note 1]
70002000000000000002  කැනඩාව 9,984,670
(3,855,100)
9,093,507
(3,511,023)
891,163
(344,080)
8.93 ඇමරිකාවන් හී විශාලතම රට වෙයි.



අනුස්ථිතිය රට / ප්‍රදේශය වර්ගඵලය(කිමි²)[a] සමස්තයෙන් % සටහන්
1 රුසියාව රුසියාව 17,098,242 11.5% ලෝකයේ විශාලතම රට.
2 කැනඩාව කැනඩාව 9,984,670 6.7% බටහිර අර්ධගෝලයෙහි විශාලතම රට. දිගුම වෙරළතීරය.
3
(විවාදාත්මක)
චීනය චීන මහජන සමූහාණ්ඩුව 9,598,0941 9,640,8212 6.4%
6.5%
සමස්ත-ආසියා විශාලතම රට, දෙවන විශාලතම ආසියානු රට (රුසියාවෙහි ආසියානු කොටසට දෙවැනි). එජා සංඛ්‍යාන අනුව චීන ප්‍රධාන භූමි ප්‍රදේශය සඳහා (9,596,961) සහ හොංකොං (1,104 කිමී²) සහ මැකාවු (29 කිමී²) යන විශේෂ පරිපාලන ප්‍රදේශයන් සඳහා වෙන් වෙන් සමස්ත අගයයන් හි එකතුව. මෙම අගයයන් දෙකටම, සියළු දේශභූමික ජලතලයන්ද තායිවානය දිවයින සහ අනෙකුත් චීස-විසින් පාලිත ප්‍රදේශයන් ඇතුලත් නොවේ.
1 ඉන්දියාව හා සමග විවාදාත්මක භූමිප්‍රදේශයන් ඇතුළත් නොවේ.
2 ඉන්දියාව විසින් අයිතිවාසිකම් කියාපාන්නාවූ භූමිප්‍රදේශයන් දෙකක් වන්නාවූ, එහෙත් චීමස-පරිපාලිත ප්‍රදේශයන් වන්නාවූ, අකසායි චින් සහ අන්තර්-කරකෝරම් මංතලව්ව ඇතුළත් වන නමුදු, චීමස විසින් අයිතිවාසිකම් කියාපාන්නාවූ එහෙත් ඉන්දියාව විසින් පරිපාලනය කරන්නාවූ අරුනාචල් ප්‍රදේශ් ඇතුළත් නොවේ. චීස-පරිපාලිත තායිවාන දිවයින ඇතුළත් නොවේ.
4
(විවාදාත්මක)
එක්සත් ජනපද එක්සත් ජනපද 7,761,475 - 9,372,610 6.5% ඇතුළත්වන්නේ ජනපද 50 සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොළොම්බියා පමණි. එජ අගයයන් සඳහා මහා විල් සහ වෙරළාශ්‍රිත ජල ප්‍රදේශයන්ද ඇතුළත් වෙයි. සීඅයිඒ ලෝක තතු ගත දක්වන පරිදී සමස්ත භූමි ප්‍රමාණය 9,826,630 කිමී² වන අතර,[2] මෙයට අමතර වශයෙන් දේශභූමික ජලතලයන් ඇතුළත් වෙයි.[3] එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා හි සමස්ත භූමි ප්‍රමාණය ලැයිස්තු ගත කර ඇත්තේ 9,522,055 කිමී² ලෙසින් වන අතර,[4] වෙරළාශ්‍රිත සහ දේශභූමික ජල තලයන් ඇතුළත් වී නොමැත. බටහිර අර්ධගෝලයෙහි දෙවන විහාලතම රටවේ.
5 බ්‍රසීලය බ්‍රසීලය 8,547,906 5.7% ආඛිපෙලාගෝ ඩි ෆර්නැන්ඩූ ඩි නොරොඤ්ඤා, ඇටෝල් ඩාස් රෝකාස්, ඉල්හා ඩා ට්‍රින්ඩේඩ්, ඉල්හාස් මාටිම් වාස්, සහ පෙනෙඩෝස් ඩි සාඕ පෙඩ්රෝ ඊ සාඕ පෝලෝ ඇතුළත්ය. සියළු දිවයින් එක්ව ගත් කල 365 කිමී² දායකත්වයක් සපයයි (මහාද්වීපික භූමි ප්‍රදේශයෙන් 0.003% ට අඩුවෙන්). දකුණු ඇමරිකාවේ සහ දකුණු අර්ධගෝලයෙහි විශාලතම රට.
6 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව 7,692,024 5.2% කොකෝස් (කීලිං) දිවයින් (14 කිමී²), ක්‍රිස්මස් දිවයින (135 කිමී²), මැක්වාරී දිවයින (128 කිමී²), සහ ලෝඩ් හෝව් දිවයින (56 කිමී²) ඇතුළත්ය.[5] ඇෂ්මෝර් සහ කාටියර් දිවයින් (5 කිමී²), කොරල් සී දිවයින් භූමිප්‍රදේශය (0.91 කිමී²), සහ හෙයර්ඩ් ඇක්ඩ් මැක්ඩොනල්ඩ් දිවයින් (372 කිමී²) යන පිටස්තර භූමිප්‍රදේශයන් ඇතුළත් නොවේ. ඇන්ටාක්ටිකාව පිළිබඳ හිමිකම් පෑම් (ඕස්ට්‍රේලියානු ඇන්ටාක්ටික් භූමිප්‍රදේශය, 6,119,818 කිමී²) ඇතුළත් නොවේ. සමස්ත මහාද්වීපයක්ම සමන්විත වන එකම රට ඕස්ට්‍රේලියාව වේ. අසල්වැසියන් හා සමග භූමි-මායිමක් නොමැති විශාලතම රටය. ඕෂනියා හි විශාලතම රට වේ. දකුණු අර්ධගෝලයෙහි සම්පූර්ණ වශයෙන් පවතින විශාලතම රට වේ.
7 ඉන්දියාව භාරතය (ඉන්දියාව) 3,287,263 2.3% මෙම අගයට පාකිස්තානය හා චීනය හා සමගින් විවාදාත්මක 120,849 කිමී² ක භූමිප්‍රදේශයද ඇතුළත් වේ. [6] ආසියාවේ තෙවන විශාලතම රට වේ (රුසියාවට හා චීනයට දෙවැනි).
8 ආර්ජන්ටිනාව ආර්ජන්ටිනාව 2,780,400 2% ෆෝක්ලන්ඩ් දිවයින්, සවුත් ජෝර්ජියා සහ සවුත් සැන්ඩ්විච් දිවයින් සහ ඇන්ටාක්ටිකාව (969,000 කිමී²) පිළිබඳ හිමිකම් පෑම් ඇතුළත් කොට නොමැත. දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ.
9 කසක්ස්තානය කසකස්තානය 2,724,900 1.8% ලොව භූමියෙන් වටවූ විශාලතම රට.[7][8] යුරෝපය තුල එහි භූමි ප්‍රදේශයෙන් කොටසක් ඇති රටවල් අතුරින් දෙවන-විශාලතම රට වේ (රුසියාවට පමණක් දෙවැනි)
10 සුඩානය සුඩානය 2,505,813 1.7% අප්‍රිකාවේ සහ අරාබි ලෝකයේ විශාලතම රට
11 ඇල්ජීරියාව ඇල්ජීරියාව 2,381,741 1.6% අප්‍රිකාවේ දෙවන-විශාලතම රට
12 කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රීක ජනරජය කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රීක ජනරජය 2,344,858 1.6% අප්‍රිකාවේ තෙවන-විශාලතම රට
13 ග්‍රීන්ලන්තය ග්‍රීන්ලන්තය 2,166,086 1.5% ඩෙන්මාර්කයේ ස්වයං-පාලිත භූමි ප්‍රදේශයකි. ලොව විශාලතම දිවයින. (මහාද්වීපයන් දිවයින් ලෙස නොසලකන බවක් උපකල්පනය කරමින්)
14 සවුදි අරාබියාව සවුදි අරාබියාව 2,000,000 1.4% අසල්වැසි රටවල් සමහරක් සමග දේශසීමා නිසි පරිදි නිර්ණය කර නොමැති බැවින්, නියම භූමි ප්‍රමාණය නොදනී. මැද පෙරදිගහි විශාලතම රට
15 මෙක්සිකෝව මෙක්සිකෝව 1,964,375 1.3% උතුරු ඇමරිකාවෙහි තෙවන-විශාලතම රට.
16  ඉන්දුනීසියාව 1,904,569 1.3% දිවයින් මත පූර්ණයෙන් පිහිටි විශාලතම හා ජනගහනයෙන් වැඩිම රට. එලෙසම අග්නි දිග ආසියාවෙහි විශාලතම රට.
17 ලිබියාව ලිබියාව 1,759,540 1.2% අප්‍රිකාවෙහි සිවිවන-විශාලතම රට.
18 ඉරානය ඉරානය 1,648,195 1.1% මැද පෙරදිග දෙවන-විශාලතම රට.
19 මොංගෝලියාව මොංගෝලියා 1,564,100 1.1% ලොව භූමියෙන් වටවූ රටවල් අතුරින් දෙවන-විශාලතම රට; පෙරදී පළමු සොවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය බිඳියාමට පෙරදී.
20 පේරූ පෙරූ 1,285,216 0.86% දකුණු ඇමරිකාවේ තෙවන-විශාලතම රට
21 චෑඩ් චෑඩ් 1,284,000 0.86%
22 නයිජර් නයිජර් 1,267,000 0.85%
23 ඇන්ගෝලාව ඇන්ගෝලාව 1,246,700 0.85%
24 මාලි මාලි 1,240,192 0.83%
25 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව 1,221,037 0.82% ප්‍රින්ස් එඩ්වඩ් දිවයින් (මේරියන් දිවයින සහ ප්‍රින්ස් එඩ්වඩ් දිවයින) ඇතුළත්ය.
26 කොලොම්බියාව කොලොම්බියාව 1,138,914 0.76% විශේෂ දිස්ත්‍රික්ක තුනක් සහ සැන් ඇන්ඩ්‍රේස් සහ ප්‍රොවිඩෙන්සියා දිවයින් (52 කිමී²) (නිකරගුවාව හා සමග විවාදාත්මක) ඇතුළත් කොළොම්බියානු සංගණන අගය වන්නේ 1,141,748[9].
27 ඉතියෝපියාව ඉතියෝපියා 1,104,300 0.74% ඉලේමි ත්‍රිකෝණය ඇතුළත් නොවේ.
28 බොලිවියාව බොලිවියා 1,098,581 0.74% මුළුමනින්ම බටහිර අර්ධගෝලයෙහි හා දකුණු අර්ධගෝලයෙහි පිහිටන භූමියෙන් වටවූ විශාලතම රට.
29 මොරිටේනියාව මොරිටානියාව 1,025,520 0.69%
30 ඊජිප්තුව ඊජිප්තුව 1,002,000 0.67% හලායිබ් ත්‍රිකෝණය ඇතුළත් නොවේ.
31 ටැන්සානියාව ටැන්සානියා 945,087 0.63% මාෆියා, පෙම්බා, සහ සැන්සිබාර් දිවයින් ඇතුළත් වේ.
32 නයිජීරියාව නයිජීරියා 923,768 0.62%
33 වෙනිසියුලාව වෙනිසියුලා 912,050 0.61%
34 නැමිබියාව නැමිබියාව 824,292 0.55%
35 මොසැම්බික් මොසැම්බික් 801,590 0.54%
36 පකිස්තානය පාකිස්තාන් 796,095<sup1
881,9122
0.53%
0.59%
1 ඉන්දියාව හා සමග විවාදාත්මක ජම්මු හා කශ්මීර් හි පාකිස්තානය-පාලනය කරන පෙදෙසෙහි දත්ත ඇතුළත් නොවේ. මෙම භූමි කොටස සමන්විත වන්නේ අසාඩ් කශ්මීර් (13,297 කිමී²) සහ උත්තර ප්‍රදේශ (72,520 කිමී²) යන භූමිභාගයන් ගෙනි.[10]
2පකිස්තානය පරිපාලනය කරන විවාදාත්මක භූමිප්‍රදේශයන් ඇතුළත් වේ.
37 තුර්කිය තුර්කිය 783,562 0.53% යුරෝපය තුල භූමිප්‍රදේශයෙන් කොටසක් පිහිටන රටවල් අතුරින් තෙවන-විශාලතම රට (රුසියාවට හා කසකස්තානයට දෙවැනි)
38 චිලි චිලි 756,102 0.51% ඊස්ටර් දිවයින (ඉස්ලා ඩි පැස්කුවා; රපා නුයි) සහ ඉස්ලා සාලා යි ගොමේස් ඇතුළත් වන අතර, ඇක්ටාක්ටිකාව (1,250,000 කිමී²) වෙත පාන අයිතිවාසිකම් ඇතුළත් නොවේ.
39 සැම්බියාව සැම්බියාව 752,618 0.51%
40 මියන්මාරය මියන්මා 676,578 0.45%
41 ඇෆ්ගනිස්තානය ඇෆ්ගනිස්තාන් 652,090 0.44%
42 සෝමාලියාව සෝමාලියාව 637,657 0.43%
43 ප්‍රංශය ප්‍රංශය 632,760 0.43% යුරෝපියානු සංගමය තුල පිහිටි විශාලතම රට සහ විශාලතම බටහිර යුරෝපීය රට වේ. එජ විසින් වියෝජ්‍ය නිවේශිතයන් ලෙස සලකනු ලබන්නාවූ ප්‍රංශ ගයනාව (83,534 කිමී²), ගුවාඩේලොව්පේ ( ශාන්ත බාර්තලේමි සහ ශාන්ත මාර්ටින් හැර 1,629 කිමී²), මාර්ටිනික් (1,128 කිමී²) සහ රියූනියන් (2,504 කිමී²) යන විදේශ දෙපාර්තමේන්තු (ප්‍රංශ කොලනි) ඇතුළත් වේ. මෙට්‍රොපොලිටන් ප්‍රංශය සමන්විත භූමි ප්‍රදේශය 543,965 කිමී² වේ.[11] ප්‍රංශ ජනරජයට ප්‍රංශ විදේශ භූමිප්‍රදේශයන් ඇතුළත් වන අතර, ඇන්ටාක්ටිකාව (432,000 කිමී²) පිළිබඳ අයිතිවාසිකම් පෑම ඇතුළත් නොවී, එය 674,843 කිමී² කින් සමන්විත වේ.
44 මධ්‍යම අප්‍රිකානු ජනරජය මධ්‍යම අප්‍රිකානු ජනරජය 622,984 0.42%
45 යුක්‍රේනය යුක්‍රේනය 603,500 0.41% සමස්තයම යුරෝපයෙහි පිහිටි විශාලතම රට
46 මැඩගස්කරය මැඩගස්කරය 587,041 0.39%
47 බොට්ස්වානා බොට්ස්වානා 582,000 0.39%
48  කෙන්යාව 580,367 0.39%
49 යෙමනය යෙමනය 527,968 0.35% පෙරිම්, සොකොට්‍රා, පූර්ව යේමන අරාබි ජනරජය (යේඅජ හෝ උතුරු යේමනය), සහ පූර්ව ජනතා ප්‍රජාතාන්ත්‍රීය යේමන ජනරජය (ජප්‍රයේජ හෝ දකුණු යේමනය) ඇතුළත් වේ.
50 තායිලන්තය තායි (තායිලන්තය) 513,120 0.34%
51 ස්පාඤ්ඤය ස්පාඤ්ඤය 505,992 0.34% යුරෝපයෙහි තෙවන විශාලතම රට, බටහිර යුරෝපයෙහි දෙවන විශාලතම රට. ස්පාඤ්ඤ ප්‍රධාන භූමිය, බැලියරික් දිවයින් සහ කැනරි දිවයින් මෙන්ම, මොරොක්කෝ වෙරළ අසබඩ පිහිටි ස්පාඤ්ඤ දේපල (ප්ලාසාස් ඩි සොබෙරානියා) (සෙවුටා, සෙලිල්ලා, අයිලාස් චාෆාරිනාස්, පෙනෝන් ඩි අල්හුසෙමාස්, සහ පෙනෝන් ඩි වෙලේස් ඩි ලා ගොමේරා), සහ මොරොක්කෝව සහ ස්පාඤ්ඤය මැද පිහිටන ඉස්ලා ඩි අල්බොරාන් ඇතුළත් වන අතර පසුව සඳහන් කල සියළු භූමිප්‍රදේශයන් පිළිබඳ මොරොක්කෝව අයිතිවාසිකම් පවසයි.
52 ටර්ක්මෙනිස්තානය ටර්ක්මෙනිස්තානය 488,100 0.33%
53 කැමරූන් කැමරූන් 475,442 0.32%
54 පපුවා නවගිනිය පපුවා නව ගිනිය 462,840 0.31% ඕෂනියාවෙහි පිහිටි දෙවන විශාලතම රට.
55 ස්වීඩනය ස්වීඩනය 450,295[12] 0.30% අගය ලබා ගත්තේ ස්ටැටිස්ටික්ස් ස්වීඩන් වෙතිනි. එජ අගයට (531,794 කිමී²) දේශභූමික මුහුද අයත්ය. ගොට්ලන්ඩ් සහ ඕලන්ඩ් අයත්ය. සමස්ත-යුරෝපීය රටවල් අතුරින් සතරවන විශාලතම රටය, යුක්රේනය, ප්‍රංශය සහ ස්පාඤ්ඤයට දෙවැනි.
56 උස්බෙකිස්තානය උස්බෙකිස්තානය 447,400 0.30% ලොව ද්විකව භූමියෙන් වටවූ රටවල් දෙක අතුරින් විශාලතම රට.
57 මෙරොක්කෝව මෙරොක්කෝව 446,550 0.30% බටහිර සහරාව ඇතුළත් නොවේ.
58 ඉරාකය ඉරාකය 438,317 0.29%
59 පැරගුවේ පැරගුවේ 406,752 0.27%
60 සිම්බාබ්වේ සිම්බාබ්වේ 390,757 0.26%
61 ජපානය ජපානය 377,915 0.25% Includes Ryukyu Islands (Nansei Islands), Daito Islands, Ogasawara Islands (Bonin Islands), Minami-Torishima (Marcus Island), Okino-Torishima and Volcano Islands (Kazan Islands); excludes the southern Kuril Islands.
62 ජර්මනිය ජර්මනිය 357,022 0.24% Fourth largest country within the යුරෝපියානු සංගමය after ප්‍රංශය, ස්වීඩනය and ස්පාඤ්ඤය. Before the German reunification took place on 3 October 1990, Germany consisted of the former Federal Republic of Germany (FRG, West Germany) with 248,689 km² and the German Democratic Republic (GDR, East Germany) with 108,333 km².
63 කොන්ගෝ ජනරජය කොන්ගෝ ජනරජය 342,000 0.23%
64 ෆින්ලන්තය ෆින්ලන්තය 338,145 0.23% Includes Åland Islands (1,552 km²).
65 වියට්නාමය වියට්නාමය 331,689 0.22%
66 මලයාසියාව මලයාසියාව 329,847 0.22%
67 නෝර්වේ නෝර්වේ 323,802 0.22% Includes mainland Norway only; excludes the integral overseas areas of Svalbard and Jan Mayen (62,422 km²) and the dependency of Bouvet Island (49 km²) and the Antarctic dependency claims of Queen Maud Land (2,500,000 km²) and Peter I Island (243 km²).
68 අයිවරි කෝස්ට් කෝට් ඩවාර් 322,463 0.22%
69 පෝලන්තය පෝලන්තය 312,685 0.21%
70 ඕමානය ඕමානය 309,500 0.21%
71 ඉතාලිය ඉතාලිය 301,318 0.20% Includes Sicily and Sardinia.
72 පිලිපීනය පිලිපීනය 300,000 0.20%
73  ඉක්වදෝරය 283,561 0.20% Includes Galápagos Islands.
74 බර්කිනා ෆාසෝ බර්කිනා ෆාසෝ 274,222 0.18%
75 නවසීලන්තය නිව් zසීලන්ඩ් (නවසීලන්තය) 270,467 0.18% Includes Antipodes Islands, Auckland Islands, Bounty Islands, Campbell Island, Chatham Islands, and Kermadec Islands. Excludes Niue (260 km²), the Cook Islands (236 km²) and Tokelau (12 km²), as well as the Antarctic claim of Ross Dependency (450,000 km²). Third largest country in Oceania
76 ගැබෝන් ගැබෝන් 267,668 0.18%
77 බටහිර සහරාව 266,000 0.18% Administration is split between Morocco and the largely-unrecognized Sahrawi Arab Democratic Republic, both of which claim the entire territory (see Legal status of Western Sahara).
78 ගිනි ගිනි 245,857 0.17%
79 එක්සත් රාජධානිය එක්සත් රාජධානිය 242,900 0.16% Comprises the four countries of  England (130,422 km²), සැකිල්ල:රටේ දත්ත Scotland (78,133 km²), සැකිල්ල:රටේ දත්ත Wales (20,779 km²), and Northern Ireland (13,576 km²).[13] Excludes the three Crown dependencies (768 km²) and British Overseas Territories (1,742,857 km²)
80 උගන්ඩාව උගන්ඩාව 241,038 0.16%
81  ඝානාව 238,533 0.16%
82 රුමේනියාව රුමේනියාව 238,391 0.16%
83 ලාඕසය ලාඕසය 236,800 0.16%
84  ගයනා 214,969 0.14%
85 බෙලාරූස් බෙලාරූස් 208,000 0.14% Second-largest landlocked country in Europe (after Kazakhstan).
86 කියර්ගිස්තානය කියර්ගිස්තානය 199,951 0.13%
87 සෙනගෝල් සෙනගෝල් 196,722 0.13%
88 සිරියාව සිරියාව 185,180
183,885
0.12%
0.12%
The higher figure includes the Golan Heights.
89  කාම්බෝජය 181,035 0.12%
90 උරුගුවේ උරුගුවේ 176,215 0.12% Second smallest country in South America.
91 සුරිනාමය සුරිනාමය 163,820 0.11% Smallest country in South America.
92 ටියුනීසියාව ටියුනීසියාව 163,610 0.11%
93 නේපාලය නේපාලය 147,181 0.10%
94 බංග්ලාදේශය බංග්ලාදේශය 143,998 0.10%
95 ටජිකිස්ථාන් ටජිකිස්තාන් 143,100 0.10%
96 ග්‍රීසිය ග්‍රීසිය 131,957 0.09%
97 උතුරු කොරියාව උතුරු කොරියාව 120,538 0.08%
98 නිකරගුවා නිකරගුවා 120,340 0.09% Excludes San Andrés y Providencia islands (disputed territories with Colombia). Nicaragua is the largest country in Central America.
99 මලාවි මලාවි 118,484 0.08%
100 එරිත්‍රියාව එරිට්‍රියා 117,600 0.08% Includes Badme region.
101 බෙනින් බෙනින් 112,622 0.08%
102 හොන්ඩූරස් හොන්ඩියුරාස් 112,492 0.08%
103 ලයිබීරියාව ලයිබීරියාව 111,369 0.07%
104 බල්ගේරියාව බල්ගේරියාව 110,879 0.07%
105  කියුබාව 109,886 0.07% Largest and most populous country in the Caribbean
106 ගෞතමාලාව ගෞතමාලාව 108,889 0.07%
107  අයිස්ලන්තය 103,000 0.07%
108 දකුණු කොරියාව දකුණු කොරියාව 99,678 0.07% Official figure as of September 2008 is 100,032 km² [14]
109 හන්ගේරියාව හන්ගේරියාව 93,028 0.06%
110 පෘතුගාලය පෘතුගාලය 92,090 0.06% Includes Azores and Madeira Islands.
111 ජෝර්දානය ජෝර්දානය 89,342 0.06%
112 සර්බියාව සර්බියාව 88,361 0.05% UN area figure includes  Kosovo, which has a total area of 10,887 km².[15] Kosovo recently unilaterally declared itself independent to partial recognition; Serbia, Russia, China and others object. The area of Serbia without Kosovo is 77,474 km².[16]
113 අසර්බයිජාන් අසර්බයිජාන් 86,600 0.06% Includes the exclave of Nakhichevan Autonomous Republic and the Republic of Nagorno-Karabakh.
114 ඔස්ට්‍රියාව ඔස්ට්‍රියා 83,871 0.06%
115 එක්සත් අරාබි එමීර් එක්සත් අරාබි එමිරේට්ස් 83,600 0.06%
116  චෙක් ජනරජය 78,867 0.05%
117 පැනමාව පැනමාව 75,517 0.05%
118 සියෙරා ලියෝන් සියෙරා ලියෝන් 71,740 0.05%
119 අයර්ලන්ත සමූහාණ්ඩුව අයර්ලන්තය 70,273 0.05%
120 ජෝර්ජියා (රට) Georgia 69,700 0.05% UN area figure includes the disputed territories of සැකිල්ල:රටේ දත්ත Abkhazia and සැකිල්ල:රටේ දත්ත South Ossetia, both of which are de facto independent from Georgia but whose independence has only been recognized by Russia and Nicaragua. The area of Abkhazia is 8,640 km² and that of South Ossetia is 3,900 km².[තහවුරු කර නොමැත]
121 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා 65,610 0.04%
122 ලිතුවේනියාව ලිතුවේනියා 65,300 0.04%
123 ලැට්වියාව ලැට්වියා 64,589 0.04%
124 නෝර්වේ ස්වැල්බාඩ් සහ ජැන් මායෙන් 62,422 0.04%
125 ටොගෝ ටොගෝ 56,785 0.04%
126  ක්‍රොඒෂියා 56,594 0.04%
127 බොස්නියා සහ හර්සෙගොවිනා බොස්නියා සහ හර්සෙගොවිනා 51,197 0.03%
128 කොස්ටා රිකා කොස්ටා රිකා 51,100 0.03% Includes Isla del Coco.
129 ස්ලොවැකියාව ස්ලොවැකියා 49,035 0.03%
130 ඩොමිනිකන් ජනරජය ඩොමිනිකන් 48,310 0.03%
131  එස්ටෝනියා 45,228 0.03% Includes 1,520 islands in the Baltic Sea.
132 ඩෙන්මාර්කය ඩෙන්මාර්කය 43,094 0.03% Includes Denmark proper only; the entire Kingdom of Denmark, including Greenland and Faroe Islands covers 2,220,093 km² and would be 13th.
133 නෙදර්ලන්තය නෙදර්ලන්තය 41,543 0.03% Includes the Netherlands proper only; the entire Kingdom of the Netherlands covers 42,437 km².
134 ස්විට්සර්ලන්තය ස්විට්සර්ලන්තය 41,284 0.03% Includes state forests and communanzas (7.15 km²) - note that these are excluded by the UN Demographic Yearbook.
135 භූතානය භූතානය 38,394 0.03%
136 තායිවානය තායිවානය (චීන සමූහාණ්ඩුව) 36,188[17] 0.02% Includes only the territories under the control of the ROC, namely Taiwan, Penghu, Kinmen, and Matsu.
137  ගිනි-බිසව් align=right|36,125 0.02%
138 මෝල්ඩෝවා මෝල්ඩෝවා 33,851 0.02% Includes සැකිල්ල:රටේ දත්ත Transnistria (Pridnestrovie).
139 බෙල්ජියම බෙල්ජියම 30,528 0.02%
140 ලෙසොතෝව ලෙසොතෝව 30,355 0.02%
141 ආර්මේනියාව ආර්මේනියාව 29,743 0.02%
142 සොලොමන් දිවයින් සොලොමන් දිවයින් 28,896 0.02%
143  ඇල්බේනියාව 28,748 0.02%
144 නිරක්‍ෂීය ගිනි රාජ්‍යය නිරක්‍ෂීය ගිනි රාජ්‍යය 28,051 0.02%
145 බුරුන්ඩි බුරුන්ඩි 27,834 0.02%
146 හෙයිටි හයිටි 27,750 0.02%
147 රුවන්ඩාව රුවන්ඩා 26,338 0.02%
148 මැසඩෝනියානු සමූහාණ්ඩුව මැසඩෝනියානු සමූහාණ්ඩුව 25,713 0.02%
149 ජිබුටි ජිබුටි 23,200 0.02%
150 බෙලීස් බෙලීස් 22,966 0.02%
151 එල් සැල්වදෝරය එල් සැල්වදෝරය 21,041 0.01%
152  ඊශ්‍රායෙලය 22,072 0.01% Including East Jerusalem and the Golan Heights; excluding the West Bank and Gaza Strip.
153 ස්ලොවෙනියාව ස්ලොවෙනියාව 20,273 0.01%
154 ප්‍රංශය නිව් කැලඩෝනියා 18,575 0.01% ප්‍රංශ යටත් ප්‍රදේශය.
155 ෆිජී ෆිජී 18,274 0.01% Fourth largest country in Oceania (excluding French dependency New Caledonia).
156  කුවේටය 17,818 0.01%
157 ස්වාසිලන්තය ස්වාසිලන්තය 17,364 0.01%
158 නැගෙනහිර ටිමෝරය නැගෙනහිර ටිමෝරය 14,874 >0.01%
159 බහාමාස් බහාමාස් 13,943 >0.01%
160 මොන්ටිනිග්‍රෝ මොන්ටිනිග්‍රෝ 13,812 >0.01%
161 වනුටු වනුටු 12,189 >0.01% Fifth largest country in Oceania (excluding French dependency New Caledonia).
162 ෆොක්ලන්ත දිවයින් ෆොක්ලන්ත දිවයින් 12,173 >0.01% British Overseas Territory. Claimed by Argentina. Excludes South Georgia and the South Sandwich Islands.
163  කාටාර් 11,586 >0.01%
164 ගැම්බියාව ගැම්බියාව 11,295 >0.01% Smallest country on continental Africa.
165 ජැමෙයිකාව ජැමෙයිකාව 10,991 >0.01%
166 ලෙබනනය ලෙබනනය 10,400 <0.01%
167 සයිප්‍රස් සයිප්‍රස් 9,251 <0.01% Includes සැකිල්ල:රටේ දත්ත Northern Cyprus (only recognized by Turkey) and Akrotiri and Dhekelia (British Sovereign Base Areas).
168 පුවටෝ රිකෝ පුවටෝ රිකෝ 8,870 <0.01% Commonwealth of the United States.
169 පලස්තීන අධිකාරිය පලස්තීන අධිකාරිය 6,020 <0.01% The figure consists of the West Bank and Gaza Strip.
170 බෲනයි බෲනයි 5,765 <0.01%
171 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 5,130 <0.01%
172 වර්ඩේ තුඩුව වර්ඩේ තුඩුව 4,033 <0.01%
173 ප්‍රංශ පොලිනීසියාව ප්‍රංශ පොලිනීසියාව 4,000 <0.01% French overseas collectivity.
174 සැමෝවා සැමෝවා 2,831 <0.01%
175 ලක්සම්බර්ග් ලක්සම්බර්ග් 2,586 <0.01%
176 කොමරොස් කොමරොස් 2,235 <0.01% Listed figure includes Mayotte (373 km²). Mayotte is de facto an overseas collectivity of ප්‍රංශය and is not under the sovereignty of Comoros.
177 මොරිෂස් මොරිෂස් 2,040 <0.01% Includes Agalega Islands, Cargados Carajos Shoals (Saint Brandon), and Rodrigues.
178 ෆාරෝ දිවයින් ෆාරෝ දිවයින් 1,393 <0.01% A self-governing territory of Denmark.
179 සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ 964 <0.01% Second smallest country in Africa.
180 ටර්ක්ස් සහ කයිකෝස් දිවයින් ටර්ක්ස් සහ කයිකෝස් දිවයින් 948 <0.01% British Overseas Territory. Area includes protected waters.
181 නෙදර්ලන්ත ඇන්ටිලෙස් නෙදර්ලන්ත ඇන්ටිලෙස් 800 <0.01% Self-governing part of the Kingdom of the Netherlands; includes Bonaire, Curaçao, Saba, Sint Eustatius, and Sint Maarten (Dutch part of the island of Saint Martin).
182 ඩොමිනිකා ඩොමිනිකා 751 <0.01% Largest island in the OECS
183 ටොන්ගා ටොන්ගා 747 <0.01%
184 බහරේන් බහරේන් 741 <0.01%
185 කිරිබටි කිරිබතී 726 <0.01% Includes three island groups - Gilbert Islands, Line Islands, Phoenix Islands.
186 මයික්‍රොනීසියා ගිවිසුම් ජනපද මයික්‍රොනීසියා ගිවිසුම් ජනපද 702 <0.01% Includes Pohnpei (Ponape), Chuuk (Truk) Islands, Yap Islands, and Kosrae (Kosaie).
187 සිංගප්පූරුව සිංගප්පූරුව 699 <0.01% UN figure is as of 2005. Official area in 2007 is 707.1 km². Second smallest country in ආසියාව.[18]
188 අයිල් ඔෆ් මෑන් අයිල් ඔෆ් මෑන් 572 <0.01% British Crown dependency.
189 ගුවාම් ගුවාම් 549 <0.01% Organized unincorporated territory of the USA.
190 ශාන්ත ලුසියා ශාන්ත ලුසියා 539 <0.01%
191 ඇන්ඩෝරා ඇන්ඩෝරා 468 <0.01% Biggest country lacking an (international) airport.
192 උතුරු මරියානා දිවයින් උතුරු මරියානා දිවයින් 464 <0.01% Commonwealth in political union with the USA; includes 14 islands including Saipan, Rota, and Tinian.
193 පලාවු පලාවු 459 <0.01%
194 ෂිසෙල්ස් ෂිසෙල්ස් 455 <0.01% Smallest country in Africa.
195 ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා 442 <0.01% Includes Redonda, 1.6 km².
196 බාබඩෝස් බාබඩෝස් 430 <0.01%
197 ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස් ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස් 389 <0.01%
198 එක්සත් ජනපද වර්ජින් දිවයින් එක්සත් ජනපද වර්ජින් දිවයින් 347 <0.01% Unincorporated, organized territory of the USA.
199 ග්‍රෙනාඩා ග්‍රෙනේඩා 344 <0.01% Second smallest nation in North America.
200 මෝල්ටාව මෝල්ටාව 316 <0.01% Made up of Comino,Gozo and Malta Island is the smallest country of the යුරෝපියානු සංගමය.
201 මාල දිවයින් දිවෙහි (මාල දිවයින්) 298 <0.01% Smallest country in ආසියාව.
202 කේමන් දූපත් කේමන් දූපත් 264 <0.01% British Overseas Territory.
203 ශාන්ත කිට්ස් සහ නේවිස් ශාන්ත කිට්ස් සහ නේවිස් 261 <0.01% Smallest nation in North America and in the Western Hemisphere.
204 නියුඒ නියුඒ 260 <0.01% Self-governing nation in free association with New Zealand.
205 ප්‍රංශය ශාන්ත පියරේ සහ මිකුලොන් 242 <0.01% French overseas collectivity; includes eight small islands in the Saint Pierre and the Miquelon groups.
206 කුක් දිවයින් කුක් දිවයින් 236 <0.01% Self-governing in free association with New Zealand.
207 ඇමරිකානු සැමෝවා ඇමරිකානු සැමෝවා 199 <0.01% Unorganized, unincorporated territory of the USA; includes Rose Island and Swains Island.
208 මාෂල් දිවයින් මාෂල් දිවයින් 181 <0.01% Includes the atolls of Bikini, Enewetak, Kwajalein, Majuro, Rongelap, and Utirik.
209 ඇරුබා ඇරුබා 180 <0.01% Self-governing part of the Kingdom of the Netherlands.
210 ලෙයිච්ටෙන්ස්ටෙයින් ලෙයිච්ටෙන්ස්ටෙයින් 160 <0.01% The smaller of only two doubly landlocked countries in the world. Smallest country in the world that borders more than one other country.
211 බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් 151 <0.01% British Overseas Territory; comprising 16 inhabited and more than 20 uninhabited islands; includes the island of Anegada.
212 වැලිස් සහ ෆුටුනා වැලිස් සහ ෆුටුනා 142 <0.01% French overseas collectivity; includes Île Uvéa (Wallis Island), Île Futuna (Futuna Island), Île Alofi, and 20 islets.
213 ශාන්ත හෙලේනා ශාන්ත හෙලේනා 122 <0.01% British Overseas Territory; excluding dependencies.
214 ජර්සි ජර්සි 116 <0.01% British Crown dependency.
215 මොන්ට්සෙරාට් මොන්ට්සෙරාට් 102 <0.01% British Overseas Territory.
216 ට්‍රිස්ටාන් ඩා කුන්හා ට්‍රිස්ටාන් ඩා කුන්හා 98 <0.01% Dependency of St Helena (UK). Area refers to the main island only (the only inhabited island). Total area is 201 km².[19]
217 ඇන්ගුයිලා ඇන්ගුයිලා 91 <0.01% British Overseas Territory.
218 එක්සත් රාජධානිය ඇෂෙන්ෂන් දිවයින් 88 <0.01% Dependency of the British Overseas Territory of Saint Helena.
219 ගුවර්න්සේ ගුවර්න්සේ 78 <0.01% British Crown dependency; includes Alderney, Guernsey, Herm, Sark, and some other smaller islands.
220 සැන් මරිනෝ සැන් මරිනෝ 61 <0.01%
221 බර්මියුඩා බර්මියුඩා 54 <0.01% British Overseas Territory.
222 ප්‍රංශය ශාන්ත මාර්ටින් 53[20] <0.01% French overseas collectivity
223 නොර්ෆ්ලොක් දිවයින නොර්ෆ්ලොක් දිවයින 36 <0.01% Self-governing area of Australia.
224 ටුවාලු ටුවාලු 26 <0.01% Smallest independent Commonwealth state, smallest country in the world that consists of two or more loose parts and second smallest country in Oceania.
225 නයූරු නාවුරු 21 <0.01% Smallest republic in the world, smallest country outside යුරෝපය, smallest country with an (international) airport in the world, only country in Oceania that consists of only one island, smallest island nation in the world, and third smallest country in the world.
225 ප්‍රංශය ශාන්ත බාර්තලෙමි 21[21] <0.01% French overseas collectivity
227 ටොකේලු ටොකේලු 12 <0.01% Territory of New Zealand.
228 ජිබ්‍රෝල්ටාව ජිබ්‍රෝල්ටාව 6 <0.01% British Overseas Territory claimed by ස්පාඤ්ඤය. Smallest country or territory with an (international) airport in the world.
229 පිට්කෙයාන් දිවයින් පිට්කෙයාන් දිවයින් 5 <0.01% British Overseas Territory and smallest dependent territory of the world.
230 මොනාකෝ මොනාකෝ 1.95[22] <0.01% Smallest UN member state, second smallest country of the world and in යුරෝපය. Smallest country in the world that borders both sea and another country. Most densely populated sovereign country.
231 වතිකානු පුරය වතිකානු පුරය 0.44 <0.01% Smallest country in the world. Home of the Pope and the governing body of the Roman Catholic Church.
a Source, unless otherwise specified:
(pdf) Demographic Yearbook—Table 3: Population by sex, rate of population increase, surface area and density, United Nations Statistics Division, 2006, http://unstats.un.org/unsd/demographic/products/dyb/dyb2006/Table03.pdf, ප්‍රතිෂ්ඨාපනය 2008-08-13 

Other references[සංස්කරණය]

  1. පහත රටවල් ඇන්ටාක්ටිකාව සඳහා දේශභූමික අයිතිවාසිකම් පායි: ආර්ජන්ටිනාව (969,000 කිමී²), ඕස්ට්‍රේලියාව (6,120,000 කිමී²), චිලි (1,250,000 කිමී²), ප්‍රංශය (432,000 කිමී²), නවසීලන්තය (450,000 කිමී²), නෝර්වේ (2,500,000 කිමී²) සහ එක්සත් රාජධානිය (1,395,000 කිමී²), යන යම් පමණකට උපරිපතනය වන්නාවු භූ කොටස්ය. 90°බ සිට 150°බ දක්වා (2,100,000 කිමී²) භූමි ප්‍රමාණය වර්තමානයේ හිමිකම් නොපෑ කොටස වෙයි. ඇන්ටාක්ටික් සම්මුතියට අනුව, ජාතික අයිතිවාසිකම් සිතනය කොට ඇති අතර, ඔවුන් විසින් එහි යම් කොටස් වලට දේශභූමික අයිතිවාසිකම් පෑවද, ඇන්ටාක්ටිකාව මෙම කිසිම රටක නිල දේපොලක් ලෙස දැඩි ලෙසින් නොසැලකේ. විද්‍යාඥයින් හැරෙන්නට, සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශ වල නිවැසියන් නොමැත.
  2. "එක්සත් ජනපද". ලෝක තතු ගත. මධ්‍යම රහස්ඔත්තු සංවිධානය. 2007-05-31. සම්ප්‍රවේශය 2007-06-15. {{cite web}}: Check date values in: |date= (help)
  3. 1989 සිට 1996 දක්වා සීඅයිඒ ලෝක තතු ගත මුල් ප්‍රකාශනයන්හී, එජ සම්පූර්ණ භූමි ප්‍රමාණය ලැයිස්තු ගත කර තිබුණේ 9,372,610 කිමී² ලෙසිනි (භූමිය + අභ්‍යන්තර ජල ප්‍රදේශ පමණි). 1997 දී ලැයිස්තුගත කර තිබූ භූමි ප්‍රමාණය 9,629,091 කිමී² දක්වා වෙනස් වූ අතර (මහා විල් ප්‍රදේශය සහ වෙරළාශ්‍රිත ජල ප්‍රදේශයන් එක් කෙරිණි), 2004 දී 9,631,418 කිමී² දක්වාද, 2006 දී 9,631,420 කිමී² දක්වාද, සහ 2007 දී 9,826,630 කිමී² දක්වාද වෙනස් විණි (දේශභූමික ජලතලයන් එක්කෙරිණි). වැඩි විස්තර සඳහා කන්ට්‍රීස් ඔෆ් ද වර්ල්ඩ්: 20 ඉයර්ස් ඔෆ් වර්ල්ඩ් ෆැක්ට්ස්, geographic.org, සම්ප්‍රවේශය 2008-08-17 බලන්න.
  4. "එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා - ජියෝග්‍රැෆි නෝට්". එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 2008-06-26.
  5. Australian Bureau of Statistics පරිදී, 7,692,024 කිමී² යන අගයට, Census Dictionary හි, ජර්විස් බේ භූමිප්‍රදේශය, කොකෝස් (කීලිං) දිවයින්, සහ ක්‍රිස්මස් දිවයින අයත්වන බවට අර්ථදැක්වෙන, "අනෙකුත් භූමි ප්‍රදේශ" නමින් හැඳින්වෙන සංඛ්‍යානමය ස්ථිතියද අයත් වේ. මැක්වාරී දිවයින ටැස්මේනියා ප්‍රාන්තයෙහි කොටසක් වන අතර ලෝඩ් හෝව් දිවයින නිව් සවුත් වේල්සයෙහි කොටසක් වේ.
  6. Census of India - Area and Population (archive.org page), http://www.censusindia.gov.in/Census_And_You/area_and_population.aspx, ප්‍රතිෂ්ඨාපනය 2007-12-26 
  7. ඒජන්සි ඔෆ් ස්ටැටිස්ටික්ස් ඔෆ් ද රිපබ්ලික් ඔෆ් කසකස්තාන් (ඒඑස්ආර්කේ). 2005. ජන විකාශනය පිළිබඳ ප්‍රධාන දර්ශක. http://www.stat.kz හි දක්නට ඇත
  8. එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සංවිධානය (සීඅයිඒ). 2007. ලෝක තතු ගතෙහි “කසකස්තාන්”. මාර්ග-ගත ‍ග්‍රන්ථය. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/kz.html සංරක්ෂණය කළ පිටපත 2018-12-24 at the Wayback Machine හි දක්නට ඇත
  9. http://www.dane.gov.co/files/censo2005/perfiles/perfil_nal.pdf
  10. වර්ගඵල අගයයන් ලබාගත්තේ ජියෝහයිව් - පකිස්තාන් සංඛ්‍යානයන් සංරක්ෂණය කළ පිටපත 2013-04-06 at the Wayback Machine වෙතිනි
  11. සබ්ඩිවිෂන්ස්, සුපර්ෆිසී එට් පොපියුලේෂන් ඩෙස් රිජියොන්ස් එට් දෙපාට්මෙන්ටස් ඩි ෆ්‍රාන්ස් එට් ඩියොට්‍රේ-මර්, සම්ප්‍රවේශය 2 දෙසැම්බර් 2008. (ප්‍රංශ)
  12. ස්ටැටිස්ටික්ස් ස්වීඩන්
  13. Office of National Statistics - Official Yearbook (2002) (Table 1.1)
  14. "Korea's total land area exceeds 100,000 square kilometers". korea.net, citing Ministry of Land Transport and Maritime Affairs. September 2, 2008. සම්ප්‍රවේශය 2008-09-22.
    ^ "행정구역(구시군)별 국토적". Korea Statistical Information Service. සම්ප්‍රවේශය 2006-03-27.
  15. "Kosovo". The World Factbook. Central Intelligence Agency. 20 March 2008. සම්ප්‍රවේශය 2008-04-12. {{cite web}}: Check date values in: |date= (help)
  16. "Serbia". The World Factbook. Central Intelligence Agency. 20 March 2008. සම්ප්‍රවේශය 2008-04-12. {{cite web}}: Check date values in: |date= (help)
  17. "Area, cultivated land area and forest land area" (pdf). National Statistics - Republic of China (Taiwan). සම්ප්‍රවේශය 2007-09-27.
  18. "Key Annual Indicators". Statistics Singapore. 2007. සම්ප්‍රවේශය 2008-05-31..
  19. xist.org - Saint Helena
  20. Insee - Zoom sur un territoire - chiffres clés - Unité Urbaine - Saint-Martin, accessed 2 December 2008 (ප්‍රංශ බසින්)
  21. Insee - Zoom sur un territoire - chiffres clés - Unité Urbaine - Saint-Barthélemy, accessed 2 December 2008 (ප්‍රංශ බසින්)
  22. Monaco government, http://www.monaco.gouv.mc/devwww/wwwnew.nsf/e89a6190e96cbd1fc1256f7f005dbe6e/fb7cd09f1e038321c125702a0046f5cf/$FILE/chapitre%201.pdf, ප්‍රතිෂ්ඨාපනය 2009-01-03 

සටහන්[සංස්කරණය]

  1. පහත රටවල් ඇන්ටාක්ටිකාව සඳහා දේශභූමික හිමිකම් පාති: යම් අයුරකට එකිනෙක සමපාත වන, ආර්ජන්ටිනාව (969,000 වර්ග කිලෝ මීටර or 374,000 වර්ග සැතපුම්), ඕස්ට්‍රේලියාව (5,896,500 වර්ග කිලෝ මීටර or 2,276,700 වර්ග සැතපුම්), චිලි රට (1,250,000 වර්ග කිලෝ මීටර or 480,000 වර්ග සැතපුම්), ප්‍රංශය (432,000 වර්ග කිලෝ මීටර or 167,000 වර්ග සැතපුම්), නවසීලන්තය (450,000 වර්ග කිලෝ මීටර or 170,000 වර්ග සැතපුම්), නෝර්වේ (2,500,000 වර්ග කිලෝ මීටර or 970,000 වර්ග සැතපුම්) සහ එක්සත් රාජධෘනිය 1,395,000 වර්ග කිලෝ මීටර or 539,000 වර්ග සැතපුම්). 90°W සිට 150°W (2,100,000 වර්ග කිලෝ මීටර or 810,000 වර්ග සැතපුම්) දක්වා භූමිප්‍රමාණය මේ වන විට හිමිකම් නොපෑ සරියක් වෙයි. මෙම භූමිප්‍රදේශයන් සාමාන්‍යයෙන්, විද්‍යාඥයින් හැර, අනෙකුත් මිනිස් ජනවාසයෙන් තොර වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]