ලක්සම්බර්ග්
Jump to navigation
Jump to search
ලක්සම්බර්ග්, නිල වශයෙන් ලක්සම්බර්ග් මහා ආදිපාද දනව්ව (ලක්සම්බර්ගියානු: [Groussherzogtum Lëtzebuerg] error: {{lang}}: text has italic markup (help), ප්‍රංශ: [Grand-Duché de Luxembourg] error: {{lang}}: text has italic markup (help), ජර්මානු: [Großherzogtum Luxemburg] error: {{lang}}: text has italic markup (help)) යනු, බෙල්ජියමයෙන්, ප්‍රංශයෙන්, සහ ජර්මනියෙන් දේශසීමාවූ, බටහිර යුරෝපයෙහි පිහිටි භූමියෙන් වටවූ රටකි.