සියෙරා ලියෝන්
Appearance
සියෙරා ලියොන් ජනරජය | |
---|---|
උද්යෝග පාඨය: "Unity, Freedom, Justice" | |
ජාතික ගීය: High We Exalt Thee, Realm of the Free | |
අගනුවර සහ විශාලතම නගරය | ෆ්‍රිටව්න් |
Vernacular | Temne, Mende, Krio |
ජනවාර්ගික කණ්ඩායම් (2008) | Temne 35% Mende 31% Limba 8% Kono 5% Krio (Creole) 2% Mandingo 2% Loko 2% other 15% |
ජාති නාම(ය) | Sierra Leonean |
රජය | Unitary presidential Constitutional republic |
Ernest Bai Koroma (APC) | |
Alhaji Samuel Sam-Sumana (APC) | |
Abel Bankole Stronge (APC) | |
Umu Hawa Tejan-Jalloh | |
ව්‍යවස්ථාදායකය | Parliament |
Independence | |
• from the United Kingdom | 27 April 1961 |
• Republic declared | 19 April 1971 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 71,740 km2 (27,700 sq mi) (119th) |
• ජලය (%) | 1.1 |
ජනගහණය | |
• 2012 ඇස්තමේන්තුව | 5,485,998[1] |
• 2004 ජන සංගණනය | 4,976,871 |
• ජන ඝණත්වය | 79.4/km2 (205.6/sq mi) (114th1) |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $5.093 billion[2] |
• ඒක පුද්ගල | $849[2] |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $2.196 billion[2] |
• ඒක පුද්ගල | $366[2] |
ගිනි (2003) | 62.9 ඉතා ඉහළ |
මාසද (2011) | 0.336 දෝෂය: අනීතික HDI අගය · 180th |
ව්‍යවහාර මුදල | Leone (SLL) |
වේලා කලාපය | UTC+0 (GMT) |
රිය ධාවන මං තීරුව | right (since 1 March 1971) |
ඇමතුම් කේතය | 232 |
අන්තර්ජාල TLD | .sl |
1 Rank based on 2007 figures. |
සියෙරා ලියෝන් ,[3] නිල වශයෙන් සියෙරා ලියෝන් ජනරජය, යනු ඊසාන දෙසින් ගිනියාවට,ගිනිකොන දෙසින් ලයිබෙරියාවට සහ නිරිත දෙසින් අත්ලන්තික් සාගරයට මායිම් වු බටහිර අප්‍රිකානු රටකි.ඝර්ම කලාපීය දේශගුණයක් ඈති රටක් වන සියරා ලියෝනයේ පරිසරය වැසි වානාන්තර වල සිට සැවානා බිම් දක්වා වෙනස් වේ.වර්ග කිලෝමීටර 71,740 නැතහොත් වර්ග සැතපුම් 27,699 [4] පුරා පැතිරුනු මුලු භූමි ප්‍රමාණයක් සහිත මෙම රට භූගෝලීය කලාප හතරකට බෙදා ඇත.උතුරු පළාත,නැගෙනහිර පළාත,දකුණු පළාත සහ බටහිර ප්‍රදේශය ඒවා වන අතර මෙම කළාප නැවත දිස්ත්‍රික්ක 14 කට බෙදා ඇත.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Sierra Leone". The World Factbook. CIA. සම්ප්‍රවේශය 15 September 2011.
- ^ a b c d "Sierra Leone". International Monetary Fund. සම්ප්‍රවේශය 21 April 2012.
- ^ ="Sierra Leone". Dictionary.com. 2012. සම්ප්‍රවේශය 18 ජූනි 2012.
- ^ Encarta Encyclopedia. "Sierra Leone". Sierra Leone. http://encarta.msn.com/encyclopedia_761563681/Sierra_Leone.html. ප්‍රතිෂ්ඨාපනය 10 October 2012.