එරිත්‍රියාව
ගොනුව:125px-Flag of Eritrea.svg.png
කොඩිය
ජාතික ගීය | එට්ට්‍රා, එට්ට්‍රා, එට්ට්‍රා |
සිතියම | |
ගොනුව:250px-Eritrea (Africa orthographic projection).svg.png | |
අගනුවර සහ විශාලම නගරය | ඇස්මාරා |
උතුරු අක්ෂාංශ 15°20′ නැගෙනහිර දේෂාංශ 38°55′ | |
රාජ්‍ය භාෂාව | අරාබි, ඉංග්‍රීසි, ටිග්‍රින්යා |
අනෙකුත් භාෂාවන් | ටයිග්‍රි, සාහෝ, බිලෙන්, ආෆාර්, කුනාමා, නාරා, හෙඩරෙබ් |
ජාතීන් | ටිග්‍රින්යා 50%, ටයිග්‍රි, කුනාමා 40%, අෆාර් 4%, සාහෝ 3% |
රාජ්‍යය | ප්‍රාදේශීය රාජ්‍යය |
නිදහස | ඉතාලියේ සිට 1941නොවැම්බර් |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 117,600, වර්ග සැතපුම් 45,405 |
ජනගහනය | |
2009 තක්සේරුව | 673,520 |
2008 ජන සංඛ්‍යාකය | 5,291,370 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 43.1, වර්ග සැතපුම් 111.7 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2010 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 3.625 |
සාමාන්‍ය | ඩොලර් 681 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2010 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 2.117 |
සාමාන්‍ය | ඩොලර් 397 |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.427 (පහළ) |
මුදල් | නක්ෆා (ERN) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .er |
දුරකථන සංකේත | 291 |
එරිත්‍රියා නිල වශයෙන් හඳුන්වන්නේ එරිත්‍රියා රාජ්‍යය නමිනි. එරිත්‍රියාව අප්‍රිකාවේ කෙළවර පිහිටි රාජ්‍යයකි. එය බටහිරින් සුඩානයෙන්ද, දකුණින් ඉතියෝපියාවට සහ ඩිජිබෝට් ප්‍රදේශයෙන්ද, දකුණු ගිණිකොණට ද මායිම් වේ. නැගෙනහිර හා ඊසාන වයඹ රටෙහි සහ රතු මුහුදෙහි විශාල වෙරළ තීරයක් පවතී. එය කෙළින්ම සවුදි අරාබියට හා යේම නය දක්වා පැතිරේ. දාලන්, ආචිපෙලාගෝ සහ සමහර හාතිෂ් දූපත් එරිත්‍රියාවේ කොටස්ය. එහි විශාලත්වය 118,000 වර්ග කිලෝමීටර (45,560 වර්ග සැතපුම්) හා ජනගහනය මිලියන පහකි. අගනගරය අස්මාරා වේ.