අයර්ලන්ත සමූහාණ්ඩුව

විකිපීඩියා වෙතින්
අයර්ලන්තය[a]

Éire
අයර්ලන්තය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: [Amhrán na bhFiann] Error: {{Lang}}: text has italic markup (help)  
The Soldier's Song
 Ireland  (green) හි පිහිටුම – යුරෝපය තුල  (light green හා grey) – the යුරෝපියානු සංගමය තුල  (light green)  —  [ආඛ්‍යායිකාව]
 Ireland  (green) හි පිහිටුම

– යුරෝපය තුල  (light green හා grey)
– the යුරෝපියානු සංගමය තුල  (light green)  —  [ආඛ්‍යායිකාව]

අගනුවර
සහ විශාලතම නගරය
Dublin
නිල භාෂා(ව)Irish, English
ජනවාර්ගික කණ්ඩායම්
87% Irish 13% Other[1][2]
ජාති නාම(ය)Irish (Éireannaigh)
රජයConstitutional republic
Parliamentary democracy
• President
Mary McAleese
• priminiser
Brian Cowen TD
ව්‍යවස්ථාදායකයOireachtas
Seanad Éireann
Dáil Éireann
Independence 
• Declared
24 April 1916
• Ratified
21 January 1919
6 December 1922
29 December 1937
18 April 1949
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
70,273 km2 (27,133 sq mi) (119th)
• ජලය (%)
2.00
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
4,456,000 [3]
• 2006 ජන සංගණනය
4,239,848 (121st)
• ඝණත්වය
63.4/km2 (164.2/sq mi) (139th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$175.055 billion[4]
• ඒක පුද්ගල
$39,468[4]
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$227.781 billion[4]
• ඒක පුද්ගල
$51,356[4]
මාසද (2009)Steady
0.965[5]
දෝෂය: අනීතික HDI අගය · 5th
ව්‍යවහාර මුදලEuro ()[note 1] (EUR)
වේලා කලාපයUTC+0 (WET)
• ගිම්හාන (DST)
UTC+1 (IST (WEST))
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය353
අන්තර්ජාල TLD.ie[b]
a. ^ Article 4 of the Constitution of Ireland and Section 2 of the Republic of Ireland Act 1948 – the constitutional name of the state is Ireland; the supplementary legal description is the Republic of Ireland, but is deprecated by the state.
b. ^ The .eu domain is also used, as it is shared with other යුරෝපියානු සංගමය member states.


අයර්ලන්ත සමූහාණ්ඩුව වයඹ දිග යුරෝපයේ පිහිටි රටකි. වර්තමාන ස්වාධින රාජ්‍යය අයර්ලන්තයෙන් 5% ක් අත්කරගෙන ඇති අතර 1921 දි අධකරණ බල සීමා 02 ක ට වෙන් කරන ලදි. එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවකි. මායිම් වන්නේ ඊසාන උතුරු අයර්ලන්ත, අත්ලාන්තික් සාගරය, අයර්ගන්ත මුහුද, නැගෙනහිර අයිරිස් මුහුද ගිණිකොන සෙන් ජෝර්ජ් ඕඩය, සහ දකුණට පෙල්වින් මුහුද වේ. මෙම රාජ්‍ය 1922 අයිරිස් නිදහස රාජ්‍ය ලෙස නම් කෙරැණි. නව ව්‍යවස්ථාව 1937 හදුන්වා දුන් අතර අයර්ගන්තය නමින් ස්වාධීන රාජ්‍යක් විය 1949 එය සමූහාණ්ඩුවක් ලෙස ස්ථාපිත වූ අතර පෙර පැවති බ්‍රිතාන්‍ය පොදු රාජ්‍යයන් ඉවත් විය. බ්‍රිතාන්‍ය පාලනය පැවති කාලයේ බටහිර යුරෝපයේ දිළිදුම රටක් විය. 1950 රැකවරණ ආර්ථිකයක් විවෘත කර අතර යුරෝපානු ආර්ථික සවිධානය සමග 1970 එකතු විය 1980 ආර්ථික අවපාතයක් හේතුවෙන් ආර්ථිකය විශාල ලෙස සංවිධානය කෙරැණි. 2006 වන විට ‍ලෝකයේ 31 වන ආර්ථික බලවතකු වන මෙම දළ දේශිය නිෂ්පාදනය හයවන ස්ථානය සහ මානව සංවර්ධන සටහනෙහි පස්වන ඉහළම ස්ථානයේ සිටී. මෙහි ලොක්යේ ඉහළම ජිවන රටාවක් ඇති අතර ලෝක සාම සටහනෙහි ‍06 වන තැන සිටි. මෙහි අධ්‍යාපනය දේශපාලන නිදහස හා විසිල් අයිතීන් මානව අයිතින් මාධ්‍ය නිදහස හා ආර්ථික නිදහස ඉහළ මට්ටම (IMF) ක පවතී. අයර්ගන්තය යුරෝපානු සංගමය OECD සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික යෙකි.


  1. "CIA World Factbook: Ireland". CIA. සම්ප්‍රවේශය 2009-07-09.
  2. "CSO 2006 Census - Volume 5 - Ethnic or Cultural Background (including the Irish Traveller Community)" (PDF). 2006. සම්ප්‍රවේශය 2009-07-09.
  3. "Eurostat - January 2010 Population Estimates" (PDF). July 2010. සම්ප්‍රවේශය 2010-07-27.
  4. 4.0 4.1 4.2 4.3 "Ireland". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
  5. HDI of Ireland The United Nations. Retrieved 8 July 2009.
  1. Prior to 1999, Ireland used the punt (Irish pound) as its circulated currency. In 2002, the punt ceased to be legal tender.
"https://si.wikipedia.org/w/index.php?title=අයර්ලන්ත_සමූහාණ්ඩුව&oldid=511356" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි