නැගෙනහිර ටිමෝරය
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
ටිමෝර්-ලෙස්ටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය රිපබ්ලිකා ඩිමොක්රටිකා ටිමෝර්-ලෙස්ටේ[1] (ටෙටම්) රිපූබිලිකා ඩිමොක්රැටිකා ඩි ටිමෝර්-ලෙස්ටේ (පෘතුගීසි) | ||
---|---|---|
ජාතික ගීය: පාත්‍රියා | ||
![]() | ||
අගනුවර සහ විශාලතම නගරය | ඩිලී | |
නිල භාෂාව(න්) | ටෙටම් සහ පෘතුගීසි1 | |
Working languages | Indonesian and English[2] | |
ජාති නාම(ය) | නැගෙනහිර ටිමෝරියානු | |
රජය | ඒකීය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය | |
• ජනාධිපති | Taur Matan Ruak | |
Rui Maria de Araújo | ||
ව්‍යවස්ථාදායකය | National Parliament | |
Independence from පෘතුගාලය, Indonesia² | ||
1702 | ||
• Declared | November 28, 1975 | |
• Restored | May 20, 2002 | |
වර්ග ප්‍රමාණය | ||
• සම්පූර්ණ | 14,874 km2 (5,743 sq mi) (159th) | |
• ජලය (%) | negligible | |
ජනගහණය | ||
• 2010 ඇස්තමේන්තුව | 1,066,582[3] (155th) | |
• ඝණත්වය | 76.2/km2 (197.4/sq mi) (132nd) | |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව | |
• සම්පූර්ණ | $9.507 billion[4] | |
• ඒක පුද්ගල | $8,701[4] | |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව | |
• සම්පූර්ණ | $4.315 billion[4] | |
• ඒක පුද්ගල | $3,949[4] | |
මාසද (2011) | ▲0.495[5] දෝෂය: අනීතික HDI අගය · 147th | |
ව්‍යවහාර මුදල | US$³ (USD) | |
වේලා කලාපය | UTC+9 | |
රිය ධාවන මං තීරුව | left | |
ඇමතුම් කේතය | +670 | |
අන්තර්ජාල TLD | .tl4 | |
|
ආදර්ශ පාඨය | "සමඟිය, ක්‍රියාව, දියුණුව" |
සිතියම | |
ගොනුව:250px-LocationEastTimor.svg.png | |
අගනුවර සහ විශාලම නගරය | ඩිලී |
රාජ්‍ය භාෂාව | ටීටුම් සහ පෘතිගීස් |
ක්‍රියාකාරී භාෂාවන් | ඉන්දුනීසියානු සහ ඉංග්‍රීසි |
රාජ්‍යය | පාර්ලිමේන්තු සමුහාණ්ඩුව |
නිදහස | පෘතුගාල ඉන්දුනීසියාවේ සිට |
ස්ථාපිත කිරීම | නොවැම්බර් 28, 1975 |
ප්‍රතිසංස්කරණය | මැයි 20, 2002 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 14,875, වර්ග සැතපුම් 5,743 |
ජනගහනය | |
2009 තක්සේරුව | 1,134,000(2) |
ඝනත්වය | වර්ග කිලෝමීටර 76.2, වර්ග සැතපුම් 197.4 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 2.522 |
සාමාන්‍ය | ඩොලර් 2,368 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 499 |
සාමාන්‍ය | ඩොලර් 468 |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2008) | 0.489(4) (පහළ) |
මුදල් | ඇමරිකානු ඩොලර් |
මං තීරුව | වම |
අන්තර්ජාල TLD | .ti |
දුරකථන සංකේත | +670 |
පොදු භාවිතයෙහිදී නැගෙනහිර ටිමෝරය ලෙසින් හැඳින්වෙන, ටිමෝර්-ලෙස්ටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, (ඉංග්‍රීසි: [ En-us-East Timor.ogg (උදවු·තොරතුරු) East Timor ] error: {{lang}}: text has italic markup (help), Tetum: Timór Lorosa'e, පෘතුගීසි: [ටිමෝර්-ලෙස්ටේ] error: {{lang}}: text has italic markup (help)), යනු අග්නිදිග ආසියාවේ ස්වෛරී රාජ්‍යයකි. එයට අයත් වන්නේ ටිමෝ දුපත්ද නැගෙනහිර භාගය ආසන්න දුපත් වන අටවුරෝ,ජැකේ, බයිතුසේ එක්සත්ලේව් දුපතෙහි වයඹ දෙසින් ඉන්දුනීසියානු බටහිර ටිමෝරයද පිහිටයි . කුඩා රටක් වන මෙය වර්ග කි.මි. 15,410 (වර්ග සැතැප්ම 5400) කින් යුක්ත වන අතර ඔස්ට්‍රේලියාවේ ඩාවින් කි.මි. 640 (සැතැප්ම 400) වයඹට වන්නට පිහිටා ඇත. නැගනෙහිර ටිමෝර 16 වන සියවසේ පෘතුගීසි වාස භූමියක් වූ අතර රටෙහි පෘතුගීසි වාසභූමි ඉවත් කිරිම තෙක්ම එය පෘතුගිසි ටිමෝර් රාජ්‍යය ලෙස හැදින්වීය. නැගනෙහිර ටිමෝරය 1975 අගභාගයේදී තම නිදහස ප්‍රකාශිත කරනු ලැබුවත් පසුව ඉන්දුනීසියාව එය අත්පත් කර ගන්නා ලදී. 1999 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ ස්වකීය අධිෂ්ඨාන පනත අනුව, ඉන්දුනීසියාව නැගෙනහිර ටිමෝරයේ පාලනය අත්හරින ලද අතර, 2002 වර්ෂයේ මැයි 20 වැනි දා 21 වැනි සියවසේ නව ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගෙනහිර ටිමෝරය පත් විය. නැගෙනහිර ටිමෝරය යනු ආසියාවේ ඉතා ප්‍රබල රෝමානු කතෝලික රටවල් දෙකෙන් එකකි. අනෙක වන්නේ පිලිපීනයයි. නැගෙනහිර ටිමෝරය පහළ මධ්‍යම ආර්ථිකයක් ඇති රටකි. එහි ඉන්දුනීසියාවට එරෙහිව දස අවුරුද්දක් පුරා ක්‍රියාත්මක වූ නිදහස් අරගලයකින් නියැළෙන්නට විණි. එයින් මුලික අවශ්‍යතා හෝ සපුරාගත නොහැකි වු හා දහස් ගණන් මහජනයා අවතැන් වුහ. ලෝකයේ රාජ්‍යයන් අතර මානව සංවර්ධිත සටහනේ 162 වන ස්ථානයේ පසුවන නැගෙනහිර ටිමෝරය ආසියාවේ පහළම මානව සංවර්ධනයක් පෙන්වන රටවල් අතරින් දෙවැනි තැන ගනී.
- ↑ Name used in the constitution (Konstituisaun Repúblika Demokrátika Timór-Leste)
- ↑ "Country profile: East Timor". BBC News. March 16, 2010. Retrieved March 28, 2010.
- ↑ "President Horta announces preliminary census of population's results". Timor Newsline. October 22, 2010. Retrieved October 23, 2010. Cite journal requires
|journal=
(help) - ↑ 4.0 4.1 4.2 4.3 "East Timor". International Monetary Fund. Retrieved April 22, 2012.
- ↑ "Human Development Report 2011 – Human development statistical annex" (PDF). HDRO (Human Development Report Office United Nations Development Programme. pp. 127–130. Retrieved November 2, 2011.