ජෝර්දානය
ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය المملكة الأردنية الهاشمية al-Mamlakah al-Urdunīyah al-Hāshimīyah | |
---|---|
![]() | |
![]() | |
අගනුවර | අම්මාන් |
විශාලතම නගරය | අගනුවර |
නිල භාෂාව(න්) | අරාබි[2] |
ජනවාර්ගික කණ්ඩායම් |
|
ආගම | ඉස්ලාම් |
ජාති නාම(ය) | ජෝර්දේනියානු |
රජය | ඒකීය පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාජාණ්ඩුව[4] |
• රජ | දෙවන අබ්දුල්ලා |
අබ්දුල්ලා එන්සූවර් | |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය | |
නියෝජ්‍යන්ගේ මන්ත්‍රණ සභාව | |
නිදහස | |
• ජාතීන්ගේ සංගමයේ විධිනියෝගය අවසන් විය | 25 මැයි1946 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 89,342 km2 (34,495 sq mi) (112වන) |
• ජලය (%) | 0.8 |
ජනගහණය | |
• නොවැම්බර් 2014 ඇස්තමේන්තුව | 6,655,000[5] (98වන) |
• ජූලි 2004 ජන සංගණනය | 5,611,202 |
• ඝණත්වය | 111.2/km2 (288.0/sq mi) (97වන) |
දදේනි (ක්‍රශසා) | 2013 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $40.143 බිලියන[6] (107වන) |
• ඒක පුද්ගල | $6,134[6] (124වන) |
දදේනි (නාමික) | 2013 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $33.516 බිලියන[6] (92වන) |
• ඒක පුද්ගල | $5,122[6] (95වන) |
ගිනි (2010) | 35.4[7] මධ්‍යම |
මාසද (2013) | ![]() ඉහළ · 77වන |
ව්‍යවහාර මුදල | ජෝර්දේනියානු ඩිනාර් (JOD) |
වේලා කලාපය | UTC+2 (UTC+2[9]) |
රිය ධාවන මං තීරුව | දකුණින් |
ඇමතුම් කේතය | +962 |
අන්තර්ජාල TLD |
ජෝර්දානය ( අරාබි: الأردن al-Urdun), නිල වශයෙන් ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය (අරාබි: المملكة الأردنية الهاشمية al-Mamlakah al-Urdunīyah al-Hāshimīyah) යනු, ජෝර්දාන් නදියේ බටහිර ඉවුරේ පිහිටි, බටහිර ආසියාවේ අරාබි රාජධානියකි. දකුණු සහ නැගෙනහිර දෙසින් සවුදි අරාබියාවෙන්ද, ඊසාන දෙසින් ඉරාකයෙන්ද, උතුරු දෙසින් සිරියාවෙන්ද සහ, බටහිර දෙසින් ඊශ්‍රායෙලයෙන්ද ජෝර්දානය මායිම් වී ඇත.
බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් සිදු කල, බටහිර ආසියාවේ පශ්චාත්-පළමුවන ලෝක යුද්ධ බෙදීමට පසුව, ජාතීන්ගේ සංගමයෙහි කවුන්සිලය විසින් 1922 වසරෙහිදී ට්‍රාන්ස්ජෝර්දාන එමීර් රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා ලදි. 1946 වසරෙහිදී, ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට පත්වූ ජෝර්දානය, නිල වශයෙන් හැඳින්වුනේ ට්‍රාන්ස්ජෝර්දාන හැෂ්මයිට් රාජධානිය ලෙසිනි. 1948 අරාබි–ඊශ්‍රායෙල යුද්ධය තුලදී, බටහිර ඉවුර අත්පත් කර ගැනීමෙන් පසුව, පළමුවන අබ්දුල්ලා රජ විසින්, ජෝර්දානයේ රජ නමැති අභිධානය ලබා ගති. 1948 දෙසැම්බර් 1 දිනදී, රාජ්‍යයේ නම, ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය බවට වෙනස් කරන ලදි.[10]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ ටෙම්පර්මන්, ජෙරෝන් (2010). ස්ටේට්-රිලිජන් රිලේෂන්ෂිප්ස් ඇන්ඩ් හියුමන් රයිට්ස් ලෝ: ටුවර්ඩ්ස් අ රයිට් ටු රිලිජස්ලි නියුට්‍රල් ගවර්නන්ස්. BRILL. පිටු. 87–. ISBN 90-04-18148-2. http://books.google.com/books?id=Khag6tbsIn4C&pg=PA87.
- ↑ "එත්නොලොග් රිපෝට් ෆෝ ජෝරිඩන්". Ethnologue.com. Retrieved 26 ජූලි 2012.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;autogenerated3
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ "ගවර්න්මන්ට්". kinghussein.gov.jo. Retrieved 15 ජූලි 2011.
- ↑ ජෝර්දාන් සංඛ්‍යාන දෙපාර්තමේන්තුව, 11/2014
- ↑ 6.0 6.1 6.2 6.3 "ජෝර්ඩන්". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. Retrieved 19 අප්‍රේල් 2012.
- ↑ "ජිනී ඉන්ඩෙක්ස්". ලෝක පැංකුව. Retrieved 17 ජනවාරි 2013.
- ↑ "2014 හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් සමරි" (PDF). එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. 2014. pp. 21–25. Retrieved 27 ජූලි 2014.
- ↑ "ජෝර්ඩන් ටයිම් සෝන්". ජෝර්දාන් ප්‍රවෘත්ති කාර්යාංශය. Retrieved 18 දෙසැම්බර් 2012.
- ↑ සාචර්, හොවාඩ් එම්. (31 ජූලි 2013). අ හිස්ට්‍රි ඔෆ් ඊශ්‍රායෙල්: ෆ්‍රොම් ද රයිස් ඔෆ් සයනිසම් ටු අවර් ටයිම්. ක්නෝෆ් ඩබ්ල්ඩේ ප්‍රකාශක සමූහය. ISBN 978-0-8041-5049-1. http://books.google.com/books?id=0X4BAAAAQBAJ.