කොංගෝ ජනරජය
ඛණ්ඩාංක: 1°26′24″S 15°33′22″E / 1.44°S 15.556°E
Republic of the Congo | |
---|---|
අගනුවර සහ විශාලතම නගරය | Brazzaville 4°16′S 15°17′E / 4.267°S 15.283°E |
නිල භාෂා(ව) | French |
පිළිගත් ජාතික භාෂාවන් | Kongo |
ආගම (2020)[2] |
|
ජාති නාම(ය) | Congolese |
රජය | Unitary dominant-party semi-presidential republic |
Denis Sassou Nguesso | |
Anatole Collinet Makosso | |
ව්‍යවස්ථාදායකය | Parliament |
Senate | |
National Assembly | |
Independence | |
• Republic established | 28 November 1958 |
• from France | 15 August 1960 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 342,000 km2 (132,000 sq mi) (64th) |
• ජලය (%) | 3.3 |
ජනගහණය | |
• 2023 ඇස්තමේන්තුව | 5,677,493[3] (116th) |
• ඝණත්වය | 17/km2 (44.0/sq mi) |
දදේනි (ක්‍රශසා) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▼$23.0 billion [4] (150th) |
• ඒක පුද්ගල | ▼$4,682 [4] (149th) |
දදේනි (නාමික) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ![]() |
• ඒක පුද්ගල | ![]() |
ගිනි (2011) | 40.2[5] මධ්‍යම |
මාසද (2021) | ▼ 0.571[6] මධ්‍යම · 153rd |
ව්‍යවහාර මුදල | Central African CFA franc (XAF) |
වේලා කලාපය | UTC+1 (WAT) |
දින ආකෘති | dd/mm/yyyy |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +242 |
අන්තර්ජාල TLD | .cg |
කොංගෝ-බ්‍රාසවිල් හෝ සරල ලෙසින් කොංගෝ ලෙසින්ද හැඳින්වෙන, කොංගෝ ජනරජය (ප්‍රංශ: රිපුබ්ලික් ඩි කොංගෝ), යනු මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රටකි. එයට මායිම් වන්නේ ගැබෝන්, කැමරූන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, සහ ඇන්ගෝලානු වුවද පරිබාහිර රටවලට යාබදව ඇති පළාතක් වන චබින්දා ද වෙති.
කොංගෝ ගංගා දෝණිය පෙදෙස සමග වෙළඳ සබදතා වර්ධනය කළ 'බන්ධු' ගෝත්‍රිකයෝ මෙම කලාපයෙහි තම අණසක පතුරුවා සිටියහ. මෙම ජනරජය කලින් ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවතිණි. 1960 වසරේ දී නිදහස ලැබීමත් සමඟ මධ්‍යම කෝංගෝ හි ප්‍රංශ කොළනිය 'කොංගෝ ජනරජය' බවට පත් වූයේය. 1970 වසරේ සිට 1991 දක්වා වූ කාලය තුලදී 'කොංගෝ මහජන සමුහාන්ඩුව' මාක්ස් ලෙනින්වාදී ඒක පාක්ෂික රාජ්‍යයක් විය. 1997 වසරේ පැවතුණු සිවිල් යුද්ධයේ දී ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගනු ලැබූ රජය නෙරපා දමන ලද නමුත් බහු පාක්ෂික මැතිවරණ 1992 වසරේ සිට පවත්වාගෙන යනු ලැබීය.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "Constitution de 2015". Digithèque matériaux juridiques et politiques, Jean-Pierre Maury, Université de Perpignan (ප්‍රංශ බසින්). Archived from the original on 13 March 2016. සම්ප්‍රවේශය 2 January 2021.
- ↑ "Religions in Republic of the Congo | PEW-GRF".
- ↑ "Congo, Republic of the". The World Factbook (2023 ed.). Central Intelligence Agency. සම්ප්‍රවේශය 22 June 2023.
- ↑ 4.0 4.1 4.2 4.3 "World Economic Outlook Database, October 2022". IMF.org. International Monetary Fund. October 2022. සම්ප්‍රවේශය October 11, 2022.
- ↑ "GINI index". World Bank. Archived from the original on 9 February 2015. සම්ප්‍රවේශය 12 September 2015.
- ↑ Human Development Report 2020 The Next Frontier: Human Development and the Anthropocene (PDF). United Nations Development Programme. 15 December 2020. pp. 343–346. ISBN 978-92-1-126442-5. Archived (PDF) from the original on 15 December 2020. සම්ප්‍රවේශය 16 December 2020.