උතුරු කොරියාව
ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය
|
||||||
|---|---|---|---|---|---|---|
උද්යෝග පාඨය:
|
||||||
ජාතික ගීය:
|
||||||
| අගනුවර (සහ විශාලතම නගරය) | Pyongyang 39°2′N 125°45′E / 39.033°N 125.750°E | |||||
| නිල භාෂාව(න්) | Korean | |||||
| Official scripts | Chosŏn'gŭl | |||||
| ජාති නාමය |
|
|||||
| රජය | Juche single-party state | |||||
| - | First Chairman of NDC |
Kim Jong-un[a] | ||||
| - | Chairman of the Assembly Presidium |
Kim Yong-nam[b] | ||||
| - | Premier | Choe Yong-rim | ||||
| ව්‍යවස්ථාදායකය | Supreme People's Assembly | |||||
| Establishment | ||||||
| - | Liberation | August 15, 1945 | ||||
| - | Formal declaration | September 9, 1948 | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 120,540 කිමී2 (98th) 46,528 සතරැස් සැත |
||||
| - | ජලය (%) | 4.87 | ||||
| ජනගහණය | ||||||
| - | 2011 ඇස්තමේන්තුව | 24,554,000[2] (48th) | ||||
| - | 2011 ජන සංගණනය | 24,052,231[3] | ||||
| - | ඝණත්වය | 198.3/කිමී2 513.8/සතරැස් සැත |
||||
| දදේනි (ක්‍රශසා) | 2011[4] ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $45 billion | ||||
| - | ඒක පුද්ගල | $2,400 | ||||
| දදේනි (නාමික) | 2011[5] ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $32.7 billion | ||||
| - | ඒක පුද්ගල | $1,800[6] | ||||
| මාසද (1995/1998) | 0.766[7] ඉහළ · not ranked |
|||||
| ව්‍යවහාර මුදල | North Korean won (₩) (KPW) |
|||||
| වේලා කලාපය | Pyongyang Time (UTC+8:30) | |||||
| දින ආකෘති | සැකිල්ල:Vlist | |||||
| රිය පදවන්නේ | right | |||||
| අන්තර්ජාල TLD | .kp | |||||
| ඇමතුම් කේතය | +850 | |||||
| a. | ↑ The DPRK Constitution defines the Chairman of the National Defence Commission as the "supreme leader" of the DPRK. | |||||
| b. | ↑ Kim Yong-nam is the "head of state for foreign affairs". The position of president (formerly head of state) was written out of the constitution in 1998. Kim Il-sung, who died in 1994, was given the appellation "Eternal President" in its preamble. | |||||
ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු සමුහාණ්ඩුව නැගෙනහිර ආසියාවේ පිහිටි රටක් වන අතර කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසේ පිහිටා ඇත. එහි අගනුවර හා විශාලතම නගරය වන්නේ පියොන්සැන්ග්ය. කොරියානු හමුදාවන් ඉවත් කෙරුණු ප්‍රදේශය උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර ස්වාරක්ෂකයෙක්සේ ක්‍රියා කරයි. ඇම්නොන් නදිය හා ටුමෙන් නදිය උතුරු කොරියාව හා චීන මහජන සමුහාණ්ඩුව අතර දේශසීමාව නිර්මාණය කරයි. ටුමෙන් නදියේ වඩා ඊසාන දිශාව රුසියාව සමඟ ඇති දේශසීමාවයි. මහාද්වීපය කොරියානු ජනරජය විසින් පාලනය කළ අතර, පසුව එය 1905 දී රුසෝ ජපාන යුද්ධයෙන් පසු ජපානයට සම්බන්ධ කළහ. 1945 දී එය සෝවියට් හා ඇමරිකානු නියුක්ත කලාපයක් ලෙස බෙදන ලදි. 1948 දි පොදු රාජ්‍ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පැවැති මැතිවරණයට සහභාගී වීම උතුරු කොරියාව ප්‍රතික්ෂේප කළහ. එය කලාප 2 සඳහා වෙනම ආණ්ඩු 2 ක් පිහිටු විය. උතුරු කොරියාව හා දකුණු කොරියාව අර්ධද්විපයේ ස්වාධීනත්වයට අයිතිය ඉල්ලීය. එය 1950 කොරියානු යුද්ධයට මුල් විය. වර්තමානයේ දී ද මෙම රටවල් 2 අතර යුද්ධ තිබෙන අතර සාම ගිවිසුමක් අත්සන් නොකළහ. 1991 දී රාජ්‍යයන් 2 ම එක්සත් ජාතීන්ගේ සංගමයට පිළිගන්නා ලදි. 2009 මැයි 28 උතුරු කොරියාව ඒක පාර්ශ්විකව මෙයින් ඉවත් විය. උතුරු කොරියාව තනි පක්ෂයක් ඇති රාජ්‍යයක් වන අතර, කොරියානු කම්කරු පක්ෂය යටතේ පොදු පෙරමුණක් ලෙස ක්‍රියා කරයි. රටෙහි ආණ්ඩුව එහි සිටි සදාතන ජනාධිපති ලෙස පිළිගැනෙන නිමි ටු සුංග් ගේ සංකල්පයක් වන ජුසේ අනුගමනය කරයි. 1972 දී නව ව්‍යවස්ථාවෙන් ජුසේ නිල රාජ්‍යය සංකල්පයක් විය.
ආශ්රිත[සංස්කරණය]
- ↑ "ඇඩ්මිනිස්ට්‍රේටිව් පොපියුලේෂන් ඇන්ඩ් ඩිවිෂන්ස් ෆිගර්ස් (#26)" (PDF). DPRK: ද ලෑන්ඩ් ඔෆ් ද මෝනිං කාම්. පර්මනන්ට් කමිටි ඔව් ජියෝග්‍රෆිකල් නේම්ස් ෆෝ බ්‍රිටිෂ් ඔෆීෂියල් යූස්. 2003-04. සම්ප්‍රවේශය 2006-10-10. Check date values in:
|date=(help) - ↑ (කොරියානු) UNFPA (2009-10-01). "한반도 인구 7천400만명 시대 임박". United Nations. සම්ප්‍රවේශය 21 November 2012.
- ↑ "DPR Korea 2008 Population Census National Report" (PDF). Pyongyang: DPRK Central Bureau of Statistics. 2009. සම්ප්‍රවේශය 2011-02-19.
- ↑ "Country Profile: North Korea". Foreign and Commonwealth Office, UK. 2009-06-25. Archived from the original on 2009-11-07. සම්ප්‍රවේශය 2010-02-10.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;cia-knනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ GDP (official exchange rate), The World Factbook, Central Intelligence Agency, last updated on April 26, 2010; accessed on May 17, 2010. Population data obtained from Total Midyear Population, U.S. Census Bureau, International Data Base, accessed on May 17, 2010. Note: Per capita values were obtained by dividing the GDP (official exchange rate) data by the Population data.
- ↑ 1995 data: "The State of Human Development" (PDF). United Nations Development Programme. 1998. සම්ප්‍රවේශය 26 March 2009.