පෝලන්තය
Rzeczpospolita Polska
| |
---|---|
උද්යෝග පාඨය: None[a] | |
![]() Location of පෝලන්තය (dark green) – in Europe (green & dark grey) | |
අගනුවර සහ විශාලතම නගරය | Warsaw |
නිල භාෂා(ව) | Polish[b] |
ජාති නාම(ය) | Pole/Polish |
රජය | Parliamentary republic |
Andrzej Duda | |
Mateusz Morawiecki | |
Formation | |
966 | |
July 1, 1569 | |
November 11, 1918 | |
December 31, 1944 | |
• Third Republic | January 30, 1990 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 312,685 km2 (120,728 sq mi)[d] (69th) |
• ජලය (%) | 3.07 |
ජනගහණය | |
• June 2010 ඇස්තමේන්තුව | 38,192,000[1] (34th) |
• December 2007 ජන සංගණනය | 38,116,000[2] (34th) |
• ඝණත්වය | 120/km2 (310.8/sq mi) (83rd) |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $712.549 billion[3] |
• ඒක පුද්ගල | $18,705[3] |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $479.026 billion[3] |
• ඒක පුද්ගල | $12,575[3] |
ගිනි (2002) | 34.5 දෝෂය: අනීතික Gini අගය |
මාසද (2010) | ![]() දෝෂය: අනීතික HDI අගය · 41st |
ව්‍යවහාර මුදල | Złoty (PLN) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | 48 |
අන්තර්ජාල TLD | .pl |
|
ජාතික ගීය | Mazurek Dąbrowskiego (Dąbrowski's Mazurka) |
සිතියම | |
ගොනුව:250px-Location Poland EU Europe.png | |
අගනුවර සහ විශාලම නගරය | වෝසෝ |
උතුරු අක්ෂාංශ 52 13' නැගෙනහිර දේෂාංශ 21 02' | |
රාජ්‍ය භාෂාව | පෝලන්ත |
රාජ්‍ය | පාර්ලිමේන්තු සමුහාණ්ඩුව |
ජනාධිපති | ලෙක් කැක්සින්ස්කි |
අගමැති | ඩොනල්ඩ් ටස්ක් |
සැකැස්ම | |
පළමු සමුහාණ්ඩුව | ජුලි 01, 1569 |
දෙවන සමුහාණ්ඩුව | නොවැම්බර් 11, 1918 |
ජනතා සමුහාණ්ඩුව | දෙසැම්බර් 31, 1944 |
තුන්වන සමුහාණ්ඩුව | ජනවාරි 30, 1930 |
EU රාජ්‍යය පැමිණීම | 01 මැයි 2004 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 312 679 වර්ග සැතපුම් 120 726 |
ජලය (%) | 3.07 |
ජනගහනය | |
ජනවාරි 2010 තක්සේරුව | 38 163 895 |
දෙසැම්බර් 2007 ජන සංගණනය | 38 116 000 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 122 වර්ග සැතපුම් 319.9 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
එකතුව | 527866 ඩොලර් බිලියන |
සාමාන්‍ය | ඩොලර් 13 846 |
ගිනි (2002) | 34.5 |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.880 (ඉහළ) |
මුදල් | ස්ලෝට් |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .pl |
දුරකථන සංකේත | 48 |
පෝලන්ත සමුහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් ජර්මනිය, දකුණට ඩෙන්මාර්ක් සමුහාණ්ඩුව හා ස්ලෝවෙනියාව, නැගෙනහිරින් යුක්රේනය, බෙලාරූස් හා ලිතුවේනියා, උතුරින් බෝල්ටික් මුහුද සහ ලෙනින් ග්‍රෑඩ් වලටය. මුළු වර්ග ප්‍රමාණයෙන් වර්ග කි.මී. 312, 679 (වර්ග සැතපුම් 120,726) වන අතර ලෝකයේ 69 වන විශාලතම රට වන අතර යුරෝපයේ 9 වන විශාලතම රටයි. එහි ජනගනය මිලියන 38 ඉක්මවන අතර ලෝකයේ ජනගහනයෙන් 34 වන රටයි. යුරෝපානු සංගමයේ ජනප්‍රියම සාමාජිකයන්ගෙන් කෙනෙකි. 966 දී පාලකයෙකුව සිටි මෙයිස්නෝ ක්‍රිස්තු ධර්මය වැළඳගත් පසු පෝලන්ත රාජ්‍ය බිහි විය. පෝලන්ත රාජධානිය 1025 පිහිටුවන ලැබු අතර, 1569 දී ලිතුවේනියා ආදිපාද වසම සමඟ ස්ථිර සමාගමක් ඇති කරගත් අතර, ලිබිලින් සංගමය ලියවිල්ලෙන් ලිතුවේනියානු පොදු රාජ්‍ය පිහිටුවිය. 1795 දී පොදු රාජ්‍ය කඩා වැටුණු අතර පෝලන්ත දේශ සීමා ප්‍රෂියා රාජධානිය, රුසියානු රාජධානිය සහ ඔස්ට්‍රියා කොටස් කරන ලදි. 1918 වර්ෂයේ දී 2 වන පෝලන්ත සමුහාණ්ඩුව ලෙස නිදහස ලැබීය. 2 වන ලෝක යුධ සමයේ දී එය නාසි ජර්මානුවන් හා සෝවියට් සමුහාණ්ඩුව විසින් අත්පත් කර ගත්හ. පෝලන්තයට තම ජනගහනය වූ මිලියන 6 න් මිලියන 2 ක් ලෝක යුද්ධයෙන් අහිමි විය. සෝවියට් බලපෑමෙන් නැගෙනහිර කොටසේ පෝලන්ත මහජන සමුහාණ්ඩුව ලෙස බිහි විය. 1989 දී පැවැති විප්ලවයෙන් කොමියුනිස්ට්වරුන් පරාජය වු අතර, පෝලන්තය ව්‍යවස්ථාදායකව හඳුන්වන තුන්වන පෝලන්ත සමුහාණ්ඩුව විය. පෝලන්තය එක්සත් රාජ්‍යයන් වන අතර යුරෝපානු සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ සංගමය සහ ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංගමයේ (OECD) සාමාජිකයෙකි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Wzrasta liczba ludności Polski - Wiadomości - WP.PL". Wiadomosci.wp.pl. 2010-07-23. සම්ප්‍රවේශය 2010-07-27.
- ↑ 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CSO_2008
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ 3.0 3.1 3.2 3.3 "Poland". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-10-31.
- ↑ "Table 1 - Human Development Index and its components" (PDF). Human Developement Index 2010. Human Developement Reports. සම්ප්‍රවේශය 4 November 2010.