මාලි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මාලි ජනරජය
උද්යෝග පාඨය: "Un peuple, un but, une foi" (ප්‍රංශ)
"එක ජාතියක්, එක අරමුණක්, එක ආගමක්"
ජාතික ගීය: Le Mali (ප්‍රංශ)[1]

Location of  මාලි  (dark blue)– in Africa  (light blue & dark grey)– in the African Union  (light blue)
Location of  මාලි  (dark blue)

– in Africa  (light blue & dark grey)
– in the African Union  (light blue)

අගනුවර
(සහ විශාලතම නගරය)
බමාකෝ
12°39′N 8°0′W / 12.65°N 8°W / 12.65; -8
නිල භාෂාව(න්) ප්‍රංශ
Vernacular languages Bambara
ජනවාර්ගික කණ්ඩායම් 
ජාති නාමය මාලි
රජය Unitary semi-presidential republic
 -  ජනාධිපති ඉබ්‍රහිම් බෝව්බකාර්
 -  අගමැති Modibo Keita
ව්‍යවස්ථාදායකය National Assembly
නිදහස්
 -  ප්‍රංශය වෙතින් 1960 ජුනි 20 
 -  මාලි ලෙස 1960 සැප්තැම්බර් 22 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 1,240,192 කිමී2 (24th)
478,839 සතරැස් සැත 
 -  ජලය (%) 1.6
ජනගහණය
 -  2009 අප්‍රියෙල් ජන සංගණනය 14,517,176[2] (67)
 -  ඝණත්වය 11.7/කිමී2 (215)
30.3/සතරැස් සැත
GDP (PPP) 2012 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $17.983 billion[3] 
 -  ඒක පුද්ගල $1,100[3] 
GDP (නාමික) 2012 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $10.319 බිලියන[3] 
 -  ඒක පුද්ගල $631[3] 
Gini (2010) 33.0[4]
මධ්‍යම
HDI (2013) 0.407[5]
පහළ · 176th
ව්‍යවහාර මුදල West African CFA franc (XOF)
වේලා කලාපය GMT (UTC+0)
 -  ගිම්හාන (DST) not observed (UTC+0)
රිය පදවන්නේ right[6]
අන්තර්ජාල TLD .ml
ඇමතුම් කේතය +223
a. As the Sudanese Republic, with Senegal as the Mali Federation.


මාලි රටෙහි නිල නාමය වන්නේ 'මාලි ජනරජය' යන්නයි. මෙය බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි. උතුරට, ඇල්ජීරියාව, නැගෙනහිරට නයිජිරියාව, දකුණට බුර්කිතා, ෆපසෝ සහ අයිවරි කෝස්ට්ද, නිරිත දිගට ගිනියාවත්,බටහිරට සෙනෙගල් හා මොරි‍ටානියා යන රටවල්ද මෙහි දේශි සීමාවන්ය. මෙහි භූමි ප්‍රමාණය වර්‍ග කි.මී. 1,240,000 වන අතර ජනගහනය මිලියන 14 කට වැඩි වේ. මාලි හි අගනගරය වනුයේ බමාකෝ (Bamako) ය.

මාලි රාජ්‍යය පළාත් අටකින් සමන්විත වන අතර එහි උතුරට ඇති දේශසීමාව සහරාවේ මධ්‍ය ප්‍රදේශයට ළංවෙයි. එසේම බහුතරයක් ජනතාව වාසය කරන මාලි හි දකුණු පළාතේ නයිජර් සහ සෙනෙගල් නම්වූ ගංඟා දෙක දක්නට ලැබේ. රටෙහි ආර්ථික ව්‍යුහය කෘෂිකර්මාන්තය, සහ ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර .මූලික කොට පනතියි.මාලී සතු ස්වාභාවික සම්පත් අතර රන්, යුරේනියම් සහ ලවණ වර්ගද වෙයි.එහෙත් මාලි රාජ්‍යය යනු ලොව පවත්නා අන්තලෙස දිළිදුභාවයට පත්ව සිටින රටකි.

වත්මන් මාලි රාජ්‍යය වරෙක සහරාව පුරා විහිදුනු වෙළද ජාලය හසුරුවන ලද බටහිර අප්‍රිකානු අධිරාජ්‍ය ත්‍රිත්වයේ කොටස් කරුවකුව සිටියේ ය. එම අධිරාජ්‍යයන් ත්‍රිත්වය වන්නේ ඝානා අධිරාජ්‍යය, මාලී යන නාමම ඇතිවීමට මුලාශ්‍ර වූ මාලි අධිරාජ්‍යය, හා ‍සොන්ඝයි (Songhai) අධිරාජ්‍යයන් වේ. 18 වැනි ශත වර්ෂයේ පසුභාගයේ දී, මාලි රාජ්‍යය ප්‍රංශයේ පාලනයට නතු වූණි.එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ සූඩාන්හි කොටසක් බවටද පත් වීමට මාලි රාජ්‍යයට සිදු විය. මාලි, සෙනගල් රාජ්‍යය සමඟ එකවිට නිදහස ලබමින් 'මාලි ෆෙඩරල් රාජ්‍ය සමූහය' බවට පත් වූයේය. වසරක් ඇවෑමෙන් වර්ෂ 1991 දී දියත් වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් ප්‍රජාතන්ත්‍රික , බහු පක්ෂ රාජ්‍යයක් ලෙස මාලී රාජ්‍යය ස්ථාපිත වීමත් සිදුවිය. ජනගහනයෙන් හරි අඩකටත් වැඩි පිරිසකගේ දෛනික ආදායම ඇමෙරිකන් ඩොලර් 1.25 ටත් වඩා අඩු අගයක් ගනී.මෙය ලෝකයේ අනෙක් රටවල දෛනික ආදායම හා සැසදීමේදී ඉතාමත් පහළ අගයකි.

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

  1. Presidency of Mali: Symboles de la République, L'Hymne National du Mali. Koulouba.pr.ml. Retrieved on 4 May 2012.
  2. "Mali preliminary 2009 census". Institut National de la Statistique. සම්ප්‍රවේශය 12 January 2010. 
  3. 3.0 3.1 3.2 3.3 "Mali". International Monetary Fund. සම්ප්‍රවේශය 17 April 2013. 
  4. "Gini Index". World Bank. සම්ප්‍රවේශය 2 March 2011. 
  5. "2014 Human Development Report Summary". United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014. 
  6. Which side of the road do they drive on? Brian Lucas. August 2005. Retrieved 28 January 2009.
"https://si.wikipedia.org/w/index.php?title=මාලි&oldid=335396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි