මාලි

විකිපීඩියා වෙතින්
මාලි ජනරජය

Mali හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Un peuple, un but, une foi" (ප්‍රංශ)
"එක ජාතියක්, එක අරමුණක්, එක ආගමක්"
ජාතික ගීය: Le Mali  (ප්‍රංශ)[1]
Location of  මාලි  (dark blue) – in Africa  (light blue & dark grey) – in the African Union  (light blue)
Location of  මාලි  (dark blue)

– in Africa  (light blue & dark grey)
– in the African Union  (light blue)

අගනුවර
සහ විශාලතම නගරය
බමාකෝ
නිල භාෂා(ව)ප්‍රංශ
Vernacular languagesBambara
ජනවාර්ගික කණ්ඩායම්
ජාති නාම(ය)මාලි
රජයUnitary semi-presidential republic
ඉබ්‍රහිම් බෝව්බකාර්
Modibo Keita
ව්‍යවස්ථාදායකයNational Assembly
නිදහස්
• ප්‍රංශය වෙතින්
1960 ජුනි 20
• මාලි ලෙස
1960 සැප්තැම්බර් 22
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
1,240,192 km2 (478,841 sq mi) (24th)
• ජලය (%)
1.6
ජනගහණය
• 2009 අප්‍රියෙල් ජන සංගණනය
14,517,176[2] (67)
• ඝණත්වය
11.7/km2 (30.3/sq mi) (215)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$17.983 billion[3]
• ඒක පුද්ගල
$1,100[3]
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$10.319 බිලියන[3]
• ඒක පුද්ගල
$631[3]
ගිනි (2010)33.0[4]
මධ්‍යම
මාසද (2013)Steady 0.407[5]
පහළ · 176th
ව්‍යවහාර මුදලWest African CFA franc (XOF)
වේලා කලාපයUTC+0 (GMT)
• ගිම්හාන (DST)
UTC+0 (not observed)
රිය ධාවන මං තීරුවright[6]
ඇමතුම් කේතය+223
ISO 3166 codeML
අන්තර්ජාල TLD.ml


මාලි රටෙහි නිල නාමය වන්නේ 'මාලි ජනරජය' යන්නයි. මෙය බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි. උතුරට, ඇල්ජීරියාව, නැගෙනහිරට නයිජිරියාව, දකුණට බුර්කිතා, ෆපසෝ සහ අයිවරි කෝස්ට්ද, නිරිත දිගට ගිනියාවත්,බටහිරට සෙනෙගල් හා මොරි‍ටානියා යන රටවල්ද මෙහි දේශි සීමාවන්ය. මෙහි භූමි ප්‍රමාණය වර්‍ග කි.මී. 1,240,000 වන අතර ජනගහනය මිලියන 14 කට වැඩි වේ. මාලි හි අගනගරය වනුයේ බමාකෝ (Bamako) ය.

මාලි රාජ්‍යය පළාත් අටකින් සමන්විත වන අතර එහි උතුරට ඇති දේශසීමාව සහරාවේ මධ්‍ය ප්‍රදේශයට ළංවෙයි. එසේම බහුතරයක් ජනතාව වාසය කරන මාලි හි දකුණු පළාතේ නයිජර් සහ සෙනෙගල් නම්වූ ගංඟා දෙක දක්නට ලැබේ. රටෙහි ආර්ථික ව්‍යුහය කෘෂිකර්මාන්තය, සහ ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර .මූලික කොට පනතියි.මාලී සතු ස්වාභාවික සම්පත් අතර රන්, යුරේනියම් සහ ලවණ වර්ගද වෙයි.එහෙත් මාලි රාජ්‍යය යනු ලොව පවත්නා අන්තලෙස දිළිදුභාවයට පත්ව සිටින රටකි.

වත්මන් මාලි රාජ්‍යය වරෙක සහරාව පුරා විහිදුනු වෙළද ජාලය හසුරුවන ලද බටහිර අප්‍රිකානු අධිරාජ්‍ය ත්‍රිත්වයේ කොටස් කරුවකුව සිටියේ ය. එම අධිරාජ්‍යයන් ත්‍රිත්වය වන්නේ ඝානා අධිරාජ්‍යය, මාලී යන නාමම ඇතිවීමට මුලාශ්‍ර වූ මාලි අධිරාජ්‍යය, හා ‍සොන්ඝයි (Songhai) අධිරාජ්‍යයන් වේ. 18 වැනි ශත වර්ෂයේ පසුභාගයේ දී, මාලි රාජ්‍යය ප්‍රංශයේ පාලනයට නතු වූණි.එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ සූඩාන්හි කොටසක් බවටද පත් වීමට මාලි රාජ්‍යයට සිදු විය. මාලි, සෙනගල් රාජ්‍යය සමඟ එකවිට නිදහස ලබමින් 'මාලි ෆෙඩරල් රාජ්‍ය සමූහය' බවට පත් වූයේය. වසරක් ඇවෑමෙන් වර්ෂ 1991 දී දියත් වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් ප්‍රජාතන්ත්‍රික , බහු පක්ෂ රාජ්‍යයක් ලෙස මාලී රාජ්‍යය ස්ථාපිත වීමත් සිදුවිය. ජනගහනයෙන් හරි අඩකටත් වැඩි පිරිසකගේ දෛනික ආදායම ඇමෙරිකන් ඩොලර් 1.25 ටත් වඩා අඩු අගයක් ගනී.මෙය ලෝකයේ අනෙක් රටවල දෛනික ආදායම හා සැසදීමේදී ඉතාමත් පහළ අගයකි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. Presidency of Mali: Symboles de la République, L'Hymne National du Mali. Koulouba.pr.ml. Retrieved on 4 May 2012.
  2. "Mali preliminary 2009 census". Institut National de la Statistique. සම්ප්‍රවේශය 12 January 2010.
  3. 3.0 3.1 3.2 3.3 "Mali". International Monetary Fund. සම්ප්‍රවේශය 17 April 2013.
  4. "Gini Index". World Bank. සම්ප්‍රවේශය 2 March 2011.
  5. "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
  6. Which side of the road do they drive on? Brian Lucas. August 2005. Retrieved 28 January 2009.
"https://si.wikipedia.org/w/index.php?title=මාලි&oldid=335396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි