හොන්ඩූරස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජාතික කොඩිය
ජාතික ගීය හොන්දුරාස් ජාතික ගීය
ආදර්ශ පාඨය "Libre, Soberana e Independiente" (ස්පාඤ්ඤ) "ස්වාධීන, පරම බලධාරියා සහ නිවහල්"
Honduras (orthographic projection).svg.png
අගනුවර සහ විශාලම නගරය ටෙගුසිගැල්පා
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
අනෙකුත් භාෂා ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත්
ජන වර්ග 90% යුරෝපියන් මෙස්ටිසො සහ ඇමෙරිකන් ඉන්දියන්, 7% ඇමෙරින්ඩියන්, 2% කළු, 1% සුදු
රාජ්‍යය ව්‍යවස්ථා සමූහාණ්ඩුව
ජනාධිපති පොර්ෆිරීයො ලොබො සොසා
උප ජනාධිපති මාරියා ඇන්ටොනීටා ද බොග් රන්
නිදහස
ස්පාඤ්ඤ, මෙක්සිකෝ,මධ්‍යම ඇමෙරිකා සිට 15 සැප්තැම්බර් 1821
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කි.මී. 112,492, වර්ග හැතැප්ම 43,278
            ජනගහනය
2010 ඇස්තමේන්තුව 8,249,574
2007 ජන සංගණනය 7,529,403
ඝනත්වය වර්ග කිලෝමීටර 126.6
වර්ග සැතපුම් 166
දළ ජාතික නිෂ්පාදිතය 2010 තක්සේරුව
එකතුව 33.371 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 4,175[
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2010 තක්සේරුව
එකතුව 15.288 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 1,912[
ගිනි (1992-2007) 55.3 (වැඩි)
මානව සංවර්ධන දර්ශකය (2010) 0.604(මධ්‍යම)
මුදල් ලෙම්පිරා (HNL)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .hn
දුරකථන සංකේත 504

හොන්ඩූරස් යනු මධ්‍යම ඇමරිකාවේ පිහිටි ජනරජයක් වේ. (වර්තමානයෙහි බෙස්ලි නමින් හඳුන්වනු ලබන) බ්‍රිතාන්‍ය රාජ්‍යය, හොන්ඩූරස් රාජ්‍යයෙන් වෙන්ව හඳුනාගැනීමට හැකි වනු පිණිස අතීතයෙහි එරට නම් කරන ලද්දේ 'ස්පාඤ්ඤය හොන්ඩූරස්" යනුවෙනි. මෙරටෙහි දේශසීමාවන් වනුයේ බටහිරින් ගෝතමාලාව, නිරිත දිගින් එල් සැල්වදෝරය, ගිණිකොණට නිකරගුවාව, දකුණින් පැසිපික් සාගරය, ෆොන්සේකා බොක්ක, (Gulf of fonseka) සහ උතුරින් කැරිබියන් මුහුදෙහි විශාල මුහුදු තුඩුව වන හොන්ඩූරස් බොක්ක යනාදි වශයෙනි.


මෙරටෙහි භූමි ප්‍රමාණය වර්ග කි‍.මි. 1 12,000 ට මදක් වැඩි වේ. ඇස්තමේන්තු ගත ජනගහනය මිලියන 8 කට ආසන්න වේ. මෙහි අගනුවර ‍'ටෙගුසිගල්පා' (Tegusigalpa) නම් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=හොන්ඩූරස්&oldid=211547" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි