මොසැම්බික්

විකිපීඩියා වෙතින්
Republic of Mozambique

Mozambique හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Pátria Amada
Beloved Homeland
Location of  මොසැම්බික්  (dark blue) – in Africa  (light blue & dark grey) – in the African Union  (light blue)
Location of  මොසැම්බික්  (dark blue)

– in Africa  (light blue & dark grey)
– in the African Union  (light blue)

අගනුවර
සහ විශාලතම නගරය
Maputo
නිල භාෂා(ව)Portuguese
ජාති නාම(ය)Mozambican
රජයUnitary presidential republic
• President
Filipe Nyusi
Carlos Agostinho do Rosário[1]
ව්‍යවස්ථාදායකයAssembly of the Republic
Independence
• from Portugal
25 June 1975
• Current constitution
30 November 1990
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
801,590 km2 (309,500 sq mi) (35th)
• ජලය (%)
2.2
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
24,692,144[2] (50th)
• 2007 ජන සංගණනය
21,397,000 (52nd)
• ඝණත්වය
28.7/km2 (74.3/sq mi) (178th)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$26.257 billion[3]
• ඒක පුද්ගල
$1,169[3]
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$14.600 billion[3]
• ඒක පුද්ගල
$650[3]
ගිනි (2008)45.7[4]
මධ්‍යම
මාසද (2013)0.393[5]
පහළ · 178th
ව්‍යවහාර මුදලMozambican metical (MZN)
වේලා කලාපයUTC+2 (CAT)
• ගිම්හාන (DST)
UTC+2 (not observed)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+258
ISO 3166 codeMZ
අන්තර්ජාල TLD.mz
  1. Makhuwa, Tsonga, Lomwe, Sena and others.
Estimates for this country explicitly take into account the effects of excess mortality due to AIDS; this can result in lower life expectancy, higher infant mortality and death rates, lower population and growth rates, and changes in the distribution of population by age and sex than would otherwise be expected.

මොසැම්බික් නිළ වශයෙන් මොසැම්බික් සමුහාණ්ඩුව, දකුණු අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ නැගෙනහිරින් ඉන්දියානු සාගරය, උතුරින් ටැන්සානියා, වයඹින් මලාවි සහ සැම්බියා, බටහිරින් සිම්බාබ්වේ, නිරිත දිගින් ස්වාසිලන්තය හා දකුණු අප්‍රිකාවටයි. 1498 වස්කෝද ගාමා විසින් මෙය ගවේෂණය කළ අතර, 1505 දි පෘතුගාලය මෙරට ජනාවාස පිහිට වීමට දායක විය. මොසැම්බික් 1975 නිදහස් රාජ්‍යයක් වු අතර ටික කලකට පසු මොසැම්බික් සමුහාණ්ඩුව විය. එය 1977 සිට 1992 දක්වා පැවති සිවිල් යුද්ධයක ප්‍රතිඵලයකි. මෙම රට පෘතුගීසින් විසින් නම් කල අතර මුසා ඇල්බින් නම් අරාබි වෙළෙන්දාගේ නම එයට යොදා ඇත. මොසැම්බික් පෘතුගීසි භාෂා ප්‍රජා රටවල් හා පොදු රාජ්‍ය මණ්ඩලය සහ ප්‍රැන්කෝෂොනෝ නිරීක්ෂක යන සංගම්වල සාමාජිකයෙකි. මොසැම්බික් සමුහාණ්ඩුවෙහි ජිවිතා‍පේක්ෂා කාලය සහ ළදරු මරණ අනුපාතය යන දෙකම ලොව බොහෝ රටවලට සාපේක්ෂව ඉතා පහළ මට්ටමක පවතී. මෙයට මුලික හේතුව මැලේරියාවයි. එහි මානව වර්ධන දර්ශකය ද ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා පහළ මට්ටමක පවතී.

  1. "Moçambique tem novo governo". VOA.
  2. "The World Factbook -- Field Listing - Population - CIA". Central Intelligence Agency. සම්ප්‍රවේශය 2015-03-07.
  3. 3.0 3.1 3.2 3.3 "Mozambique". International Monetary Fund. සම්ප්‍රවේශය 2013-04-17.
  4. "Gini Index". World Bank. සම්ප්‍රවේශය 2 March 2011.
  5. "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
"https://si.wikipedia.org/w/index.php?title=මොසැම්බික්&oldid=425361" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි