අසර්බයිජාන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Republic of Azerbaijan
Azərbaycan Respublikası (සැකිල්ල:ISO 639 name az)
Three equally sized horizontal bands of blue, red, and green, with a white crescent and an eight-pointed star centered in the red band
ජාතික ගීය: 

Location of Azerbaijan.
Location of Azerbaijan.
අගනුවර බාකු
40°25′N 49°50′E / 40.417°N 49.833°E / 40.417; 49.833
විශාලතම නගරය capital
නිල භාෂාව(න්) Azerbaijani
ජාති නාමය Azerbaijani
රජය Dominant-party presidential republic
 -  President Ilham Aliyev
 -  Prime Minister Artur Rasizade
ව්‍යවස්ථාදායකය National Assembly
Formation
 -  Democratic Republic 28 May 1918 
 -  Soviet Socialist Republic 28 April 1920 
 -  Independence from
the Soviet Union
30 August 1991 (declared)
18 October 1991 (independence) 
 -  Constitution adopted 12 November 1995 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 86,600 කිමී2 (114th)
33,436 සතරැස් සැත 
 -  ජලය (%) 1.6
ජනගහණය
 -  2015 ඇස්තමේන්තුව 9,624,900[1] (89th)
 -  ඝණත්වය 105.8/කිමී2 (103)
274.1/සතරැස් සැත
දදේනි (ක්‍රශසා) 2015 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $168.4 billion[2] 
 -  ඒක පුද්ගල $17,500[2] 
දදේනි (නාමික) 2015 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $87.763 billion[2] 
 -  ඒක පුද්ගල $9,278[2] 
Gini (2008) 33.7[3]
මධ්‍යම
මාසද (2013) 0.747[4]
ඉහළ · 76th
ව්‍යවහාර මුදල Manat (₼) (AZN)
වේලා කලාපය AZT (UTC+04)
 -  ගිම්හාන (DST)  (UTC+5)
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD .az
ඇමතුම් කේතය 994
a. The Nagorno-Karabakh Republic is an unrecognised de facto sovereign state, widely considered de jure part of Azerbaijan.

අසර්බයිජානය යන නමින් නිල වශයෙන් හඳුන්වනු ලබන මෙම රට යුරේෂියාහි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි. බටහිර ආසියාව හා නැගෙනහිර යුරෝපය අතර පිහිටා ඇති අතර එහි මායිම් වන්නේ නැගනෙහිරින් කැප්සියන් මුහුදත්, උතුරින් රුසියාව, ඊසාන දෙසින් ජෝර්ජියාව, බටහිරින් ආමේනියාව හා දකුණින් ඉරානයත්ය. නකචිවා මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් ආමේනියාවත්, බටහිරින් හා දකුණින් ඉරානයට හා කෙටි දේශසීමාවකින් යුත් වයඹ තුර්කියට වේ. බහුතරයක් ආමේනියානුවන් වෙසෙන නගොනෝ තරබන් ප්‍රාන්තය අසර්බයිජානයේ නිරිත දෙසින් පිහිටි අතර, එය 1991 අසර්බයිජානයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. නමුත් එය කිසිදු රාජ්‍යයකින් රාජතාන්ත්‍රික වශයෙන් පිළිනොගන්නා බැවින් තවමත් අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගනියි. අසර්බයිජානයේ වෙසෙන ජනයාගෙන් බහුතරයක් තුර්කි හා මුස්ලිම් ජාතිකයින් වන අතර, ලෞකික හා ඒකාබද්ධ සමුහාණ්ඩුවක් පවතින පැරණි හා ඓතිහාසික වටිනාකමින් යුත් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි නගරයකි. අසර්බජානය ගුවාමි රසායන අවි තහනම් කිරීමේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. 1993 දී සැප්තැම්බර්හි දී පොදු රාජ්‍ය මණ්ඩලීය නිදහස් රාජ්‍යයන් අතරට ද අසර්බයිජානය එක් විය. යුරෝපියානු කොමිසමේ විශේෂ නියෝජිතයකු රට තුළ සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, OSCE, යුරෝපා සංගමය සහ නේටෝ සාම හවුලෙහි ද සාමාජිකයෙකි.

  1. azadlıq saytı: demoqrafik vəziyyət – xəbərin yayınlanma tarixi: 11 iyun 2015
  2. 2.0 2.1 2.2 2.3 Azerbaijan. International Monetary Fund. සම්ප්‍රවේශය 7 September 2014. 
  3. Gini Index. World Bank. සම්ප්‍රවේශය 2 March 2011. 
  4. Human Development Index, 2012 Update. United Nations. 2011. සම්ප්‍රවේශය 15 June 2012. 
"https://si.wikipedia.org/w/index.php?title=අසර්බයිජාන්&oldid=405252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි