බ්‍රසීලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Federative Republic of Brazil
  • República Federativa do Brasil (පෘතුගීසි)
උද්යෝග පාඨය: 
  • "Ordem e Progresso" (පෘතුගීසි)
  • "Order and Progress"
ජාතික ගීය: 
National seal
අගනුවර Brasão do Distrito Federal (Brasil).svg Brasília
15°47′S 47°52′W / 15.783°S 47.867°W / -15.783; -47.867
විශාලතම නගරය Brasão da cidade de São Paulo.svg São Paulo
නිල භාෂාව(න්) Portuguese[1]
ජනවාර්ගික කණ්ඩායම් (2010[2])
ජාති නාමය Brazilian
රජය Federal presidential constitutional republic
 -  President Dilma Rousseff (PT)
 -  Vice President Michel Temer (PMDB)
 -  President of the
Chamber of Deputies
Henrique Eduardo Alves (PMDB)
 -  President of the Senate Renan Calheiros (PMDB)
 -  President of the Supreme Federal Court Joaquim Barbosa
ව්‍යවස්ථාදායකය National Congress
 -  උත්තර මන්ත්‍රී මණ්ඩලය Federal Senate
 -  පහළ මන්ත්‍රී මණ්ඩලය Chamber of Deputies
Independence from United Kingdom of Portugal, Brazil and the Algarves (now Portugal
 -  Declared 7 September 1822 
 -  Recognized 29 August 1825 
 -  Republic 15 November 1889 
 -  Current constitution 5 October 1988 
වර්ග ප්‍රමාණය
 -  Total 8,515,767 කිමී2 (5th)
3,287,597 සතරැස් සැත 
 -  ජලය (%) 0.65
ජනගහණය
 -  2013 ඇස්තමේන්තුව 201,032,714[3][4] (5th)
 -  ඝණත්වය 23.7/කිමී2 (192nd)
61.5/සතරැස් සැත
දදේනි (ක්‍රශසා) 2014 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $2.523 trillion[5] (7th)
 -  ඒක පුද්ගල $12,528[5] (79th)
දදේනි (නාමික) 2014 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $2.170 trillion[5] (7th)
 -  ඒක පුද්ගල $10,773[5] (63rd)
Gini (2012) 51.9[6]
ඉහළ
මාසද (2012) 0.730[7]
ඉහළ · 85th
ව්‍යවහාර මුදල Real (R$) (BRL)
වේලා කලාපය BRT (UTC−2 to −5)
 -  ගිම්හාන (DST) BRST (UTC−2 to −5)
දින ආකෘති dd/mm/yyyy (CE)
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD .br
ඇමතුම් කේතය +55
a. Multiracial.

බ්‍රසීලය නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බ්‍රසිල සමුහාණ්ඩු සංවිධානය නමිනි. දකුණු ඇමෙරිකාවේ පිහිටි විශාලතම රට මෙය වන අතර ඇමෙරිකාව තුළ පෘතුගිසි භාෂාව කථාකරන එකම රටද වෙයි. එය ලෝකයේ භූගෝලීය වශයෙන් පිහිටි 5 වැනි තැනට විශාලතම රට හා 5 වැනි තැන ගන්නා ජනාකිර්ණම රට වේ. නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයට සීමාවන බ්‍රසීලය වර්ග කි.මී 7491 (සැතැප්ම 4655) වන වර්ගඵලයක් සහිත වෙරල තීරයක්ද අයත් වේ. එය මායිම්වන්නේ උතුරින් වෙනුසුවේලා, ගුවානා, සුරිනේම්, ප්‍රංශ ගුආනා, වයඹ දිගින් කොලොම්බියාව, බටහිරින් බොලිවියාව හා පේරු, නිරිත දිගින් ආජෙන්ටිනාව හා පැරගුවේ සහ උතුර උරුගුවායි වලටය. බ්‍රසීල මායිමට වන්නට නොයෙක් දුපත් පිහිටා ඇති අතර එම දුපත් ෆඅන්ඩෝ ඩීතනාරොන්, රොකාස් ඇටොල්, ශාන්ත දඹර හා පොල් රෝක්ස් සහ ප්‍රින්ඩෑඩ් හා මාටිට් වාස් නම්වේ .

මූලාශ්‍ර[සංස්කරණය]

  1. (ඉංග්‍රීසි) "Demographics". Brazilian Government. 2011. සම්ප්‍රවේශය 8 October 2011. [dead link]
  2. "Caracteristicas da População e dos Domicílios do Censo Demográfico 2010 — Cor ou raça" (PDF). සම්ප්‍රවේශය 7 April 2012. 
  3. "IBGE | Sala de imprensa | notícias | IBGE releases the population estimates of the municipalities in 2012". Saladeimprensa.ibge.gov.br. සම්ප්‍රවේශය 4 June 2013. 
  4. IBGE. 2011 Population Projection
  5. 5.0 5.1 5.2 5.3 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; imf නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. Country Comparison to the World: Gini Index – Brazil The World Factbook. Retrieved on 2012-04-03.
  7. UNDP Human Development Report 2011. "Table 1: Human development index 2011 and its components" (PDF). UNDP. සම්ප්‍රවේශය 4 December 2011. 
"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රසීලය&oldid=367724" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි