චන්දාවරම් බෞද්ධ අඩවිය
Jump to navigation
Jump to search
ආන්ධ්‍ර ප්‍රදේශ් තුළ පිහිටීම | |
විකල්ප නම | චන්දාවරම් කැනීම් අඩවිය |
---|---|
පිහිටීම | චන්දාවරම් ගම්මානය |
කලාපය | ආන්ධ්‍ර ප්‍රදේශ් |
ඛණ්ඩාංක | 15°55′58.5156″N 79°25′40.2240″E / 15.932921000°N 79.427840000°Eඛණ්ඩාංක: 15°55′58.5156″N 79°25′40.2240″E / 15.932921000°N 79.427840000°E |
මාදිලිය | බෞද්ධ කැනීම් අඩවිය |
ඉතිහාසය | |
ගොඩනැගූ තැනැත්තා | සාතවාහන රාජවංශය[1] |
අමුද්‍රව්‍ය | හුනුගල් |
ස්ථාපිත දිනය | ක්‍රි.පූ. 2වන සියවස සහ ක්‍රි.ව. 2වන සියවස තෙක් |
සංස්කෘතීන් | බෞද්ධ |
අඩවි සටහන් | |
කැනීම් දින | 1964 |
පුරාවිද්‍යාඥයින් | වෙලූරි වෙන්කට ක්‍රිෂ්ණ ශාස්ත්‍රී |
තත්ත්වය | ප්‍රතිසංස්කෘත |
හිමිකාරීත්වය | මහජන |
මහජන ප්‍රවේශය | Yes |
මෙය ලිපි මාලාවක කොටසකි, |
බුද්ධ ධර්මය සහ බුද්ධාගම පිළිබඳ |
---|
![]() |
චන්දාවරම් බෞද්ධ අඩවිය යනු ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රකාසම් දිස්ත්‍රික්කයේ චන්දාවරම් ගම්මානයේ පිහිටි පුරාතන බෞද්ධ සිද්ධස්ථානයකි.[2][3] ගුන්ඩ්ලකම්මා ගං ඉවුරේ පිහිටි මෙම අඩවිය, දෝනකොණ්ඩ දුම්රිය ස්ථානයට 10 කිලෝමීටර (6.2 mi) වයඹදිගින් පිහිටා ඇත.[4] චන්දාවරම් බෞද්ධ අඩවිය නිර්මාණය වී ඇත්තේ ක්‍රි.පූ. 2වන සහ ක්‍රි.ව. 2වන සියවස අතර කාලයේ සාතවාහන රාජවංශ සමයේ ය. එය යළි සොයාගන්නා ලද්දේ ආචාර්ය වෙලූරි වෙන්කට ක්‍රිෂ්ණ ශාස්ත්‍රී විසින් 1964 දී ය.[1][2][5]
භූගෝලීය පිහිටීම[සංස්කරණය]
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 "Chandavaram – Foothold of Buddhist Mahastupa". kostalife.com. Archived from the original on 8 December 2015. Retrieved 1 December 2015.
- ↑ 2.0 2.1 "Easy pickings". India Today. Retrieved 1 December 2015.
- ↑ "About Chandavaram Excavation Site". Holidayiq.com. Retrieved 1 December 2015.
- ↑ "Chandavaram monastic cluster". Monastic Asia. Retrieved 1 December 2015.
- ↑ "Chandavaram Buddhist site". Discovered India. Retrieved 1 December 2015.