නේනාවලී ලෙන්
Appearance
නේනාවලී ලෙන් ඛඩ්සාම්බ්ලේ ලෙන් | |
---|---|
ඛණ්ඩාංක | 18°30′25″N 73°20′06″E / 18.506954°N 73.335075°Eඛණ්ඩාංක: 18°30′25″N 73°20′06″E / 18.506954°N 73.335075°E |
නේනාවලී ලෙන්, හෙවත් ඛඩ්සාම්බ්ලේ ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ රායිගාඩ් හි සුධාගාඩ් නම් ප්‍රදේශයේ ය. බෞද්ධ ලෙන් 37කින් යුත් මෙම සමූහය පාලි සිට 35 km පමණ දුරින් පිහිටියේ ය. මෙම ලෙන් ක්‍රි.පූ. පළමු සියවසට අයත් යැයි සැලකේ.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 200. ISBN 8170307740.
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |