බරාබර් ලෙන්
පෙනුම
ලෝමස් ඍෂි ලෙනෙහි ඇති සුප්‍රකට අලංකාර පිවිසුම, ක්‍රි.පූ. 250 පමණ කාලයේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය ප්‍රථම මෞර්ය උන්නත කැටයමක් ලෙස සැළැකේ. Photos | |
| විකල්ප නම | බරාබර්, සාත්ඝර්ව |
|---|---|
| පිහිටීම | ජෙහානාබාද් දිස්ත්‍රික්කය, බිහාර්, ඉන්දියාව |
| ඛණ්ඩාංක | 25°00′18″N 85°03′47″E / 25.005°N 85.063°E |
| මාදිලිය | ලෙන් |
| මෙහි කොටසකි | බරාබර් සහ නාගාර්ජුනී ලෙන් |
| ඉතිහාසය | |
| ස්ථාපිත දිනය | ක්‍රි.පූ. 322–185 |
| දඹදිව |
| බෞද්ධ වන්දනා ස්ථාන |
|---|
| ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
| අමතර ස්ථාන සතරක් |
| වෙනත් ස්ථාන |
| පසුකාලීන ස්ථාන |
බරාබර් කඳු වැටියේ ලෙන් (හින්දි: बराबर, බරාබර්) හෙවත් බරාබර් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බිහාරයේ ජෙහානාබාද් දිස්ත්‍රික්කයේ මඛ්දුම්පූර් ප්‍රදේශයේ පිහිටි ලෙන් සමූහයකි. මෙය ගයා සිට 24 km[convert: unknown unit] පමණ උතුරින් පිහිටා ඇත. මෙම ලෙන් ඉන්දියාවේ පවත්නා ලෙන් අතර පැරණිතම ශේෂව ඇති ලෙන් වන අතර මෞර්ය අධිරාජ්‍ය (ක්‍රි.පූ. 322–185) යුගයට අයත් වේ. මින් සමහරෙක අශෝක රජුගේ අභිලේඛන ඇතුළත් ය.[1]
මේවාත් බලන්න
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ↑ Sir Alexander Cunningham (1871). Four Reports Made During the Years, 1862-63-64-65. Government Central Press. pp. 43–52.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Harle, J.C. (1994). The art and architecture of the Indian subcontinent (2nd ed.). Harmondsworth, Middlesex, England: Penguin Books. ISBN 0300062176.
{{cite book}}: Invalid|ref=harv(help) - Michell, George (1989). The Penguin guide to the monuments of India (1 ed.). London, England: Penguin. ISBN 0140081445.
{{cite book}}: Invalid|ref=harv(help)
වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Raymond, Allchin; Erdosy, George (1995). The Archaeology of Early Historic South Asia: The Emergence of Cities and States. Cambridge University Press. p. 247. ISBN 9780521376952.
බාහිර සබැඳි
[සංස්කරණය]බරාබර් ලෙන් හා සබැඳි මාධ්ය විකිමාධ්ය කොමන්ස් හි ඇත.
- Detailed notes on the Barabar Caves and its use as Marabar Caves in E.M. Fosters Passage to India
- Barabar Caves සංරක්ෂණය කළ පිටපත 2010-09-28 at the Wayback Machine and Nagarjuni Caves සංරක්ෂණය කළ පිටපත 2010-09-28 at the Wayback Machine, description by Wondermondo