ද්වාරය:සමාජය

විකිපීඩියා වෙතින්


සමාජය ද්වාරය

සමාජය වුකලි ස්ථිතික වුවක් නොව ගතික ප්‍රපංචයකි. බැලු බැල්මට සමාජය යනු පුද්ගල එකතුවකි. පුද්ගලයා ගෙන් තොරව සමාජයක් පිළිබඳව කථා කළ නොහැක. එහෙත් පුද්ගලයන් එකට එක්කාසු විමම සමාජයක් හඳුනා ගැනිමේ ලක්ෂණයක් නොවේ.එකට එකතු වි සිටන පුද්ගලයන් අතර එක්තරා ආකාරයකට ගොඩ නැගුණු සමිබන්ධතාවන්ගේ සංකලනයක් සමාජයක දැකිය හැකිය.එහිදි සමාජයක් කාලාන්තරයක් තිස්සේ පැවතිම සඳහා කරැණු කිපයක් අවශ්‍ය වේ.ඒ අතර පළමු වැන්න වන්නේ පරිසරයට අනුව පැවැත්ම රැක ගැනිමට හැකියාවක් තිබිමයි.මේ අතර ආහාර සපයා ගැනිමෙහි හැකියාවට වැදගත් තැනක් හිමිවෙයි. දෙවැන්න වන්නේ ප්‍රජනන ක්‍රියා වලියයි. සමාජයකට අවශ්‍ය සාමාජිකයන් හඳුන්වාදීම කිරිමේදි ප්‍රජනන ක්‍රියාවලියක් අවශ්‍යය කෙරේ. එහිලා විවාහය හා පවුල වැදගත් වන අතර අඹු දරැවන්ගේ ආරක්ෂාව සපයා ගැනිමේ හැකියාව මේ යටතේදැක්විය හැකිය. තෙවැන්න ලෙස සංස්කෘතිය යන සාධකය හඳුනා ගත හැකිය. සංස්කෘතිය අවශ්‍යය වනුයේ මිනිසුනට පරමිපර‍වෙලින් පරමිපරාවට හුරැපුරැදු කරගත යුතු හැසිරිමි රටාවක් ධර්මතා පද්ධතියක් අවශ්‍යය නිසාය. දේශපාලන ස්වාධිනත්වය ද තවත් කරැණක් ලෙස දැක්විය හැකිය. මින් අදහස් කරන්නේ මිනිසුන් එකට එකකාසු වී සිටින නිෂ්චිත භූමි ප්‍රදේශයක් පිළිබදව පවතින්නා වු අධිකාරිමය බලයයි.

සමාජය ගොඩනැගීම පිළිබඳ වැදගත් වන මෙම මුලික කාරණා බලන විට පෙනී යන්නේ පුද්ගලයන් අතර වර්ධනය වන සමාජ සමිබන්ධතාවල එකතුවක් ලෙස සමාජය සැලකිය හැකි බවය. මෙම සමාජ සමිබන්ධතා අධ්‍යනය තුළින් සමාජය තේරැමි ගැනීමට පහසු වන බව පෙනේ.සමාජ සමිබන්ධතා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අවධානය යොමු කළ විට මිනිසුන් තම හැසිරිමේදී තමා අවට සිටින අන්‍යයන්ගේ හැසිරිමි රටාවන් කෙරේ සැලකිමත් වේ.

සමාජය ගැන තවදුරටත්...

තෝරාගත් ලිපිය

අටපට්ටම සහ බුදු මග


අෂ්ඨලෝක ධර්මතාවය විවරණය කරමින් බෞද්ධයාගේ මහා මංගල්‍යයයේ දී ආමිස පූජාවක් ලෙස නිර්මාණය කරන මුඛ්‍ය නිර්මාණය වන අටපට්ටම කලාත්මක දර්ශනීය අර්ථපූර්ණ නිමැවුමකි. අටපට්ටම් මේ නම ආරෝපණයේ පටන්ම ගැබ්වන හර පද්ධතියක් වේ. මේ වෙසක් සමයේ ඒ පිළිබඳ දැනුවත්වීම යම් සමාජ ශෝධනයකට හේතු වනු ඇතැයි හඟිමි. උණබටයකින් සව්කොළකයින් කෙරෙන මෙම නිර්මාණයේ ආරම්භයේ පටන්ම වෙසක්සමයේ අවසන දක්වාම විහිදයන දිගු අරුත් විවරණයක් වේ. ඒ කෙසේදැයි විමසා බලමු. (කියවීමේ/අවබෝධයේ පසුව උදෙසා එකිනෙක කෙටි සටහනින් ඉදිරිපත් කරමි.) 1. උණබටයක් තෝරා ගැනිම.


පඳුරට හානියක් නොවනසේ උණබටයක් කපා ගැනීම සාමාන්ය සිරිතයි. නමුත් විශාල උණගස් වැඩිමට දීර්ඝ කාලයක් වැයවේ. හොඳින් මේරූ ගසක් කපා ගැනීමට මෙහිදී අපි පර්වේශම් වෙමු. සම්පූර්ණ ගසම එක් නිවස්නකට අවශ්‍ය නොවන බැවින් ඉතිරිය අසල්වැසියා සමග බෙදාගන්නට අපි පුරුදු වීමු. ස්වභාවධර්මයේ යමක් උකහාගන්නේ නම් එය ඊට හානි නොවන අයුරින් උකහාගතයුතුය, එමෙන්ම මේරූ උණගසක් තෝරාගැනීමෙන් පරිණතබව හා ශක්තිමත්ය යන්න අරුත්ගන්වයි. කපා ගැනීම යනු අවිනිශ්චිතභාව සංඛේතවත් වීමකි. ඉතිරිය අසල්වැසියා සමග බෙදා ගැනීම සහජීවනය සහ අරපිරිමැස්ම ඉගැන්වීමකි. 2. පතුරු සැකසීම


සීරුවට බටය පලා ගැනීම සහ ඒවා සුද්ධ කර සමාන කොටස් විසිහතර කට කපා ගැනීම සහ සෑම පතුරු කොටසකම දෙකෙලවර සුමට කර බැඳීමට හැකිවනසේ සැකසීම. එලැඹි සිහියෙන් කටයුතු කිරීම මෙහීදී මොනවට පැහැදිලි වේ. සීරුවට මෙම කාර්ය නොකරන්නට තුවාල සිදුවීමට ඇති දැඩි අවදානම මීට දෙස්දෙයි. දෙකෙලවර සුමට කිරීම සහ පතුරු විසිහතර තුලින් ඉදිරි සැළැස්ම සහ ඊට උචිත පූර්ව සූදානම දැකිය නොහැකිවේද? 3. කූඩු බැඳීම සහ සැකිල්ල


බන්ධනයට වඩාත් සුදුසු ඔට්ටපාළු (රබර් ගස්වලින් ගනු ලබන රබර් පට්ටා විශේෂයක්) හෝ සුදුසු ආදේශකයක් සොයාගෙන කූඩු බැඳීම. මෙය බොහෝවිට පවුලේ සියලුදෙනා හෝ අවම වශයෙන් පවුලක පහල පෙල සහ අසල්වාසී පවුල්වල පහලපෙල එක්ව කරන්නකි. සහජීවනය සමානාත්මතාව මෙමගින් නිරතුරුව ගොඩනැගේ. මෙසේ නිර්මාණය කරන සැකිල්ල බෞද්ධ දර්ශනය පසක් කරයි. ශක්තිමත් සැකිල්ලක් නොවන තැන අනාගතය ස්ථාවර නොවේය, යන පොදු ධර්මතාව එයයි. එහිදි බන්ධන ඉතා ශක්තිමත් නොවුවහොත් අරමුණකරා ගමන්කල නොහැකිය යන්න පැහැදිලිව පෙනේ. එමෙන්ම කවුරුත් දන්නා පරිදි අෂ්ඨලෝක ධර්මතාව නිරූපණයවේ. ඒ කෙසේදැයි දන්නවාද? කවුරුත් කියන නිසා කීවාට දන්නවාද...? ත්රිකෝණ අටෙන් එය නිරූපණයවේ. එම ත්රිකෝණ මුණතට මුණත පිහිටා තිබීමෙන් එය මනාව විවරණය වේ. සැප දුක ; ලාභ -අලාභ ; නින්දා ප්රසංශා ; යස අයස යන්නෙන් කම්පා නොවිය යුතුය යන්න බෞද්ධ දර්ශනයේ ඉගැන්වීමයි. එසේනම් ප්රධාන කොටු හතර? ඔව් එයටත් අනන්‍ය අර්ථයකි. එනම් ජාති ; ජරා ; ව්‍යාධි ; මරණ යන සතරයි. ජීවිතයේ සැබෑ ස්වභාවය සතර ව්‍යාපාධයෙන් පසක් කෙරේ. හිස්ව පවතින උඩ යට කොටු? එම කොටු වලින් අත්හැරීම, විනිවිදභාවය, හරසුන් හිස්බව සහ නිර්වාණය අර්ථවත් කෙරේ. ජීවිතයේ හිස්බව නැතිකිරීමෙන් නිර්වාණය අවභෝධ කරගතහැක. කූඩුව එල්ලා තැබීම සහ නූලෙන් ? අවිනිශ්චිත භාවය සහ සිතෙහි හටගන්නා විවිධ සිතුවිලි වලින් වන කම්පනයන් දරා සිටීම අර්ථවත් කෙරේ. 4. කොල ඇලවීම


ඉතා පරෙස්සමෙන් කොල කපා නිසි පරිදි අලවා ගැනීම කල යුතුය. අමතර රටා එකිනෙකාගේ රුචිකත්වය මත වෙනස්කම්වලට භාජනයවේ. රැලි ඇලවීම ද ඉන් පසුව කෙරේ. අෂ්ඨ ලෝක ධර්මතාව කුමන ආකාරයකින් හෝ වෙනසකට ලක්කිරීමට උත්සාහ කළත් එය නොවෙනස්ව පවතින බව සහ සියල්ල රඳා පවතින්නේ ඒ මත බව මෙයින් දක්වයි. රැලි මගින් සිදු කරනුයේ සුලගට පහසුවෙන් හසුවීමට සැළැස්වීමයි. එය මගින් අටපට්ටමට ලස්සන නිමාවක් ලබාදෙයි. නමුත් එයම විනාශයටද හේතුවේ. එනම් බාහිර ආටෝපයන් කෙරේ දක්වන වැඩි ඇල්ම විනාශයට හේතුවන බව පෙන්වාදීමකි. තවද මේ කටයුතු සිදු කිරීමට මනා සංයමයක් අවශ්‍ය වනු ඇත. එය හුදෙක්ම භාවනාවකට සමවැදීමක් වැනිය. ඒ තුලින් එලැඹි සිහියෙන් කටයුතු කිරීමේ ගුණාංගය ප්‍රගුණ කෙරේ. 5.කූඩු දැල්වීම


ඉතා පරීක්ෂාවෙන් යුතුව කළ යුතුය. එසේ නොවුනහොත් තම මහන්සිය සම්පූර්ණයෙන්ම අපතේ යාහැකිය. ඇතැම් අවස්ථා වල කූඩු ගිණිගැනීම නිසා හඬා වැලපෙන දරුවන් ඕනෑ තරම් අපි දැක ඇත්තෙමු. දරුවන් පමණක් හඬා වැලපෙන නමුදු වැඩිහිටියන් තුලද සංවේගයක් හටගන්නා බව නොරහසකි. මේ තුළින් අනිත්‍යය මෙනෙහි කිරීම සිදුවේ. අනිත්‍යය යනු ලෝක ස්වභාවයයි. එය නැවත නැවතත් ස්මරණය කිරීම මෙමගින් සිදුවේ. තවද පහන්කූඩු දැල්වීමෙන් ලබන චිත්තප්රසාදය අව්‍යාජ අදීන ප්රසාදයකි. බෞද්ධ දර්ශනයන් අනුව වැළඳගතයුතු සත්‍ය ද එයයි. ස්වෝත්සාහී නැගී සිටිමකින් ජීවන ගමන සාර්ථක කොටගෙන අවසන අමාමහ නිර්වාණය කරා ළඟාවිමයි. තවද ඉටි පහන් ආලෝකය ප්‍රඥාව සංඛේතවත් කරන බව නොරහසකි. 6.කූඩු ඉවත්කිරීම හෝ ගිණිගැනීම


නැවතත් අනිත්‍යය මෙනෙහි කිරීමයි.


චයිනීස් වෙසක් කූඩුවද ? උණබටයෙන් හැදූ දේශිය කූඩුව නිවසට ගන්නවාද යන තීරණය ඔබට බාරයි.... ඒච්.ඒස්. ලක්මාල්

තෝරාගත් පින්තූරය

විශේෂාංග ලිපිය

ස්ත්‍රී පුරුෂ සමානතා වාදය

ආර්ථිකය දියුණු වූ රටවල් වල අධික කාම පරිභෝජනය නිසා ස්ත්‍රියට (කාම වස්තුවට) ඉහළ ඉල්ලුමක් ඇතිවී තිබේ. අධික කාම පරිභෝජනය නිසා මනස දුර්වලවූ පුරුෂයින්ව එම රටවල ස්ත්‍රීන් විසින් යටත් කොටගෙන තම ඉල්ලීම් දිනාගෙන තිබේ.

ස්ත්‍රීන් ගේ අයිතිවාසිකම් පුරුෂයින්ට හානි සිදුවන පරිදි ඉහළ දැමීම, පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය ඉහළ දැමීම ආදිය මගින් රට විනාශ වීමත් දුර්වල වීමත් නොවැලැක්විය හැකිය. සමලිංගික වාදය ස්ත්‍රී වාදයේම තවත් පැතිකඩකි. ස්ත්‍රී පුරුෂ සමානතා වාදය මේ සියල්ලට හේතුව වූ මිථ්‍යා අදහසයි.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙළඹීම ස්ත්‍රී වාදීන්ගේ යහපත් ලක්ෂණයක් වුවද ඔවුහු එයට මුවාවී සූක්ෂම ලෙස ලොව බොහෝ රටවල් වල අධ්‍යාපන විෂය නිර්දේෂයන් තුළට ස්ත්‍රීවාදය ඇතුල් කර තිබේ.

සාමාන්‍ය වශයෙන් සැලකූ කල; මනුෂ්‍ය ජන්මයෙන් ස්ත්‍රිය පුරුෂයාට සමාන වේ. ක්ලේශාධික භාවයෙන් ස්ත්‍රිය පුරුෂයාට පහත් වේ. මාතෘත්වයෙන් ස්ත්‍රිය පුරුෂයාට උසස් වේ. මෙහිදී ස්ත්‍රීන්ව පාගාගෙන සිටීමත් සමතැන ලබා දීමත් යන දෙකම අන්තගාමී හානිකර ප්‍රතිපත්ති දෙකකි.

රටක් ආර්ථිකව දියුණු වීමට හේතුව ස්ත්‍රී වාදය යැයි පවසමින් ස්ත්‍රීවාදීන් විසින් ජනතාව මුලා කරති. බටහිර රටවල් ආර්ථිකව දියුණු වූයේ ස්ත්‍රීවාදය ඇතිවීමට පෙරය. ස්ත්‍රීවාදය ඇතිවීමට හේතුව ආර්ථිකව දියුණු වූ රටවල් වල අධික කාම පරිභෝජනයයි.

උදා: 'සෑම නිවසකම පාහේ රූපවාහිණියක් තිබීම' ආර්ථිකය දියුණු රටවල ලක්ෂණයකි. නමුත් දුප්පත් රටවල සෑම නිවසකටම රූපවාහිනියක් ලබාදීමෙන් ආර්ථිකය දියුණු වේ යයි යමෙකු පවසන්නේ නම් ඔහු වංචා කරුවෙකි නැතිනම් අඥානයෙකි.

පුරාණ බටහිර ලෝකයේ ස්ත්‍රීන්-ළමයින් පාගාගෙන සිටීමත්, වර්තමාන බටහිර ලෝකයේ ස්ත්‍රීන්-ළමයින් හැම අතින්ම සමානයින් ලෙස සැලකීමත් නුවණැත්තන් හට අනුමත කළ නොහැකි අන්ත දෙකකි.

ඔබ දැන සිටියාද ?

ආශ්‍රිත ද්වාර

"අනේ කාලේ වනේ වාසේ" - මෙය පැරැන්නන් විසින් කට කසනවාට කියූ කියමනක් නොවේ. වර්තමාන යුගයේදී තපස් රැකීමට තරම් ශක්තියක් නැත්තවුන් වුවද ප්‍රධාන සමාජයෙන් ඈත්වී හුදෙකලාව නොවිසූයේ නම් ඇතිවන්නේ ප්‍රබල ශක්ති පිරිහීමකි.

"ධර්මානුකූල නොවූ විනයානුකූල නොවූ සමාජයක වැසියන්හට තමන් කෙතෙක් දුර්වල වී බෙලහීන වුවද එය වටහා ගැනීමේ හැකියාවක් ඇති නොවේ."

‘‘යමකුට තමන් කැමැති ඕනෑම ආගමක්‌ ඇදහීමට, වතාවත් කිරීමට, විශ්වාස කිරීමට, ප්‍රකාශ කිරීමට,දේශනා කිරීමට හෝ ප්‍රචාරය කිරීමට අයිතියක්‌ ඇත.‘‘ යනුවෙන් කියුවාට ඇත්ත වශයෙන්ම ‘‘යමකුට, සත්ව හෝ මනුෂ්‍ය හිංසාව සමහර විටෙක අනුමත කරන, තමන් කැමැති ඕනෑම ආගමක්‌ ඇදහීමට, වතාවත් කිරීමට, විශ්වාස කිරීමට, ප්‍රකාශ කිරීමට,දේශනා කිරීමට හෝ ප්‍රචාරය කිරීමට අයිතියක්‌ නැත.‘‘

ප්‍රවර්ග

Bcxhsssgxxnhtxvd hrs to the

ලිපි පෙළ

ඔබට කළ හැකි දෑ...

අධ්‍යාපන මනෝ විද්‍යාව

මනෝ විද්යා විෂයේ ආරම්භය හා විකාශනය. ඈත අතීතයේ මනෝ විද්යාිව ආත්මය පිළිබද හැදෑරීමක් ලෙස අර්ථ දැක්වීම කර තිබුණි. මනෝ විද්‍යාව (PYSCHCHOLOGY) යනුවෙන් ඉංග්රී සියේ හදුන්වයි. Psyche - සයිකි - ආත්මය Logo - ලොගෝ - විද්යා්ව ග්රීhක භාෂාවෙන් ආත්ම විද්යාවව යැයි හැදින්වූ වචන දෙක බාවිත කර ආත්මය පිළිබද විද්යාපවක් ලෙස ප්රයචලිත විය. ආත්මය විවිධ ආකාරයට විග්රයහ කරන නිසා මතුවූ ගැටළුකාරී තත්වය පදනම් කරගෙන මනෝ විද්යාවවේ අර්ථ දැක්වීම් වෙනස් විය. එහිදී ම. විද්යාවව මනස පිළිබද විද්යාරවක් ලෙස නිර්වචනය කිරීමට යොමු වුවත් ශාරීරික සාධක සැලකිල්ලට නොගැනීම ගැටළුවක් බව විවේචකයින්ගේ අදහස් අතර මතු වූවකි. ඊලග අවස්ථාවේ මනෝ විද්යාවව විඥානය පදනම් කරගත් විද්යාිවක් ලෙස නිර්වචනය කිරීමට යොමු වූ අතර විඥානය යනු කුමක්දැයි අර්ථ දැක්වීමේ දී ගැටළු මතු විය. එහිදී එක් අංශයකට නැඹුරු වීමක් ඇතැයි සමහර විවේචකයන් කියන විට අවිඥානය හා උප විඥානය ද මෙයට සම්බන්ධ යැයි ඇතමුන් විවේචන එල්ල කිරීමට පෙලඹිණ. මනෝ විද්යාේව නූතන මනුෂ්යා පිළිබද අධ්යායපනයක් ඊලග නිර්වචනය ඉදිරිපත් විය. එහිදී මනුෂ්‍යයාගේ චර්යා වෙනස් වීම්, චිත්ත වේග, බුද්ධිය, පෞර්ෂය ආදී ගති ලක්ෂණ සැලකිල්ලට ගත්ත ද ඒවාට ශරීර ව්යුඑහයේ ලක්ෂණ අයත් නොවන නිසා නැවත විවේචන එල්ල විය. පසුව ඉදිරිපත් වූ නිර්වචනය චර්යාවාදී ගුරුකුලයයේ දියණුවත් සමග ඉදිරිපත් වූවකි. එය සජීවීන්ගේ චරියා අධ්යනනය කරන විද්‍යාවක් ලෙස වෙනස් විය. එහෙත් ප්ර්ජානනවාදී ගුරුකුලයේ මනෝ විද්යාවයින්ගේ මත අනුව මෙය සංස්කරණයට ලක් විය. විවිධ විවේචන ඔස්සේ වර්තමානයේදී මනෝ විද්යාටව නිර්වචනය කර ඇත්තේ ‘චර්යා සහ මානසික ක්රිනයාවලි පිළිබද විද්යාදත්මක අධ්ය්නයක්‘ ලෙසය.

මනෝ විද්‍යා විෂයේ ප්‍රභේද. 1. සංවර්ධන මනෝ විද්යා ව 2. සමාජ මනෝ විද්යා්ව 3. ළමා මනෝ විද්යාාව 4. ඉංජිනේරු මනෝ විද්යාවව 5. යුධ මනෝ විද්යාිව 6. වෛද්යන මනෝ විද්යායව 7. සත්ත්ව මනෝ විද්යා ව 8. නීතිය පිළිබද මනෝ විද්යාාව

• ව්යකවහාරික මනෝ විද්යාවව මනෝ විද්යාතව තුලින් මතුකොට ගන්නා දැනුම් සම්භාරය ප්රායයෝගික ගැටළු විසදාගැනීම සදහා යොදා ගැනීම ව්යපහාරික මනෝ විද්යානව යි. • අධ්යාමපන මනෝ විද්යාවව විෂය හැදින්වීම. අධ්යාධපන මනෝ විද්යාදව යනු මනෝ විද්යා් විෂය කේෂ්ත්රෙ‘යන් ව්යිවහාරික අංශයට ගැනෙන ප්රාායෝගිකව බාවිත වන විෂය කේෂ්ත්රියකි. ඒ අනුව මනෝ විද්යා ත්මක සංකල්ප හා ක්රනම යොදා ගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්රිෂයාවලියෙහි ගැටළු විමසා බලා අධ්යුයනය කරන විද්යා්ව අධ්යාධපන මනෝ විද්යාීව වේ • අධ්යාිපන මනෝ විද්යාකවේ ස්වභාවය. 1. අධ්යාාපන මනෝ විද්යා ව ව්යාෙවහාරික විද්යායවකි. සාමාන්යය මනෝ විද්යා ව අධ්යා්පන ගැටළු සදහා බාවිතා කරන නිසා එමගින් ගැටළු විසදාගැනීමට උත්සාහ කෙරේ. ඒ සදහා මනෝ විද්යාාත්මක මූලධර්ම ප්රානයෝගිකව බාවිතයට ගැනේ. 2. අධ්යාතපන මනෝ විද්යා ව නිශ්චිත විද්යාැවකි. අධ්යායපනය හා සම්බන්ධ කරුණු ඒ ආකාරයෙන් ම අධ්යවයනය කෙරෙන අතර විනිශ්චය කිරීමක් නොකෙරේ. 3. අධ්යාේපන මනෝ විද්යාඒව සමාජ විද්යා්වකි. අධ්යාකපනික දෘෂ්ටි කෝණයෙන් පුද්ගලයා හා සම්බන්ධ ව අධ්යයයනය කෙරෙන අතර ඒ වායේ ප්ර‍තිපල මිනිසා සමාජශීලී කිරීම සදහා ප්රා යෝගික ව බාවිත කළ හැකිය. 4. අධ්යාාපන මනෝ විද්යාලව ප්රා යෝගික විෂයකි. ලැබෙන ප්රධයෝජන ගැන සලකා බාවිත කරයි. වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස ඉගෙණුම් අවස්ථා නිර්මාණය කිරීම අධ්යාරපන මනෝ විද්යාාව විසින් සිදු කරනු ලබයි. 5. අධ්යාසපන මනෝ විද්යා්ව ශ්රා ස්ත්රීයය විෂයකි. මෙම විෂය මිනිසාගේ මිනිසාගේ ඉගෙනුමට අදාල චර්යා කෙරෙහි අවධානය යොමු කරමින් කරන අධ්යගනයක් හෙයින් ශ්රාරස්ත්රීාය විෂයක් වන අතර ලැබෙන ප්රවතිඵල සාරාංශ කළ හැකිය. • අධ්යානපන මනෝ විද්යා්වේ විෂයකේෂ්ත්ර‍යේ සීමාව. 1. මිනිස් හැසිරීම. 2. දරුවාගේ වර්ධනය හා සංවර්ධනය. 3. කාලය හා පරිසරය. 4. ඉගෙනීමේ ක්රිරයාවලිය. 5. පෞර්ෂත්ව සංවර්ධනය. 6. පෞද්ගලික විවධත්වය. 7. බුද්ධිය හා බුද්ධිය මැනීම. 8. මාර්ගෝපදේශනය හා උපදේශනය.

මනෝ විද්යාරත්මක අධ්යේයන ක්රයම ශිල්ප. මනෝ විද්යාරව සජීවීන්ගේ චර්යා අධ්යකයනය සදහා බාවිත කරන විශේෂ උපක්රතම මනෝ විද්යාද අධ්ය න ක්රාම ශිල්ප යනුවෙන් හැදින්වේ. මේවා අත්දැකීම් විස්තර කිරීමේ සිට ක්ර‍මාණුකූල නිරීක්ෂණය දක්වා විවිධ වේ. විවිධ මනෝ විද්යාව ක්ර ම ශිල්ප 1. අන්තරාවලෝකනය. (අන්තරීක්ෂණය/ආත්මාවලෝකනය) 2. නිරීක්ෂණය. 3. ප්රීශ්නාවලිය. 4. සම්පරීක්ෂණ ක්ර්මය. 5. ප්රපත්යේවක අධ්ය යන ක්ර්මය. 6. සායන ක්ර‍මය. 7. ප්රනක්ෂේපිත ක්ර.මය. 8. සහසම්බන්ධතා අධ්යේයනය.

1. අන්තරාවලෝකනය. මනෝ විද්යා්වට විශේෂ වූ ඉතා පැරණි අධ්ය යන ක්රදමයකි. තම සිත ක්රිතයා කරන ආකාරය දෙසට හොදින් අවධානය යොමු කොට ඒ ගැන වාර්ථා කිරීම මෙහිදී සිදුවේ. තමා විසින් ම තොරතුරු වාර්තා කරවන්නා නිසා පුද්ගල බද්ධ වීම බලපාන බව මේ ක්රිමයට එල්ල වූ ප්රුධාන චෝදනාවකි. අනෙක් අඩුපාඩුව වන්නේ විද්යාුනුකූල වලංගුතාවයෙන් තොර වීමයි. 2. නිරීක්ෂණය. මෙහිදී සිදුවන්නේ කෙනෙකුගේ චර්යාව වෙනත් කෙනෙකු විසින් නිරීක්ෂණය කොට වාර්තා තබා ගැනීමයි. මෙහි ප්ර භේද කීපයකි. I. ඍජු නිරීක්ෂණය II. වක්රි නිරීක්ෂණය III. සහභාගිත්ව නිරීක්ෂණය IV. අන්වායාම අධ්යීනය (සිරස් නිරීක්ෂණය) V. හරස්කඩ අධ්යමයනය (තිරස් නිරීක්ෂණය) සෘජු නිරීක්ෂණය. කෙනෙකුගේ චර්යාව නිරීක්ෂණයේ දී නිරීක්ෂිතයා සමග නිරීකෂකවරයා දැනුවත් ව කටයුතු කරයි. තමගේ චර්යා අධ්ය නයට ලක් කෙරෙන බව දැනගෙන සිටියි. මේ නිසා සැබෑ චර්යා වසන් කිරීමට ඇති ඉඩකඩ වැඩිය. වක්රය නිරීක්ෂණය මෙහිදී තමා නිරීක්ෂණයට ලක්වන බව නිරීක්ෂිතයා නොදනී. මේ නිසා නිරීක්ෂකවරයාට සැබෑ චර්යා නිරීක්ෂණයට ඇති ඉඩකඩ වැඩිය. සහභාගිතා නිරීක්ෂණය නිරීක්ෂකවරයා නිරීක්ෂිතයා සමග එකට හිද තමාට අවශ්යී තොරතුරු වාර්ථා කර ගනියි. මෙහිදී ද තොරතුරු ලබා ගැනීමට ඇති ඉඩකඩ වැඩිය. අන්වායාම අධ්යැනය එක් ළමයෙකු හෝ කණ්ඩායමක් දිගු කලක් තුළ නිරීක්ෂණය කර වාර්තා තබා ගැනීම අන්වායාම අධ්යළනය යි. මෙහිදී ඇතිවිය හැකි විශේෂ ගැටලුවක් වන්නේ එකම කණ්ඩායමක් දිගුකලක් අධ්යතනයට ලක් කිරීමේ දී නියැදිය ගිලිහීමට ඇති ඉඩකඩ අසීමිත බවය. හරස්කඩ අධ්යියනය හරස්කඩ අධ්යියනයේ දී අධ්යකයනයට භාජනය වන පිරිස දිගුකලක් නිරීක්ෂණය කළ යුතු නැත. තෝරා ගන්නා පිරිස අදාල ජනගහනයේ හරස් කැපුමකි. මේ ක්රපමයේ ඇති කැපී පෙනෙන දෝශය වන්නේ තෝරා ගන්නා නියැදි අතර ඇති වෙනස ප්රකතිපල වලට බලපෑමට ඇති ඉඩ වැඩි වීමයි. නිරීක්ෂණ ක්රතමයේ ඇති වාසි අවාසි. වාසි 1. පහසුවෙන් යොදාගත හැක. (කිරීමට හැකි වීම) සෘජු හා වක්රක නිරීක්ෂණ 2. සැබෑ තොරතුරු ලබා ගත හැකි අවස්ථා වැඩිය. (වක්ර) හා සහභාගිත්ව නිරීක්ෂණ) 3. කෙටිකලකින් නිම කළ හැකිය. (සෘජු, වක්ර‍, හරස්කඩ නිරීක්ෂණ) 4. මුදල්, කාලය හා ශ්රසමය ඉතුරු කළ හැකිය. (සෘජු, වක්ර්, අන්වායාම, හරස්කඩ නිරීක්ෂණ) අවාසි 1. සැබෑ තොරතුරු වසන් කළ හැකිය. (සෘජු නි.) 2. වැරදි තොරතුරු වාර්ථා කළ හැකිය. (සෘසු/වක්ර‍/සහභාගිත්ව/අන්වායාම/හරස්කඩ නි.) 3. කාලය, මුදල්, ශ්රිමය නාස්ති විය හැක. (අන්වායාම නි.) 4. නියැදිය ගිලිහීම. (අන්වායාම නි) නිරීක්ෂණ ක්රදමයේ අවාසි මගහරවා ගැනීමට අනුගමනය කළ යුතු ක්රිම. 1. පුහුණු, පලපුරුදු පරීක්ෂකවරු යොදා ගැනීම. 2. එක්මන්තිර භාවිතා කිරීම. 3. නිරීක්ෂණ සැලැස්මක් භාවිතා කිරීම. ප්රීශ්නාවලී පුද්ගලයින් විශාල සංඛ්යාමවකින් අඩු කාලයක් වැය කොට එකවර තොරතුරු විශාල ප්ර මාණයක් ලබා ගැනීමට බාවිතා කළ හැකි ශිල්පීය ක්රනමය ප්රවශ්නාවලී වේ. එහි සාර්තකත්වය සදහා දෙනු ලබන උපදෙස් පැහැදිලි විය යුතුය. පහසුවෙන් පිලිතුරු සොයා ගත හැකි ලෙස සකස් කළ යුතුය. • මෙහි අඩංගු ප්ර.ශ්න ව්යුපහගත හෝ නොවන ආකාරයට සකස් කළ හැක. • භාෂාව සරළ විය යුතුය. • වඩා දීර්ඝ නොවිය යුතුය. • අවශ්යී ප්රුශ්න පමණක් කිසියම් අනුපිළිවෙලකට ඉදිරිපත් කළ යුතුය. සම්පරීක්ෂණ 1. යොදා ගන්නේ හේතුඵල සම්බන්ධතා අනාවරණය කර ගැනීම සදහාය. 2. පවතින තත්වයන් නිරීක්ෂණය කරනු වෙනුවට පර්යේෂකයන් විසින් යම් වෙනස්වීමක් සිදුකර ඉන් ලැබෙන ප්රවතිඵලය විමසීමට භාජනය කරයි. 3. ඒ සදහා කල්පිත ගොඩනැගිය යුතුය. 4. පරීක්ෂා කිරීමේ ක්රිගයාවලිය තුළින් කල්පිතය පිළිගැනීම හෝ ප්රසතික්ෂේප කිරීම සිදු කරයි. සම්පරීක්ෂණ වලදී බාවිතයට ගැනෙන ප්රිධාන කරණු. 1. අහඹු නියැදි. 2. විචල්යි • අහඹු නියැදියක් යනු පුද්ගලයා තෝරා ගැනීමේ දී වරණයකින් තොරව අහඹු ලෙස තෝරා ගන්නා කණ්ඩායමකි. • විචල්යි යනු විවිධ පුද්ගලයන් හෝ ද්රාව්යවක් තුළ පැවතිය හැකි එහෙත් එකිනෙකා තුළ විවිධ මට්ටමින් බලපවත්නා අගයයන් හෝ වෙනස්කම් ය. සම්පරීක්ෂණ වලදී භාවිතා වන විචල්ය. දෙකකි. • ස්වායත්ත විචල්යි • පරායත්ත විචල්යය ස්වායත්ත විචල්යල යනු මෙහිදී වෙනසකට භාජනය නොවන විචල්යිය යි. නිද - ගණිත විෂය සාධනය කෙරෙහි උගන්වන කාලය බල නොපායි යන කල්පිතයේ ස්වායත්ත විචල්ය් වන්නේ උගන්වන වෙලාවයි. පරායත්ත විචල්යව යනු කරනු ලබන පර්යේෂණය තුළ වෙනසකට භාජනය කරන විචල්යා පරායත්ත විචල්යළ වේ. නිද - ඉහත කල්පිතයේ ගණිත විෂය සාධනය වේ. 78789989890909090090--90898787889 පුද්ගල සංවර්ධනයට බලපාන සාදක 1. ආරය 2. පරිසරය 3. පරිණතිය 4. ඉගෙනුම ආරය- පුද්ගලයෙකුගේ ශරීර ලක්ෂණ හා ගති ලක්ෂණ ජාන මගින් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ලබා දීමේ ක්රිහයාවලිය ආරය යි.මේ සදහා වෙනත් කිසිවෙකුටත් බලපෑමක් කළ නොහැක. ශරීරයේ සෑම ශෛලයකම න්ය්ෂ්ටිය තුළ යුගල 23 ලෙස සකස් වූ වර්ණ දේහ 46 ක් අඩංගුය. වර්ණ දේහ තුළ ඇති ජාන සියළුම ප්රයවේණික ගැලපුම් වල පවතින විවිධත්වය නිසා දරුවන් අතර බොහෝ වෙනස්කම් ඇත. මෙහිදී එක් සංසේචිත ඩිම්බයන් සමහර අවස්ථාවල සමාන කොටස් දෙකකට බෙදීමෙන් අනන්යඇ දරුවන් බිහි වේ. (සර්වසම දරුවන්) රූප ලක්ෂණ, ගති ලක්ෂණ බොහෝ දුරට සමාන වේ. වෙන් වෙන් ව සංසේචනය වූ ඩිම්බ වලින් නිවුන් දරුවන් ලැබිය හැකි අතර ඒ අය සහෝදර නිවුන් දරුවන් ලෙස හැදින්වේ. මේ අය එකිනෙකට වෙනස් වේ. ලක්ෂණ- (ශරීරය)  හිසකෙස් වල වර්ණය  රුධිර ගණය  ඇස්වල වර්ණය  ශරීර අවයව වල හැඩය වැනි විවිධ කායික ලක්ෂණ  වර්ණ දේහ විකෘති නිසා ඇතිවන ආබාධිත දරුවන්  සමහර ලෙඩ රෝග උරුම වේ. (උදා- වර්ණ අන්ධභාවය) පරිසරය පරිසරය යන්න නිර්වචනය කර ඇත්තේ පුද්ගලයාගේ සංවර්ධනයට බලපෑම් ඇති කරන භෞතික සමාජීය හා මානසික යන සංකල්පිත ලෝක වල සමස්ථ එකතුවයි. පුද්ගලයාට ජීවිතයේ මුලින් ම හමු වන පරිසරය මවු කුසයි. පුද්ගල සංවර්ධනයට පරිසර සාධක බලපාන ආකාර අනුව ප්රුධාන අංශ 02 ක් යටතේ සලකා බැලේ. I. අභ්යනන්තර පරිසරය. II. බාහිර පරිසරය. 1. අභ්යබන්තර පරිසරය අභ්ය.න්තර පරිසරය යනු මවු කුසයි. මේ අනුව පුද්ගල සංවර්ධනයට මවුකුස ඉතා වැදගත් ය. මවගේ වයස මවගේ පෝෂණය. මව ගන්නා බෙහෙත් මවගේ අයහපත් පුරුදු මව විකිරණ වලට භාජනය වීම මවට වැළදෙන රෝග මව මුහුන දෙන කම්පන හා ක්ලමත තත්වයන් 2. බාහිර පරිසරය බාහිර පරිසරය කේෂ්ත්රන 03කට වර්ගීකරණය කළ හැකිය. 1. භෞතික පරිසරය ආහාර ජලය දේශගුණය ජීවත්වන ස්ථාන වැනි දෑ 2. සමාජ පරිසරය පවුල සමවයස් පාසල වෙනත් සමාජ කණ්ඩායම් අන්තර් පුද්ගල සම්බන්ධතා ජීවත්වන විවිධ පිරිස් හා ආයතන 3. මානසික පරිසරය පුද්ගලයා තුල ඇතිවන විවිධ මානසික තත්වයන් සදහා සෑම විටම ඔහු මුහුණ දෙන උත්තේජනයන් බලපායි. එම නිසා බාහිර උත්තේජන වල ස්වභාවය පිලිබද විශේෂ අවධානයෙන් සිටීම මානසික පරිසරය යහපත් කිරීමට බෙහෙවින් බලපායි. පුද්ගල සංවර්ධනය කෙරේ ආරයේ සහ පරිසරයේ බලපෑම ප්රෙමාණාත්මකව තීරණය කිරීම අසීරුය. දැනට පිලිගෙන ඇති මතය වන්නේ ආරය සහ පරිසරය අතර අන්තර් ක්රිෙයාව හේතු කොටගෙන පුද්ගල සංවර්ධනයට බලපෑම් ඇති කරන බවයි. පරිණතිය ස්වභාවිකව සිදුවන ජාන විසින් සැලසුම් කරන ලද ශරීරයේ අභ්ය න්තරව සිදුවන මේරීම ‘පරිණතිය‘ යි. මෙය වයසත් සමග සිදුවන්නකි. නියමිත පරිණතියට ලගා වන තුරු යම් යම් ක්රියයාකාරකම් කිරීමට පුද්ගලයාට නොහැකිය. සෑම දරුවෙක් ම අනුපිළිවෙලක් ඔස්සේ පරිණතිය සිදුවෙයි. එය ඉගෙණුමෙන් නිදහස් ය. ඉගෙණුම ඉගෙණුම යනු අත්දැකීමක් හේතු කොටගෙන චරියාවේ ඇතිවන දිගුකාලීන වූත් ස්ථාවර වූත් වෙනසකි. හැකියාව ඇතිවන්නේ පරිණතිය සමග ය. සූදානම පුද්ගලයෙකුට නව ඉගෙණුම් අත්දැකීමක් ලබා ගැනීම සදහා ඊට අවශ්ය ශාරීරික හා මානසික සූදානම ඔහු තුළ තිබිය යුතුය. සූදානමක් නොමැතිව ඊට පෙර උගැන්වීමට යාම අයහපත් ප්රනතිපල ගෙන දේ. සූදානම සදහා පරිණතිය හා පරිසරය යන සාදක දෙකම අවශ්යඋ ය. නිසි සූදානමකට පෙර ඉගෙණුමට යොමු කිරීමේ විපාක. I. ඉගෙණීම පිළිබද අයහපත් ආකල්ප වර්ධනය වේ. II. ළමයා නොගැලපෙන චර්යාරටා පෙන්නුම් කරයි. III. ළමයා අධික වෙහෙසට පත්වෙයි. IV. අවධානය ලබා ගැනීම අපහසු වෙයි. V. අයහපත් චිත්තවේගී තත්වයන් පෙන්නුම් කරයි. පූජ්‍ය මඩහපොළ විමලජෝති හිමි, ශ්‍රී මුදලින්දාරාමය, නිකවැහැර, මකුල්පොත. 071 8017064

Wikiව්‍යාපෘති

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

Purge server cache

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:සමාජය&oldid=648631" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි