බෞද්ධ නිකාය

විකිපීඩියා වෙතින්
(බෞද්ධ ගුරුකුල වෙතින් යළි-යොමු කරන ලදි)

උගතුන් විසින්[තහවුරු කර නොමැත] වර්තමාන යුගයේ බුද්ධාගම‚ බහුලව[තහවුරු කර නොමැත] යොදන වර්ගීකරණයට ‚ වර්තමාන භක්තිකයන් මෙලෙස තුන් ආකාරකයට බෙදා ඇත සම්ප්‍රදායික හා භූගෝලීය හා සංස්කෘතික වශයෙනි.

  • [ථේරවාද]
  • [පෙරදිග ආසියානු බුද්ධාගම]
  • [ටිබෙට් බුද්ධාගම]

ඇතැම් උගතූන්[තහවුරු කර නොමැත]පවසන පරිදි බුදුදහම විකල්ප පද්ධතීන් දෙකකින් යුක්තය. ඒ ථේරවාද සහ මහායාන ලෙසිනි. මෙම වර්ගීකරණයේ, මහායානයට පෙරදිග ආසියානු බුද්ධාගම සහ ටිබෙට් ජාතිකයන්ගේ බුද්ධාගම ඇතුළත්ය. පොදුවේ ඉංග්‍රිසි භාෂාව යොදා ඇත්තේ මෙම පද්ධතියට නමුත් සමහර උගතුන්[තහවුරු කර නොමැත]වෙනත් නම් පාවිච්චි කරති. බෞද්ධ ආගමිකයන් හටම විවිධත්වයෙන් යුක්ත වෙනත් පද්ධතීන්ද ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=බෞද්ධ_නිකාය&oldid=447243" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි