මණ්ඩපේශ්වර් ලෙන්
Appearance
මණ්ඩපේශ්වර් ලෙන් | |
---|---|
පිහිටුම | බෝරිවලි, මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ඛණ්ඩාංක | 19°14′42″N 72°51′13″E / 19.2451°N 72.8537°Eඛණ්ඩාංක: 19°14′42″N 72°51′13″E / 19.2451°N 72.8537°E |
දුෂ්කරතාවය | easy |
මණ්ඩපේශ්වර් ලෙන් (මරාඨි: मंडपेश्वर गुहा) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර හි මුම්බායි අසල බෝරිවලි ප්‍රදේශයේ පොයින්සූර් කඳුගැටයේ පිහිටි 8වන සියවට අයත් ශිව[1] ලෙන් දේවාලයකි. මෙම ලෙන් මුලින් බෞද්ධ විහාර ලෙස පැවති බැව් පෙනේ.[2]
ආශ්‍රේයයන්
[සංස්කරණය]මණ්ඩපේශ්වර් ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Gaur
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "An interesting example is the Mandapeshwar cave near Borivli which was once a Buddhist Vihara. It was later occupied by the Brahmans" Kail, Owen C. (1984). Elephanta, the island of mystery (ඉංග්‍රීසි බසින්). Taraporevala. p. 21.
වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Vakil, Kanaiyalal H. (1932) Rock-cut temples around Bombay at Elephanta and Jogeshwari, Mandapeshwar and Kanheri, Bombay: D. B. Taraporevala Sons.