කෝල්වි ලෙන්

විකිපීඩියා වෙතින්
කෝල්වි ලෙන්
කෝල්වි ලෙන්
කෝල්වි ලෙන්
කෝල්වි ලෙන්
කෝල්වි ලෙන් is located in ඉන්දියාව
කෝල්වි ලෙන්
ඉන්දියාව තුළ පිහිටීම
ඛණ්ඩාංක24°00′43″N 75°50′53″E / 24.0118137°N 75.8480568°E / 24.0118137; 75.8480568ඛණ්ඩාංක: 24°00′43″N 75°50′53″E / 24.0118137°N 75.8480568°E / 24.0118137; 75.8480568
මාදිලියබෞද්ධ ලෙන්

කෝල්වි ලෙන් හෙවත් ඛෝල්වේ ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ කෝල්වි ගම්මානයේ ය. මෙම ලෙන් කැන ඇත්තේ ලැටරයිට් පාෂාණයෙහි ය. මෙම බෞද්ධ අඩවියෙහි ස්තූප, චෛත්‍ය ශාලා සහ බුද්ධ ප්‍රතිමා දක්නට ලැබේ. වාස්තු විද්‍යාත්මක ලක්ෂණනුව මෙම ප්‍රදේශයේ ප්‍රමුඛව හීනයාන නිකාය ව්‍යාප්ත වී පැවති බව පෙනේ. මෙම ලෙන් තුළ ධ්‍යානී සහ හිටි බුද්ධ ප්‍රතිමා දක්නට ලැබේ.[1][2] කෝල්වා ගම්මානය අවටින් මෙවැනි තවත් ලෙන් හමුවී ඇති අතර, එය ප්‍රදේශයේ පැවති අතීත සමෘද්ධිමත් බෞද්ධ ශිෂ්ටාචාරයක තතු කියපායි.[3]

ලෙන්[සංස්කරණය]

ස්වාභාවික දේශගුණික බලපෑම් හේතුවෙන් උතුරු සහ නැගෙනහිරට වන්නට පිහිටි ලෙන්වලට දැඩි හානි සිදුවී ඇත. නමුත් එහි ශේෂයන් වාස්තු විද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත ය.[1] මෙම සමූහයේ ලෙන් 50ක් ඇති අතර, ඛාදනය නිසා බොහෝ ලෙන්වල කැටයම් හඳුනාගත නොහැකි වී ඇත. වර්තමානයේ මෙම ලෙන්වල මිනිසුන් වාසය නොකරයි.[4] ලෙන් කිහිපයක විවෘත හෝ කුළුණු සහිත බරාඳයක් දක්නට ලැබේ.[5]

වැඩිදුර කියවීමට[සංස්කරණය]

Fergusson, James; Burgess, James (6 May 2013). The cave temples of India. Cambridge: Cambridge University Press. pp. 395–399. ISBN 978-1108055529.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Jaipur Circle, ASI. "Buddhist Caves, Pillars, and Idols". Archaeological Survey of India. සම්ප්‍රවේශය 30 November 2013.
  2. "A new dot on the tourism map". The Financial Express. 20 November 2005. සම්ප්‍රවේශය 30 November 2013.
  3. "Buddhist Caves, Kolvi". Jhalawar District, Government of Rajasthan. 3 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 November 2013.
  4. Kumar, Arjun (22 April 2012). "Rajasthan's best kept secret: 3 Buddhist cave complexes". The Economic Times. සම්ප්‍රවේශය 30 November 2013.
  5. Hadoti Tourism Development Society. "Jhalawar". Hadoti Tourism Development Society. සම්ප්‍රවේශය 30 November 2013.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කෝල්වි_ලෙන්&oldid=468106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි