බාවා ප්‍යාරා ලෙන්
බාවා ප්‍යාරා ලෙන් | |
---|---|
![]() බාවා ප්‍යාරා ලෙන් | |
ඛණ්ඩාංක | 21°31′12″N 70°28′12″E / 21.519878°N 70.470133°Eඛණ්ඩාංක: 21°31′12″N 70°28′12″E / 21.519878°N 70.470133°E |
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
![]() |
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |
බාවා ප්‍යාරා ලෙන් (හෙවත් බාබා ප්‍යාරා ලෙන්) යනුවෙන් හඳුන්වන්නේ මිනිසා විසින් නිර්මිත පුරාතන ලෙන් කුටි සමූහයකි. මෙම ලෙන් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජූනාගධ් හි නැගෙනහිර පෙදෙසේ පිහිටි ජූනාගධ් බෞද්ධ ලෙන් සමූහයට අයත් ය. බාවා ප්‍යාරා ලෙන්වල බුද්ධාගම සහ ජෛන ආගම යන ආගම් දෙකටම අයත් නිර්මාණ දක්නට ලැබේ.
පින්තූර ගැලරිය[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]

බාවා ප්‍යාරා ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.