Jump to content

බෞද්ධ දිනදසුන

විකිපීඩියා වෙතින්

චන්ද්‍ර වර්ෂසූර්ය වර්ශ යන ක්‍රම දෙකෙහි සංකලන ක්‍රමයකි. ගෞතම බුද්ධ පරිනිර්වාණය ආරම්භය ලෙස සලකා මාස ගනිති මෙය ඉතා පැරණි ක්‍රමයයි "" වෙසක් "" පුර පසලොස්වක් දින සිට බු.ව ගණනය කරණ අතර ...,ක්‍රිව 2023 වනවිට බු.ව 2567 කි.

සීහල දීප වැසියන්,දුරුතු ,නවම් ,මැදින් ,බක්, වෙසක්,පොසොන් ,ඇසල ,නිකිණි ,බිනර ,වප්, ඉල්, උදුවප්.,වශයෙන් මාස ගනිති ...

අතීත සීහල දීප වැසියා වර්ෂයක් වශයෙන් සැලකුවේ දින 360' එය අංශක 360' කි.

දැනට පවතින 24 / 12 පැය ක්‍රමයට නොව එක් දිනකට පැය 60 ලෙස ගනිති ... සිංහල පැය 2-2/1 ඉංග්‍රීසියෙන් 1 පැයකි.

වර්ෂයක් ආරම්භ වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී ය.....අතීත සිංහල ජනතාවගේ නව වසර බුද්ධ වර්ෂයි....ඒ අනුව ලෝකයේ අන්කවර ජාතියකටත් වඩා දාන,සීල,භාවනා ආදී කුසලයන්ගෙන් යුතුව තම නව වසර කුරා කුහුඹුවෙකුටවත් හිංසා පීඩා නොකර අරඹති...භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෛමංගලයය සිහි කරමින් කුසල් කරති....නමුත් පොලොන්නරුව රාජධානිය බිද වැටීම හේතුවූ දකුණු ඉන්දියානු හින්දු භක්තික කාලිංග මාඝ ගේ ආක්‍රමණය තුලින් නව වසර බුද්ධ වර්ෂ සිට ශක්‍ර වර්ෂ ක්‍රමයට හෙවත් වර්තමාන අප්‍රේල් අවුරුදු ක්‍රමයට හැරුණි....ඒ කාලයේ සිට සිංහලයින්ට තිසරණ සරණ විනාශ කරන නැකැත් කේන්දර මිථ්‍යාව ලැබීම සිදුවුණි...සැබෑ සිංහලයන් සරණ රැකගනිමින් බුද්ධ වර්ෂයට මුල් තැන දීමට කටයුතු කරති....වර්තමාන බක් අවුරුදු සමයේ බොහෝ දෙනා සූදු කෙලීම, මත්පැන් පානය ආදී අකුසල දේවල් කරති,නොනගතය ලෙස සලකා කිසිදු කටයුත්තක් සිදු නොකරති,නැකැතක් එන තුරු බලා සිටිති....සූර්යයා රාශියෙන් රාශියට ගමන් කරති'යි වැනි මිසදිටු අදහස් කියති....පෙර කල නව වසර ඇරඹුවේ පෙහෙවස් සමාදන් වෙමිනි....අප්‍රේල් අවුරුදු සමය තුල නෑ හිත මිතුරන් බැලීමට යාම,පවුලේ අය සමග සතුටින් කල් ගෙවීම වැනි යහපත් දේවල් ද සිදුවේ....එම නිසා යහපත අයහපත තෝරා මිථ්‍යා පසු පස නොගොස් තිසරණය රැක ගැනීමට කටයුතු කිරීමට සිංහලයින් උත්සාහ විය යුතයි....                  

"නැකත් වෙනුවෙන් වෙලාවල් බල බලා හිටියොත් එහෙම , ඒ අනුවණයාට ජිවිතේ යහපත අහිමි වී යාවි.අර්ථවත් දේ හදුනාගෙන අර්ථවත් දේ කිරිම'මයි නැකත.මේ අහසේ පායන තරු ඔබට මොනවා කරන්න ද ?" - භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ...

යම්කිසි කෙනෙක් යම් මොහොතක සිතින් කයින් වචනයෙන් යහපතේ හැසිරෙනවා නම් එය තමි සුබ නැකත සුබ මුහුර්තය,ඔබේ නැකත උදා කරගත යුත්තේ ඔබ විසින්'මයි....

නුවණැතියන් යහපත අයහපත තෝරා බේරාගෙන යහපත් දේවල් ම සිදු කරති.

මාස[සංස්කරණය]

චන්ද්‍ර මාස ක්‍රමයට අනුගතය.

  • සාමාන්‍ය අවුරුද්දකට මාස 12කි
  • අධික අවුරුද්දකට මාස 13කි
බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර - වප් - ඉල් - උඳුවප් - දුරුතු - නවම් - මැදින් - බක් - වෙසක් පුර පක්‍ෂය
"https://si.wikipedia.org/w/index.php?title=බෞද්ධ_දිනදසුන&oldid=656324" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි