ශිව්නේරි ලෙන්
Appearance
| ශිව්නේරි ලෙන් | |
|---|---|
| පිහිටුම | ජුන්නර් |
| ඛණ්ඩාංක | 19°11′56″N 73°51′29″E / 19.1990°N 73.8580°E |
| භූවිද්‍යාව | බැසෝල්ට් |
ශිව්නේරි ලෙන් (शिवनेरी लेणी) යනු ක්‍රි.ව. 1වන සියවසේ දී බෞද්ධ භික්ෂූන් උදෙසා නිර්මාණය වූ කෘත්‍රිම ලෙන් සමූහයකි. ප්‍රකට සංචාරක ආකර්ෂණයක් වන මෙය ඉන්දියාවේ ජුන්නර් සිට 2 km පමණ නිරිතදිගට වන්නට ශිව්නේරි කඳුගැටයේ පිහිටා තිබේ. ජුන්නර් නගරය අවට ඇති සෙසු ලෙන් වන්නේ: මන්මෝඩි ලෙන්, ලෙන්‍යාද්‍රි, සහ තුල්ජා ලෙන් ය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]ශිව්නේරි ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
| දඹදිව |
| බෞද්ධ වන්දනා ස්ථාන |
|---|
| ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
| අමතර ස්ථාන සතරක් |
| වෙනත් ස්ථාන |
| පසුකාලීන ස්ථාන |