එර්රාවරම් ලෙන්
Appearance
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |
එර්රාවරම් ලෙන් පිහිටියේ යෙලෙරු ගඟේ වම් ඉවුරේ රාජමුන්ද්‍රී සිට 45 km පමණ දුරකින් විශාඛාට්නම් පාරේ ය. මෙම ලෙන් පිහිටා ඇත්තේ ධන්ල–දිබ්බ කඳුගැටයේ ය.[1] මෙහි වූ කැනීම් අනුව, මෙහි ඉතිහාසය ක්‍රි.ව. 100ට පමණ දිවෙන බව හෙළි වී ඇත.[2] මෙම ස්ථානය ක්‍රි.පූ. 1වන සියවසේ සිට ක්‍රි.ව. 2වන සියවස දක්වා කාලයේ දියුණුව පවතින්නට ඇතැයි සිතිය හැක.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publication. p. 28. ISBN 8170307740.
- ^ Deshpande, Aruna (2013). "4 Andhra Pradesh". Buddhist India Rediscovered. Jaico Publishing House. ISBN 978-8184952476. සම්ප්‍රවේශය 29 November 2013.