ජුන්නර්
පෙනුම
| ජුන්නර් | |
|---|---|
| නගරය | |
ජුන්නර් නගරය | |
| ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර තුළ පිහිටීම | |
| ඛණ්ඩාංක: 19°12′N 73°53′E / 19.2°N 73.88°E | |
| රට | |
| ප්‍රාන්තය | මහාරාෂ්ට්‍ර |
| දිස්ත්‍රික්කය | පූනේ |
| උන්නතාංශය | 689 මී (2,260 අඩි) |
| ජනගහණය(2011) | |
| • මුළු | 36,567 |
| භාෂා | |
| • නිල | මරාඨි |
| වේලා කලාප | IST (UTC+5:30) |
| වෙබ් අඩවිය | ජුන්නර් සංචාරක වෙබ්අඩවිය |
ජුන්නර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි.[1] මෙම නගරයේ ඉතිහාසය පළමු සහස්‍රකය තෙක් දිවෙයි. මෙහි යාබද ශිව්නේරි බලකොටුව මරාඨ අධිරාජ්‍යයේ නිර්මාතෘ ඡත්‍රපති ශිවාජි මහරජුගේ උපන් ස්ථානය වේ. 2018 ජනවාරි 9 වන දින මහාරාෂ්ට්‍ර රජය විසින් ජුන්නර් නගරය පූනේ දිස්ත්‍රික්කයේ පළමු සංචාරක කර්මාන්ත තාලුකාව ලෙස නම් කරන ලදී.[2]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Forest law trampled in Junnar, Abhi-Ash's Ravan in trouble". සම්ප්‍රවේශය 22 August 2009.
- ^ Pathare, Vicky (2017). "MTDC bid to give Junnar a tourism tehsil tag". No. 21 December. Pune Mirror. 2019-02-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-01-02.
Wikimedia Commons has media related to ජුන්නර්.
බාහිර සබැඳි
[සංස්කරණය]- Junnar Tourism Website සංරක්ෂණය කළ පිටපත 2021-10-21 at the Wayback Machine