බොජ්ජන්නකොණ්ඩා

විකිපීඩියා වෙතින්
බොජ්ජන්නකොණ්ඩා
සංකාරාම විහාරය
බොජ්ජන්නකොණ්ඩා සහ ලිංගලකොණ්ඩා
ආරක්ෂිත බෞද්ධ ස්මාරකය
බොජ්ජන්නකොණ්ඩා හි ගලින් නෙළන ලද හිඳි බුද්ධ ප්‍රතිමාවක්
බොජ්ජන්නකොණ්ඩා හි ගලින් නෙළන ලද හිඳි බුද්ධ ප්‍රතිමාවක්
බොජ්ජන්නකොණ්ඩා is located in ඉන්දියාව
බොජ්ජන්නකොණ්ඩා
බොජ්ජන්නකොණ්ඩා
බොජ්ජන්නකොණ්ඩා is located in ආන්ධ්‍ර ප්‍රදේශ්
බොජ්ජන්නකොණ්ඩා
බොජ්ජන්නකොණ්ඩා
ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් තුළ පිහිටීම
ඛණ්ඩාංක: 17°42′36″N 83°0′58″E / 17.71000°N 83.01611°E / 17.71000; 83.01611ඛණ්ඩාංක: 17°42′36″N 83°0′58″E / 17.71000°N 83.01611°E / 17.71000; 83.01611
රට ඉන්දියාව
ප්‍රාන්තයආන්ධ්‍ර ප්‍රදේශ්
දිස්ත්‍රික්කයවිසාඛපට්නම්
භාෂා
 • නිලතෙලිඟු
වේලා කලාපIST (UTC+5:30)
ආසන්නතම මහනගරයවිසාඛපට්නම්
අඩවියෙහි දර්ශනයක්
බොජ්ජන්නකොණ්ඩා යනු ආන්ධ්‍ර ප්‍රදේශ් හි පූජනීය ස්ථාන අතුරින් එකකි

බොජ්ජන්නකොණ්ඩා සහ ලිංගලකොණ්ඩා යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විසාඛපට්නම් හි ආනකපල්ලේ සිට කිලෝමීටර කිහිපයක දුරින් පිහිටි සංකාරාම් නම් ගම්මානයේ යාබද කඳුගැටයක පිහිටි බෞද්ධ ලෙන් ද්විත්වයකි. මෙම ස්ථාන ක්‍රි.ව. 4වන සහ 9වන සියවස අතර කාලයේ සංකාරාම් (එකල සංඝාරාම්) හි බුද්ධාගම ප්‍රධාන ආගමක් ලෙස පැවති කාලයක ඉදිවන්නට ඇත. බොජ්ජන්නකොණ්ඩා හි මුල් නාමය වන්නේ බුද්දින කොණ්ඩා ය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බොජ්ජන්නකොණ්ඩා&oldid=467676" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි