බුද්ධාගමෙහි ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

අශෝකගේ ධර්ම ප්‍රචාරණය(ක්‍රිපූයු 261 පමණ)[සංස්කරණය]

මෙයද බලන්න: අශෝකගේ ආඥා සහ අශෝකවධාන


3වන බෞද්ධ සංගායනාව (ක්‍රිපූයු 250 පමණ)[සංස්කරණය]


හෙලනිසිතික ලෝකය[සංස්කරණය]

ශ්‍රී ලංකාව හා බුරුමය වෙත ප්‍රචාරණය[සංස්කරණය]

දෙවන ‍සියවසේ ලංකාවට වැඩම කළ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද මහරහතන් වහන්සේ හා සහයකයන් 6 දෙනා විසින් ශ්‍රී ලංකාවේ බුදුදහම ව්‍යාප්ත කරන ලදී. ඔවුන් දෙවානම්පියතිස්ස රජතුමා හා රාජකීය අමාත්‍යවරු බොහෝ දෙනෙක් බෞද්ධගාමිකයන් බවට පත් කළහ. මෙම සමයේදී සිංහල බෞද්ධන්ගේ කෙන්ද්‍රස්ථානයක් වන මහා විහාරය තැනීය. වලගම්බා රජ සමයේදී (ක්‍රි.පු.29 -17) ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කළ අතර තේරවාදි බුදුදහම සමෘද්ධියට පත් විය. බුද්ධඝෝෂ (4-5 සියවස) හා ධම්මපාල (5-6 සියවස) වැනි අර්ථකථාචාර්යවරු අටුවා සකස් ‍ක‍ළෝය. මහායාන බුදුදහමේ ආභාෂය තරමක් දුරට ලැබුන නමුත් තේරවාදය බුදුදහම පැතිර පැවිතුනි. එම නිසා තේරවාද බුදුදහමේ අවසන් ශක්තියමත් කෙන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව පැවතුන අතර ඉන්පසුව 11 වන සියවසෙන් පසු නැවතකත් එය ආසියාව පුරා ව්‍යාප්ත විය.

ඉන්දියානු අර්ධවීපයේ නැගෙනහිර ප්‍රදේශයට (වර්ථමාන බුරුමය තායිලන්තය) ඉන්දියානු සංස්කෘතික ආභාෂය තදින්ම බලපෑවේය. එහි වැඩියෙන් 3 වන සියවසේ අශෝක අධිරාජ්‍යයාගේ සමයේදි විශාල වශයෙන් බුදුදහම වැළදගත්හ. ඒ බුදුදහම මහායාන හා හීනයාන ලෙස කොටස් කිහිපයකට බෙදීම පෙරය.

"https://si.wikipedia.org/w/index.php?title=බුද්ධාගමෙහි_ඉතිහාසය&oldid=178248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි