තුල්ජා ලෙන්
Appearance
තුල්ජා ලෙන් | |
---|---|
तुळजा लेणी | |
පිහිටුම | ජුන්නර් |
ඛණ්ඩාංක | 19°12′30″N 73°50′08″E / 19.2083°N 73.8356°Eඛණ්ඩාංක: 19°12′30″N 73°50′08″E / 19.2083°N 73.8356°E |
භූවිද්‍යාව | බැසෝල්ට් |
තුල්ජා ගුහා (තුල්ජා ලෙන් तुळजा लेणी) පිහිටියේ ඉන්දියාවේ ජුන්නර් සිට 4km පමණ බටහිරට වන්නට, ශිව්නේරි කඳුගැටය අසල ය.[1] ජුන්නර් නගරය වටා ඇති සෙසු ලෙන් වන්නේ: මන්මෝඩි ලෙන්, ශිව්නේරි ලෙන් සහ ලෙන්‍යාද්‍රි ලෙන් ය.
මෙම ලෙනෙහි වෘත්තාකාර චෛත්‍ය ශාලාවක් පිහිටි අතර, එහිවූ ස්තූපය වටා අෂ්ටාස්‍රාර කුළුණු දොළහක් දක්නට ලැබේ.[2] ක්‍රි.පූ. 50 අවට කනින ලද මෙම ලෙන් ජුන්නර් හි පැරණිතම ලෙන් අතර වේ. මෙම බෞද්ධ ලෙන් සමූහයට ලෙන් 11ක් අයත් ය. ඉන් අංක 4 ලෙන හින්දූන් විසින් අත්පත් කරගෙන එහි තුල්ජා දේවී නම් දෙවඟන උදෙසා දේවාලයක් තනා ඇත.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]තුල්ජා ලෙන හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- ^ a b Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 192. ISBN 8170307740.
- ^ Dalal, Roshen (2010). The religions of India : a concise guide to nine major faiths (Rev. ed.). New Delhi: Penguin Books. p. 177. ISBN 978-0143415176.
බාහිර සබැඳි
[සංස්කරණය]දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |