Jump to content

තුල්ජා ලෙන්

විකිපීඩියා වෙතින්
තුල්ජා ලෙන්
तुळजा लेणी
තුල්ජා ලෙන් (तुळजा लेणी)
Map showing the location of තුල්ජා ලෙන්
Map showing the location of තුල්ජා ලෙන්
පිහිටුමජුන්නර්
ඛණ්ඩාංක19°12′30″N 73°50′08″E / 19.2083°N 73.8356°E / 19.2083; 73.8356ඛණ්ඩාංක: 19°12′30″N 73°50′08″E / 19.2083°N 73.8356°E / 19.2083; 73.8356
භූවිද්‍යාවබැසෝල්ට්

තුල්ජා ගුහා (තුල්ජා ලෙන් तुळजा लेणी) පිහිටියේ ඉන්දියාවේ ජුන්නර් සිට 4km පමණ බටහිරට වන්නට, ශිව්නේරි කඳුගැටය අසල ය.[1] ජුන්නර් නගරය වටා ඇති සෙසු ලෙන් වන්නේ: මන්මෝඩි ලෙන්, ශිව්නේරි ලෙන් සහ ලෙන්‍යාද්‍රි ලෙන් ය.

මෙම ලෙනෙහි වෘත්තාකාර චෛත්‍ය ශාලාවක් පිහිටි අතර, එහිවූ ස්තූපය වටා අෂ්ටාස්‍රාර කුළුණු දොළහක් දක්නට ලැබේ.[2] ක්‍රි.පූ. 50 අවට කනින ලද මෙම ලෙන් ජුන්නර් හි පැරණිතම ලෙන් අතර වේ. මෙම බෞද්ධ ලෙන් සමූහයට ලෙන් 11ක් අයත් ය. ඉන් අංක 4 ලෙන හින්දූන් විසින් අත්පත් කරගෙන එහි තුල්ජා දේවී නම් දෙවඟන උදෙසා දේවාලයක් තනා ඇත.[1]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ a b Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 192. ISBN 8170307740.
  2. ^ Dalal, Roshen (2010). The religions of India : a concise guide to nine major faiths (Rev. ed.). New Delhi: Penguin Books. p. 177. ISBN 978-0143415176.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=තුල්ජා_ලෙන්&oldid=518713" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි