නන්දලූර්
Appearance
| නන්දලූර් | |
|---|---|
| ගම්මානය | |
ශ්‍රී සෞම්‍යනාථ ස්වාමි දේවාලය, නන්දලූර් | |
| ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් තුළ පිහිටීම් | |
| ඛණ්ඩාංක: 14°15′00″N 79°07′00″E / 14.2500°N 79.1167°E | |
| රට | ඉන්දියාව |
| ප්‍රාන්තය | ආන්ධ්‍ර ප්‍රදේශ් |
| දිස්ත්‍රික්කය | කඩාපා |
| තාලුකා | නන්දලූර් |
| උන්නතාංශය | 151 මී (495 අඩි) |
| භාෂා | |
| • නිල | තෙලිඟු |
| වේලා කලාප | IST (UTC+5:30) |
| PIN | 516150 |
| දුරකථන කේතය | 08565 |
නන්දලූර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ කඩාපා දිස්ත්‍රික්කය තුළ පිහිටි ගම්මානයකි. මෙය කඩාපා දිස්ත්‍රික්කයේ නන්දලූර් මණ්ඩලයට අයත් ය.[1]
භූගෝල විද්‍යාව සහ දේශගුණය
[සංස්කරණය]නන්දලූර් හි ඛණ්ඩාංක වන්නේ 14°15′00″N 79°07′00″E / 14.2500°N 79.1167°E ය.[2]
ගැලරිය
[සංස්කරණය]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Revenue Divisions and Mandals". Official website of YSR Kadapa District. National Informatics Centre- Kadapa, Andhra Pradesh. 6 July 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 May 2015.
- ^ Falling Rain Genomics.Nandalur
බාහිර සබැඳි
[සංස්කරණය]නන්දලූර් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
සැකිල්ල:Kadapa districtසැකිල්ල:Hindu temples in Andhra Pradesh