බාදාමි ලෙන් දේවාල

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
බාදාමි ලෙන් දේවාල
Vishnu image inside cave number 3 in Badami.jpg
බාදාමි ලෙන් අංක 3හි ඇති විෂ්ණු රුව
Map showing the location of බාදාමි ලෙන් දේවාල
Map showing the location of බාදාමි ලෙන් දේවාල
Map showing the location of බාදාමි ලෙන් දේවාල
Map showing the location of බාදාමි ලෙන් දේවාල
ඛණ්ඩාංක15°55′06″N 75°41′3″E / 15.91833°N 75.68417°E / 15.91833; 75.68417ඛණ්ඩාංක: 15°55′06″N 75°41′3″E / 15.91833°N 75.68417°E / 15.91833; 75.68417
සොයාගැනුම6වන සියවස
භූවිද්‍යාවවැලිගල්
ඇතුළුවීම්ලෙන් සය
දුෂ්කරතාවයපහසු
ගුණාංගයුනෙස්කෝ ලෝක උරුම අඩවි යෝජිතය[1]

බාදාමි ලෙන් දේවාල යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ කර්ණාටක හි බාදාමි නගරයේ පිහිටි හින්දු සහ ජෛන ලෙන් දේවස්ථාන සමූහයකි. මෙම ලෙන් ඉන්දියානු ශෛලමය ගෘහනිර්මාණ ශිල්පයේ, විශේෂයෙන් බාදාමි චාලුක්‍ය ගෘහනිර්මාණ ශිල්පයේ අනර්ඝ නිමැවුමක් ලෙස සැළකේ. බාදාමිය ක්‍රි.ව. 6වන සිට 8වන සියවස තෙක් කර්ණාටකය පාලනය කළ මුල්කාලීන චාලුක්‍ය රාජවංශයේ අගනුවර වූ අතර, එය වතාපි බාදාමි ලෙස හැඳින්විණි. බාදාමිය පිහිටියේ පිහිටියේ මිනිසුන් විසින් නිර්මිත ජලාශයක බටහිර ඉවුරේ ය. පසුකාලීනව එය වටා උතුරින් සහ දකුණින් බලකොටු ඉදිවිය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; unescobct2004 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Hindu temples in Karnataka සැකිල්ල:Jain temples සැකිල්ල:Bagalkot district

සැකිල්ල:Jain Caves in India සැකිල්ල:Hindu inscriptions and arts

"https://si.wikipedia.org/w/index.php?title=බාදාමි_ලෙන්_දේවාල&oldid=468322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි