පිතල්ඛෝරා

විකිපීඩියා වෙතින්
පිතල්ඛෝරා ලෙන්
පිතල්ඛෝරා ලෙන්වල සැකැස්ම
Map showing the location of පිතල්ඛෝරා ලෙන්
Map showing the location of පිතල්ඛෝරා ලෙන්
ඛණ්ඩාංක20°18′49″N 74°59′39″E / 20.313473°N 74.994228°E / 20.313473; 74.994228ඛණ්ඩාංක: 20°18′49″N 74°59′39″E / 20.313473°N 74.994228°E / 20.313473; 74.994228
භූවිද්‍යාවබැසෝල්ට්

පිතල්ඛෝරා ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ බටහිර ඝාට්ස් හි සතමාලා කලාපයේ ය. මෙය ක්‍රි.පූ. තෙවන සියවස තෙක් දිවෙන ඉතිහාසයක් සහිත පුරාතන බෞද්ධ ලෙන් 14කින් සමන්විත ය. ඒ අනුව මෙම ලෙන් ඉන්දියාවේ ආදිතම ශෛලකර්ම ගෘහනිර්මාණයක් ලෙස සැළකේ. එල්ලෝරාවේ සිට කිලෝමීටර 40ක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානයට ළඟා වීමට කොන්ක්‍රීට් පියගැට පෙළක් ඇත.[1]

සටහන්[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; asipitalkhora නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Brancaccio, Pia (2014). "Cave Architecture of India, in Encyclopaedia of the History of Science, Technology, and Medicine in Non-Western Cultures": 1–9. doi:10.1007/978-94-007-3934-5_9848-1. {{cite journal}}: Cite journal requires |journal= (help)

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Aurangabad district, Maharashtra topics

"https://si.wikipedia.org/w/index.php?title=පිතල්ඛෝරා&oldid=472869" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි