උණ්ඩවල්ලි ලෙන්
Appearance
| උණ්ඩවල්ලි ලෙන් | |
|---|---|
| පිහිටුම | තාඩේපල්ලි මණ්ඩලය, ගුණ්ටූර් දිස්ත්‍රික්කය, ආන්ධ්‍ර ප්‍රදේශ්, ඉන්දියාව |
| සොයාගැනුම | ක්‍රි.ව. 420 - 620 |
උණ්ඩවල්ලි ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන ආන්ධ්‍ර ප්‍රදේශ් හි ගුණ්ටූර් දිස්ත්‍රික්කයේ උණ්ඩවල්ලි හි පිහිටි ඒකශෛලමය ලෙන් සංකීර්ණටක් වන අතර මෙය පුරාතන විශ්වකර්‍ම ගෘහනිමැවුමක් ලෙස සැලකේ. මෙම ලෙන් පිහිටියේ විජයවාඩා සිට 6 km නිරිතදිගින් සහ ගුණ්ටූර් නගරයේ සිට 22 km ඊසානදිගින් පිහිටා ඇත. මෙය මධ්‍යම ආරක්ෂිත ජාතික වැදගත්කමක් සහිත ස්මාරක අතුරින් එකකි.[1]
සටහන්
[සංස්කරණය]- ^ "Centrally Protected Monuments". Archeological Survey of India (ඉංග්‍රීසි බසින්). 26 June 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 May 2017.
බාහිර සබැඳි
[සංස්කරණය]උණ්ඩවල්ලි ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Undavalli Caves
- Caves in Andhra Padesh සංරක්ෂණය කළ පිටපත 2006-09-13 at the Wayback Machine
16°29′49″N 80°34′54″E / 16.49687°N 80.58178°E සැකිල්ල:Hindu Temples in Andhra Pradesh