ධාන්ක් ලෙන්

විකිපීඩියා වෙතින්
ධාන්ක් ලෙන්
ධාන්ක් ලෙන්වල ජෛන කැටයම්
Map showing the location of ධාන්ක් ලෙන්
Map showing the location of ධාන්ක් ලෙන්
Map showing the location of ධාන්ක් ලෙන්
Map showing the location of ධාන්ක් ලෙන්
ගුජරාටය තුළ පිහිටීම
ඛණ්ඩාංක21°46′54″N 70°07′27″E / 21.781547°N 70.12423°E / 21.781547; 70.12423ඛණ්ඩාංක: 21°46′54″N 70°07′27″E / 21.781547°N 70.12423°E / 21.781547; 70.12423

ධාන්ක් ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ ගුජරාට් හි රාජ්කොට් දිස්ත්‍රික්කයේ උප්ලේතා අසල ධාන්ක් ගම්මානයේ ය. මෙම ලෙන් කැන ඇත්තේ බටහිර ක්ෂ්ත්‍රප සමයේ චූර්ණමය වැලිගලෙහි ය. මෙම ලෙන් බෞද්ධ සහ ජෛන සංස්කෘතීන් හි ආභාසය ලබා ඇත. බෞද්ධ ලෙන්වල බෝධිසත්ත්ව රූ දක්නට ලැබෙන අතර, ජෛන ලෙනෙහි ආදිනාත්, ශාන්තිනාත් සහ පාර්ශ්වයන්ගේ ප්‍රතිමා දක්නට ලැබෙයි.[1] මෙම ප්‍රතිමා කාථියාවාඩ් හි ආදිතම ජෛන ප්‍රතිමා ලෙස සැළකේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Archaeological Survey of India, Vadodara Circle. "Dhank Caves". Archaeological Survey of India. 2 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 December 2013.

සැකිල්ල:India-struct-stub

"https://si.wikipedia.org/w/index.php?title=ධාන්ක්_ලෙන්&oldid=518715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි