රාමතීර්ථම්
Jump to navigation
Jump to search
රාමතීර්ථම් | |
---|---|
ගම්මානය | |
![]() වසර දහසක් පමණ පැරණි ශ්‍රී රාම දේවාලය බෝධිකොණ්ඩය මත | |
ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් තුළ පිහිටීම | |
ඛණ්ඩාංක: 18°10′04″N 83°29′42″E / 18.167913°N 83.495057°Eඛණ්ඩාංක: 18°10′04″N 83°29′42″E / 18.167913°N 83.495057°E | |
රට | ![]() |
ප්රාන්තය | ආන්ධ්‍ර ප්‍රදේශ් |
කලාපය | වෙරළබඩ ආන්ධ්‍ර |
දිස්ත්රික්කය | විසියනගරම් |
භාෂා | |
• නිල | තෙලිඟු |
වේලා කලාප | IST (UTC+5:30) |
PIN | 535218 |
වාහන ලියාපදිංචිය | AP-35 |
ආසන්නතම මහනගරය | විසාඛපට්නම් |
විධාන් සභා බල ප්රදේශය | නෙල්ලිමාර්ලා |
රාමතීර්ථම් යනු ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් හි විසියනගරම් දිස්ත්‍රික්කයේ නෙල්ලිමාර්ලා මණ්ඩලයේ පිහිටි ග්‍රාම පංචායතයකි. මෙය විසියනගරම් නගරයේ සිට 12 km පමණ දුරින් පිහිටියේ ය. ප්‍රකට වන්දනා ස්ථානයක් වන මෙය ක්‍රි.පූ. 3වන සියවස තෙක් දිවෙයි.