යේර්ඵාල් ලෙන්
Jump to navigation
Jump to search
යේර්ඵාල් ලෙන් | |
---|---|
![]() යේර්ඵාල් ලෙන්වල බෞද්ධ ස්තූපයක නටබුන් | |
ඛණ්ඩාංක | 17°22′55″N 73°56′35″E / 17.382077°N 73.942973°Eඛණ්ඩාංක: 17°22′55″N 73°56′35″E / 17.382077°N 73.942973°E |
යේර්ඵාල් ලෙන්, හෙවත් යේර්ඵාලේ ලෙන්, යනු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උම්බ්‍රාජ් අසල පිහිටි බෞද්ධ ලෙන් සමූහයකි. මෙම යළි ලෙන් සොයාගනු ලැබූයේ ඉතා මෑතක දී, 1979 පමණ ය.[1] මෙම ලෙන් කරාඩ් ලෙන්වල නුදුරින් පිහිටා ඇත (25 km පමණ).
මෙම සමූහයේ ස්තූපයක් සහිත කුඩා චෛත්‍ය ගෘහයක් ඇත.[2][3] මෙහි තවත් කුටි දෙකක් සහ වැඩ නිම නොකළ ලෙනක් ද වේ. මෙම ලෙන් ක්‍රි.ව. දෙවන සියවසේ මුල් බාගයට අයත් වේ.[3]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Qureshi, Dulari (2010) (enයෙන්). The Rock-cut Temples of Western India. Bharatiya Kala Prakashan. පි. 346. ISBN 9788180902024. https://books.google.com/books?id=7GVEAQAAIAAJ.
- ↑ Rujivacharakul, Vimalin; Hahn, H. Hazel; Oshima, Ken Tadashi; Christensen, Peter (2013) (enයෙන්). Architecturalized Asia: Mapping a Continent through History. Hong Kong University Press. පි. 141. ISBN 9789888208050. https://books.google.com/books?id=FCoWAgAAQBAJ&pg=PA141.
- ↑ 3.0 3.1 "Yerphal monastery, (towards) Umbraj, Maharashtra, IN - Mapping Buddhist Monasteries". monastic-asia.wikidot.com (in ඉංග්‍රීසි).
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
![]() |
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |
![]() |
බුද්ධාගම හා සම්බන්ධ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |