Jump to content

යේර්ඵාල් ලෙන්

විකිපීඩියා වෙතින්
යේර්ඵාල් ලෙන්
යේර්ඵාල් ලෙන්වල බෞද්ධ ස්තූපයක නටබුන්
Map showing the location of යේර්ඵාල් ලෙන්
Map showing the location of යේර්ඵාල් ලෙන්
Map showing the location of යේර්ඵාල් ලෙන්
Map showing the location of යේර්ඵාල් ලෙන්
ඛණ්ඩාංක17°22′55″N 73°56′35″E / 17.382077°N 73.942973°E / 17.382077; 73.942973ඛණ්ඩාංක: 17°22′55″N 73°56′35″E / 17.382077°N 73.942973°E / 17.382077; 73.942973

යේර්ඵාල් ලෙන්, හෙවත් යේර්ඵාලේ ලෙන්, ‍යනු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උම්බ්‍රාජ් අසල පිහිටි බෞද්ධ ලෙන් සමූහයකි. මෙම යළි ලෙන් සොයාගනු ලැබූයේ ඉතා මෑතක දී, 1979 පමණ ය.[1] මෙම ලෙන් කරාඩ් ලෙන්වල නුදුරින් පිහිටා ඇත (25 km පමණ).

මෙම සමූහයේ ස්තූපයක් සහිත කුඩා චෛත්‍ය ගෘහයක් ඇත.[2][3] මෙහි තවත් කුටි දෙකක් සහ වැඩ නිම නොකළ ලෙනක් ද වේ. මෙම ලෙන් ක්‍රි.ව. දෙවන සියවසේ මුල් බාගයට අයත් වේ.[3]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Qureshi, Dulari (2010). The Rock-cut Temples of Western India (ඉංග්‍රීසි බසින්). Bharatiya Kala Prakashan. p. 346. ISBN 9788180902024.
  2. ^ Rujivacharakul, Vimalin; Hahn, H. Hazel; Oshima, Ken Tadashi; Christensen, Peter (2013). Architecturalized Asia: Mapping a Continent through History (ඉංග්‍රීසි බසින්). Hong Kong University Press. p. 141. ISBN 9789888208050.
  3. ^ a b "Yerphal monastery, (towards) Umbraj, Maharashtra, IN - Mapping Buddhist Monasteries". monastic-asia.wikidot.com (ඉංග්‍රීසි බසින්).


සැකිල්ල:India-struct-stub

"https://si.wikipedia.org/w/index.php?title=යේර්ඵාල්_ලෙන්&oldid=518729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි