මන්මෝඩි ලෙන්
පෙනුම
| මන්මෝඩි ලෙන් | |
|---|---|
| मानमोडी लेणी | |
මන්මෝඩි ලෙන්වල කොටසක් වන භීමශංකර් ලෙනෙහි ඇති චෛත්‍යයක්, ජුන්නර්, ඉන්දියාව. | |
| පිහිටුම | ජුන්නර් |
| ඛණ්ඩාංක | 19°11′09″N 73°53′03″E / 19.1859°N 73.8843°E |
| භූවිද්‍යාව | බැසෝල්ට් |
මන්මෝඩි ලෙන් (मानमोडी लेणी) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ජුන්නර් නගරයට 3 km පමණ දකුණින් පිහිටි කනින ලද ලෙන් සමූහයකි.[1] ජුන්නර් ලෙන් වටා පිහිටි අනෙක් ලෙන් වන්නේ: තුල්ජා ලෙන්, ශිව්නේරි ලෙන් සහ ලෙන්‍යාද්‍රි ලෙන් ය.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b Brancaccio, Pia (2010). The Buddhist Caves at Aurangabad: Transformations in Art and Religion (ඉංග්‍රීසි බසින්). BRILL. p. 34. ISBN 978-90-04-18525-8.
බාහිර සබැඳි
[සංස්කරණය]Wikimedia Commons has media related to මන්මෝඩි.