පෝහාලේ ලෙන්
පෙනුම
| පෝහාලේ ලෙන් | |
|---|---|
පෝහාලේ ලෙන් | |
| ඛණ්ඩාංක | 16°47′27″N 74°11′28″E / 16.790872°N 74.191172°E |
පෝහාලේ ලෙන්, හෙවත් පෝහාලා ලෙන් නැතහොත් පාවාලා ලෙන්, යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ කොල්හාපූර් දිස්ත්‍රික්කය තුළ පිහිටි බෞද්ධ ලෙන් සමූහයකි. මෙය කොල්හපූර් සිට 15km පමණ ඊසානදිගින් පිහිටා ඇත.[1][2]
ලෙන් සරල අයුරින් නිමවා ඇති අතර, ඒවා ජ්‍යෝතිබා හි කඳුගැටය අසල කැන ඇත.[1][2]
මෙහි අඩි 34 පමණ වූ විශාල විහාර ශාලාවක් ඇති අතර, එහි පැති තුනෙහි කුළුණු 14ක් ඇති අතර, ප්‍රධාන ශාලාව වටා කුටි 22ක් දක්නට ලැබේ.[1][1][2]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b c d Revised Lists Of Antiquarian Remains In The Bombay Presidency. 1897. p. 285.
- ^ a b c "ASI Mumbai Circle". www.asimumbaicircle.com.
| දඹදිව |
| බෞද්ධ වන්දනා ස්ථාන |
|---|
| ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
| අමතර ස්ථාන සතරක් |
| වෙනත් ස්ථාන |
| පසුකාලීන ස්ථාන |