ගිජ්ඣකූටය
Appearance
ගිජ්ඣකූට | |
---|---|
Vulture Peak හෙවත් Eagle Peak | |
![]() ගිජ්ඣකූටය ඉහළින් පෙනෙන අයුරු | |
Highest point | |
ඛණ්ඩාංක | 25°00′06.0798″N 85°26′47.3022″E / 25.001688833°N 85.446472833°Eඛණ්ඩාංක: 25°00′06.0798″N 85°26′47.3022″E / 25.001688833°N 85.446472833°E |
Geography | |
Parent range | රාජ්ගීර් කඳු |
ගිජ්ඣකූටය (පාලි: ගිජ්ඣකූට, සංස්කෘත: ගෘධ්‍රකූට), හෙවත් ගධ්‍රකූට යනුවෙන් හැඳින්වෙන්නේ රජගහ (වර්තමාන රාජ්ගිර්) නුවර පිහිටි බුදුන් වහන්සේගේ ප්‍රියතම විවේක ස්ථානයකි. රාජ්ගිර් පිහිටියේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ය. මෙම කුළට එම නම ලැබී ඇත්තේ එය පියාපත් අකුළා සිටින ගිජුළිහිනියකුට සමාන නිසායි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]ග්‍රන්ථාවලිය
[සංස්කරණය]- Reeves, Gene (2008). The Lotus Sutra: A Contemporary Translation of a Buddhist Classic. Wisdom Publications. pp. 296–297. ISBN 978-0-86171-571-8.
{{cite book}}
: Invalid|ref=harv
(help)
බාහිර සබැඳි
[සංස්කරණය]
ගිජ්ඣකූටය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Vulture Peak on Dhamma Wiki