කාන්හෙරී ලෙන්
Appearance
(කාන්හේරි ලෙන් වෙතින් යළි-යොමු කරන ලදි)
කාන්හෙරී ලෙන් | |
---|---|
කාණ්හෙරී-ගුහා | |
පිහිටුම | සංජේ ගාන්ධි ජාතික උද්‍යානය |
ඛණ්ඩාංක | 19°12′30″N 72°54′23″E / 19.20833°N 72.90639°Eඛණ්ඩාංක: 19°12′30″N 72°54′23″E / 19.20833°N 72.90639°E |
භූවිද්‍යාව | බැසෝල්ට් |
ඇතුළුවීම් | 109 |
කාණ්හෙරී ලෙන් (කාණ්හෙරී-ගුහා) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මුම්බායි හි බටහිර පෙදෙසේ පැරණි සල්සෙට් දිවයිනේ සංජේ ගාන්ධි ජාතික උද්‍යානයෙහි වූ විශාල බැසෝල්ට් කඳු ගැටයක පිහිටි ලෙන් සමූහයකි. මෙහි ක්‍රි.ව. 1වන සියවසේ සිට 10වන සියවස දක්වා කාලයට අයත් බෞද්ධ ප්‍රතිමා, කැටයම්, සිතුවම් සහ අභිලේඛන හමුවේ.[1] කාණ්හෙරී යන වදන සම්භවය වී ඇත්තේ "කළු කන්ද" යන අරුතැති කෘෂ්ණගිරි නම් සංස්කෘත වදනෙනි.[2]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Ray, Himanshu Prabha (June 1994). "Kanheri: The archaeology of an early Buddhist pilgrimage centre in western India" (PDF). World Archaeology. 26 (1): 35–46. doi:10.1080/00438243.1994.9980259.[permanent dead link]
- ^ "Kanheri Caves". සම්ප්‍රවේශය 2007-01-28.
වැඩිදුර කියවීමට
[සංස්කරණය]කාන්හෙරී ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Nagaraju, S. (1981). Buddhist Architecture of Western India, Delhi: Agam Kala Prakashan.
බාහිර සබැඳි
[සංස්කරණය]- Archaeological Survey of India, "Kanheri Caves"
- Walking through the Historical Timeline of Buddhism සංරක්ෂණය කළ පිටපත 2017-08-16 at the Wayback Machine
- Kanheri Caves සංරක්ෂණය කළ පිටපත 2009-06-15 at the Wayback Machine
- Kanheri Caves Decoded is an online documentary video
- A detailed Review of Kanheri Caves and Sanjay Gandhi National Park: Read this before you go.
සැකිල්ල:Caves around Mumbai සැකිල්ල:Tourist attractions in Mumbai