උපර්කෝට් ලෙන්
Appearance
උපර්කෝට් ලෙන් | |
---|---|
ඛණ්ඩාංක | 21°31′33″N 70°28′09″E / 21.5257426°N 70.4692992°Eඛණ්ඩාංක: 21°31′33″N 70°28′09″E / 21.5257426°N 70.4692992°E |
උපර්කෝට් ලෙන්, හෙවත් උපෙර්කෝට් ලෙන්, යනුවෙන් හැඳින්වෙන්නේ මිනිසා විසින් නිර්මිත පුරාතන ලෙන් කුටීර සමූහයකි. මේවා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ නැගෙනහිර ජූනාගධ් හි පිහිටි ජූනාගධ් බෞද්ධ ලෙන් සමූහයට අයත් ය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]උපර්කෝට් ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.