Jump to content

සංස්කෘත

විකිපීඩියා වෙතින්
සංස්කෘත
Saṃskṛtam
संस्कृतम्
සංස්කෘතම් ‍යන්න දේවනාගරී අක්ෂරවලින්
උච්චාරණය[sə̃skr̩t̪əm] උච්චාරණයⓘ
කලාපයඉන්දියානු උපමහාද්වීපය
අග්නිදිග ආසියාවේ ප්‍රදේශ
යුගයc. 2nd millennium BCE – 600 BCE (Vedic Sanskrit[1]), after which it gave rise to the Middle Indo-Aryan languages.
Continues as a liturgical language (Classical Sanskrit).
පුනර්ජීවනයපුනර්ජීවනයට දැරූ උත්සාහයන් කිහිපයක් පිළිබඳ ඉන්දියානු සහ නේපාල පුවත්පත්වල සඳහන් වේ.

ඉන්දියාව: 14,135 Indians claimed Sanskrit to be their mother tongue in the 2001 Census of India:[2]

නේපාලය: 1,669 Nepalis in 2011 Nepal census reported Sanskrit as their mother tongue.[3]
ආදි ස්වරූපය
දේවනාගරි
එසේම විවිධ බ්‍රාහ්මී අක්ෂරවලින්.[4]
භාෂා කේත
ISO 639-1sa
ISO 639-2san
ISO 639-3san
ග්ලොටෝලොග්sans1269[5]

සංස්කෘත (/ˈsænskrɪt/; संस्कृतम् saṃskṛtam [səmskr̩t̪əm], මුලින් संस्कृता वाक् saṃskṛtā vāk; අමිශ්‍ර සිංහල:  සකු) යනු හින්දු ආගමේ, බුදු දහමේ සහ ජෛන ආගමේ දේව මෙහෙයන්ට යොදා ගන්නා සහ එම ආගම් වල දර්ශනය සමඟ සබැඳි භාෂාවකි. එමන්ම ඉන්දියානු සංස්කෘතික කලාපයේ සාහිත්‍යමය භාෂාවක් ලෙස භාවිත කෙරෙන්නකි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ Uta Reinöhl (2016). Grammaticalization and the Rise of Configurationality in Indo-Aryan. Oxford University Press. pp. xiv, 1–16. ISBN 978-0-19-873666-0.
  2. ↑ "Comparative speaker's strength of scheduled languages − 1971, 1981, 1991 and 2001". Census of India, 2001. Office of the Registrar and Census Commissioner, India. 11 April 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 December 2009.
  3. ↑ සංරක්ෂිත පිටපත, http://cbs.gov.np/image/data/Population/Population%20Monograph%20of%20Nepal%202014/Population%20Monograph%20V02.pdf, ප්‍රතිෂ්ඨාපනය 2018-02-09
  4. ↑ "http://aboutworldlanguages.com/sanskrit"
  5. ↑ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Sanskrit". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
"https://si.wikipedia.org/w/index.php?title=සංස්කෘත&oldid=790906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි