ඛේද් ලෙන්
ඛේද් ලෙන් | |
---|---|
![]() ඛේද් ලෙන් | |
ඛණ්ඩාංක | 17°43′18″N 73°23′54″E / 17.721544°N 73.398402°Eඛණ්ඩාංක: 17°43′18″N 73°23′54″E / 17.721544°N 73.398402°E |
ඛේද් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඛේද් නගරය අසල පිහිටි පුරාතන බෞද්ධ ලෙන් සමූහයකි.[1][2]
මෙම ලෙන් සමූහයට විශාල විහාර ශාලාවක්, භික්ෂූන් සඳහා වූ කුටි තුනක්, සහ දිගටි ශාලාවක පිහිටි ස්තූපයක් අයත් වේ.[1] එසේම කුඩා ලෙන් හතරක් ද මෙම සමූහයට අයත් ය.[1] මෙම ලෙන් ඇත්තේ අතිශය කනගාටුදායක තත්ත්වයක ය.
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 Deshpande, Aruna (2013). Buddhist India Rediscovered (ඉංග්‍රීසි බසින්). Jaico Publishing House. p. 222. ISBN 9788184952476.
- ↑ Nairne, Alexander Kyd (1988). History of the Konkan (ඉංග්‍රීසි බසින්). Asian Educational Services. p. 9. ISBN 9788120602755.
බාහිර සබැඳි[සංස්කරණය]
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
![]() |
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |